Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිල් රෙද්දේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුෂ හා ලලිත්

එදා උසාවියේදී සිදු කළ ප්රකාශය

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ වි.සං.කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනා රුපියල් මිලියන 600ක් (කෝටි 60ක්) ජනතා මුදල් අවභාවිතා කිරීමට වැරදි කරුවන් කර වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා ලක්ෂ 1040 ක දඩ මුදලක් ගෙවන්නට මහධිකරණය ලබාදුන් තීන්දුව මේ වනවිට විවිධ අර්ථ දැක්වීම් වලට ලක්ව තිබේ.

මෙම මිලියන ගණනක මහජන මුදල් වෙන් කළේ මැතිවරණ ප්රචාරයට නොවන බවටත් ඒවා සමග පත්රිකා බෙදාහැරියේ නැති බවත් අවශ්ය නම් නඩු වාර්තාව කියවා තේරුම් ගන්නා ලෙසත් හිටපු ජනපතිවරයා මාධ්ය වෙත පෙරේදා දැනුම් දී තිබුණි.

පහත පළවන්නේ 2016 වසරේ විභාගවූ අදාළ නඩු වාර්තාවෙන්

ඒ කියන කරුණු සම්බන්ධයෙන් ලබාගත් උපුටනයි.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සාක්ෂි විමසද්දී ලලිත් හා අනුෂ උත්තර දුන්නේ මෙසේය.

1 වන දිනය

විනිසුරුවරයා- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ?

ලලිත් වීරතුංග – 2600 වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් රජය විසින් ගන්නා ලද තීරණයක්.එය හදිස්සි කටයුත්තක් නොවෙයි.

විනිසුරුවරයා – එසේනම් සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන්න .

ලලිත් වීරතුංග – සැලසුම් වාර්තාවක් නම් මා සතුව නැත.

විනිසුරුවරයා – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සුබසාධන අරමුදලේ ඇස්තමේන්තු මුදල කොපමණද?

අනුෂ පැල්පිට – මිලියන 100

විනිසුරුවරයා – සිල්රෙදි බෙදාදීම සදහා කොපමණ මුදලක් ඔබ ලබා දුන්නාද ?

අනුෂ පැල්පිට – මිලියන 600

විනිසුරුවරයා -මිලියන 500ක් එම අරමුදල වැඩිකරගැනීමට හේතුව කුමක්ද ?

අනුෂ පැල්පිට – ලක්ෂ 10ක් සදහා සිල්රෙදි බෙදීමට තිබු බැවින් සමස්ත වියදමට මිලියන 600ක් අවශ්ය නිසා.

විනිසුරුවරයා – මිලියන 600ක් දක්වා අරමුදල වැඩි කරගැනීමට අධ්යක්ෂ මණ්ඩලයෙන් ඔබට අනුමැතිය හිමි වුනාද ?

අනුෂ පැල්පිට – ක්ෂණික යෝජනාවක් නිසා අධ්යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට නොහැකි වුණා.

විනිසුරුවරයා – මිලියන 600 එම මුදල ජනාධිපති ලේකම් කාර්යාලයට මුදාහැරීමට අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තාද ?

අනුෂ පැල්පිට – පෝය දිනය දවසේ බෙදීමට තිබෙන බැවින් අධ්යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට කාලය ප්රමාද වුණා.

විනිසුරුවරයා – එසේනම් අඩු තරමින් මුදල් නිදහස් කරගැනීමෙන් අනතුරුවවත් අදාළ මිලියන 600ට අනුමැතිය ඔබ අධ්යක්ෂක මණ්ඩලයෙන් ලබාගත්තාද ?

අනුෂ පැල්පිට – කාර්යයබහුලත්වයත් නිසා බැරි වුණා.

විනිසුරුවරයා – අද වනතුරුත් ඔබට එයට අනුමැතිය ලැබී තිබේද ?

අනුෂ පැල්පිට – නොමැත

2 වන දිනය

විනිසුරුවරයා – විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ මිලියන 600ක් ඉල්ලු ව්යාපෘතිය සහ ලිපිලේඛන ඔබ සතුව තිබේද ?

ලලිත් වීරතුංග – ඊ – මේල් පණිවුඩයකින් එය ඉල්ලීම් කර තිබෙනවා (ඊ මේල් පණිවුඩය උසාවියට ඉදිරිපත් කළා )

විනිසුරුවරයා – පැල්පිට මහතාගේ ප්රකාශය අනුව හදිස්සියේ ගත් තීන්දුවක් බව අපට පැහැදිලියි.ක්ෂණිකව සිල් රෙදි බෙදීමට අවශ්යතාවය මතු වූ කාරණය කුමක්ද ? ස්භාවික ව්යසනයකින් උපාසක උපාසිකාවන්ගේ සිල්රෙදි විනාශ වී ඇත්ද ?

නීතිපති දෙපාර්තමේන්තුව – ඒ කාල වකවානුවේ එවැනි දෙයක් සිදු වී නොමැත ස්වාමීනී.

විනිසුරුවරයා – මින් පෙර මොනයම් හෝ රජයක් සිල්රෙදි බෙදා දී තිබේද ?

නීතිපති දෙපාර්තමේන්තුව – පාසැල් නිල ඇදුම් හැරෙන්නට එවැනි දෙයක් සිදු කර නොමැත ස්වාමීනී.

විනිසුරුවරයා – එසේනම් සිල් රෙදි බෙදාදීමට හදිසි අවශ්යතාවයක් පැන නැගුනේ ඇයි ?

ලලිත් වීරතුංග – එය කළේ බුදුදහමේ පුනර්ජීවනය උදෙසා.

විනිසුරුවරයා – මින් පෙර සමාජ සුභාසාධන අරමුදලෙන් බුදු දහමට හෝ වෙනත් ආගමික කටයුත්කට නියමිත වැය ශීර්ෂය ඉක්මවමින් අනුමැතියකින් හෝ අනුමැතියකින් තොරව මුදල් වෙන්කර තිබේද ?

අනුෂ පැල්පිට – මා දන්නා හැටියට එවැනි වියදමක් කළ පළමු අවස්ථාව මෙයයි.

(ලලිත් විරතුංගද එයට පිළිතුරු දෙයි)

ලලිත් වීරතුංග – මෙවැනි සිදුවීම් මතුවෙනවා නම් කිසිදු රාජ්යය නිලධාරියෙක් හදිසි අපදා තත්වයකදී ක්ෂණික තීන්දු තීරණ නොගෙන අනුමැතියන් ලැබෙන තුරු බලා සිටිනවා.එසේ වුවහොත් ජනතාවට වන්නේ ව්යසනයකි.

විනිසුරුවරයා – ජනාධිපති ලේකම්වරයා ලෙස ඔබ නොදන්නේද හදිසි අපදා තත්වයන් සදහා රාජ්යය සේවයේ චක්ර ලේඛනයක් තිබෙන බවත් ඒ අනුව රාජ්යය නිලධාරීන්ට කටයුතු කළ හැකි බවත්.

ඒ අකාරයේ හදිසි සිල් රෙදි බෙදීමට රාජ්යය සේවයේ චක්ර ලේඛනයක් තිබේනම් ඉදිරිපත් කරන්න

ලලිත් වීරතුංග – එසේ චක්ර ලේඛනයක් නොමැත.

විනිසුරුවරයා – ඔබලා පිළිගන්නවාද රාජ්යය සේවයේ ආයතනික නීති සංග්රහයන් උල්ලංඝනය කරමින් ඔබේ හෝ යම් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් මත අයථා ලෙස මෙම මුදල් යෙදවූ බව ?

විත්තිකරුවන් – දෙදෙනාම නිහඩව සිටිති.

විනිසුරුවරයා – මැතිවරණයක් තිබෙන කාල සීමාවක් තුලදී පත්කිරීම් , අස්කිරීම් සහ මාරු කිරීම් මෙන්ම ජන්ද දායකයන්ට වරදාන වරප්රසාද ලබාදීම මැතිවරණ නීතියට අනුව වරදක් ලෙස පිළිගන්නේද ?

විත්තිකරුවන් – දෙදෙනාම පිළිගනිති.

විනිසුරුවරයා – මැතිවරණයක් සදහා රට යෙදවී තිබෙන අවස්ථාවකදී මීළගට ජනපතිවරණයෙන් ජය ගන්නා මොනයම් හෝ පුද්ගලයෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වන බැවින් ඔබේ වගකීම වනුයේ එම මොහොතේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනාගත ජනාධිපතිවරයා වෙනුවෙන් සියලු පරිපාලන කටයුතු විධිමත් කිරීම නොවේද ?එසේ තිබියදී සිල් රෙදි බෙදාහැරීම සදහා ඔබ කාලය කැපකලේ ඇයි.?

ලලිත් වීරතුංග – එය ඇත්තටම කළේ ආගමික අවශ්යයතාවයක් නිසා.

විනිසුරුවරයා – අදාළ මුදලෙන් ලබාගත් සිල් රෙදි මැතිවරණ කාලසීමාවේ යෙදුනු පොහොය දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහ ප්රතිපත්තීන් සමග අදාළ සිල් රෙදි බෙදා දී තිබෙන බව ඔබලා පිළිගන්නවාද ?

ලලිත් වීරතුංග – අදාළ ජයාරූප පළකිරීම දේශපාලකයන් විසින් සිදුකර තිබෙන්නේ. එයට අපි සම්බන්ධ නෑ.

විනිසුරුවරයා – මැතිවරණ කාල සීමාවේදී සිල්රෙදි රෙදි ලබාදීමට ඔබලා සම්බන්ධ වූ බව පිළිගන්නවාද ?

විත්තිකරුවන් – පිළිතුරු නොමැත .

නඩු තීන්දුව

විත්තිකරුවන් හට අදාළ මුදල් යොදවා ගැනීමට රාජ්යය යාන්ත්රනය තුළ කිසිදු නෛතික බලයක් නොමැති බවත් එසේ තිබු බවට ඔප්පු කර ගැනීමට නොහැකි වූ බවත් ඒ කරුණු මුලික කරගෙන චුදිතයන් වැරදිකරුවන් වී තිබේ. තවද පක්ෂග්රාහී ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පමණක් සහය ලබා දීමට රාජ්යය මුදල් භාවිතා කිරීමටද චුදිතයන් වැරදිකරුවන් වී තිබේ.

source: **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**

[QUOTE="Protector78, post: 22224237, member: 395064"] [SIZE="4"][SIZE="5"][SIZE="4"][SIZE="4"]අනුෂ හා ලලිත් එදා උසාවියේදී සිදු කළ ප්රකාශය[/SIZE][/SIZE] හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ වි.සං.කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනා රුපියල් මිලියන 600ක් (කෝටි 60ක්) ජනතා මුදල් අවභාවිතා කිරීමට වැරදි කරුවන් කර වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා ලක්ෂ 1040 ක දඩ මුදලක් ගෙවන්නට මහධිකරණය ලබාදුන් තීන්දුව මේ වනවිට විවිධ අර්ථ දැක්වීම් වලට ලක්ව තිබේ. [COLOR="Blue"]මෙම මිලියන ගණනක මහජන මුදල් වෙන් කළේ මැතිවරණ ප්රචාරයට නොවන බවටත් ඒවා සමග පත්රිකා බෙදාහැරියේ නැති බවත් අවශ්ය නම් නඩු වාර්තාව කියවා තේරුම් ගන්නා ලෙසත් හිටපු ජනපතිවරයා මාධ්ය වෙත පෙරේදා දැනුම් දී තිබුණි. පහත පළවන්නේ 2016 වසරේ විභාගවූ අදාළ නඩු වාර්තාවෙන් ඒ කියන කරුණු සම්බන්ධයෙන් ලබාගත් උපුටනයි. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සාක්ෂි විමසද්දී ලලිත් හා අනුෂ උත්තර දුන්නේ මෙසේය.[/COLOR] 1 වන දිනය [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR]- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ? [COLOR="Red"]ලලිත් වීරතුංග [/COLOR]– 2600 වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් රජය විසින් ගන්නා ලද තීරණයක්.එය හදිස්සි කටයුත්තක් නොවෙයි. [COLOR="Blue"]විනිසුරුවරයා[/COLOR] – එසේනම් සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන්න . [COLOR="Red"]ලලිත් වීරතුංග [/COLOR]– සැලසුම් වාර්තාවක් නම් මා සතුව නැත. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සුබසාධන අරමුදලේ ඇස්තමේන්තු මුදල කොපමණද? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – මිලියන 100 [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – සිල්රෙදි බෙදාදීම සදහා කොපමණ මුදලක් ඔබ ලබා දුන්නාද ? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – මිලියන 600 [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] -මිලියන 500ක් එම අරමුදල වැඩිකරගැනීමට හේතුව කුමක්ද ? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – ලක්ෂ 10ක් සදහා සිල්රෙදි බෙදීමට තිබු බැවින් සමස්ත වියදමට මිලියන 600ක් අවශ්ය නිසා. [COLOR="blue"]විනිසුරුවරයා [/COLOR]– මිලියන 600ක් දක්වා අරමුදල වැඩි කරගැනීමට අධ්යක්ෂ මණ්ඩලයෙන් ඔබට අනුමැතිය හිමි වුනාද ? [COLOR="red"]අනුෂ පැල්පිට [/COLOR]– ක්ෂණික යෝජනාවක් නිසා අධ්යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට නොහැකි වුණා. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – මිලියන 600 එම මුදල ජනාධිපති ලේකම් කාර්යාලයට මුදාහැරීමට අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තාද ? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – පෝය දිනය දවසේ බෙදීමට තිබෙන බැවින් අධ්යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට කාලය ප්රමාද වුණා. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – එසේනම් අඩු තරමින් මුදල් නිදහස් කරගැනීමෙන් අනතුරුවවත් අදාළ මිලියන 600ට අනුමැතිය ඔබ අධ්යක්ෂක මණ්ඩලයෙන් ලබාගත්තාද ? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – කාර්යයබහුලත්වයත් නිසා බැරි වුණා. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – අද වනතුරුත් ඔබට එයට අනුමැතිය ලැබී තිබේද ? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – නොමැත 2 වන දිනය [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ මිලියන 600ක් ඉල්ලු ව්යාපෘතිය සහ ලිපිලේඛන ඔබ සතුව තිබේද ? [COLOR="red"]ලලිත් වීරතුංග[/COLOR] – ඊ – මේල් පණිවුඩයකින් එය ඉල්ලීම් කර තිබෙනවා (ඊ මේල් පණිවුඩය උසාවියට ඉදිරිපත් කළා ) [COLOR="blue"]විනිසුරුවරයා [/COLOR]– පැල්පිට මහතාගේ ප්රකාශය අනුව හදිස්සියේ ගත් තීන්දුවක් බව අපට පැහැදිලියි.ක්ෂණිකව සිල් රෙදි බෙදීමට අවශ්යතාවය මතු වූ කාරණය කුමක්ද ? ස්භාවික ව්යසනයකින් උපාසක උපාසිකාවන්ගේ සිල්රෙදි විනාශ වී ඇත්ද ? නීතිපති දෙපාර්තමේන්තුව – ඒ කාල වකවානුවේ එවැනි දෙයක් සිදු වී නොමැත ස්වාමීනී. [COLOR="blue"]විනිසුරුවරයා [/COLOR]– මින් පෙර මොනයම් හෝ රජයක් සිල්රෙදි බෙදා දී තිබේද ? [COLOR="Green"]නීතිපති දෙපාර්තමේන්තුව[/COLOR] – පාසැල් නිල ඇදුම් හැරෙන්නට එවැනි දෙයක් සිදු කර නොමැත ස්වාමීනී. [COLOR="Blue"]විනිසුරුවරයා[/COLOR] – එසේනම් සිල් රෙදි බෙදාදීමට හදිසි අවශ්යතාවයක් පැන නැගුනේ ඇයි ? [COLOR="red"]ලලිත් වීරතුංග[/COLOR] – එය කළේ බුදුදහමේ පුනර්ජීවනය උදෙසා.:lol: [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – මින් පෙර සමාජ සුභාසාධන අරමුදලෙන් බුදු දහමට හෝ වෙනත් ආගමික කටයුත්කට නියමිත වැය ශීර්ෂය ඉක්මවමින් අනුමැතියකින් හෝ අනුමැතියකින් තොරව මුදල් වෙන්කර තිබේද ? [COLOR="red"]අනුෂ පැල්පිට[/COLOR] – මා දන්නා හැටියට එවැනි වියදමක් කළ පළමු අවස්ථාව මෙයයි. (ලලිත් විරතුංගද එයට පිළිතුරු දෙයි) [COLOR="red"]ලලිත් වීරතුංග[/COLOR] – මෙවැනි සිදුවීම් මතුවෙනවා නම් කිසිදු රාජ්යය නිලධාරියෙක් හදිසි අපදා තත්වයකදී ක්ෂණික තීන්දු තීරණ නොගෙන අනුමැතියන් ලැබෙන තුරු බලා සිටිනවා.එසේ වුවහොත් ජනතාවට වන්නේ ව්යසනයකි. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – ජනාධිපති ලේකම්වරයා ලෙස ඔබ නොදන්නේද හදිසි අපදා තත්වයන් සදහා රාජ්යය සේවයේ චක්ර ලේඛනයක් තිබෙන බවත් ඒ අනුව රාජ්යය නිලධාරීන්ට කටයුතු කළ හැකි බවත්. ඒ අකාරයේ හදිසි සිල් රෙදි බෙදීමට රාජ්යය සේවයේ චක්ර ලේඛනයක් තිබේනම් ඉදිරිපත් කරන්න [COLOR="red"]ලලිත් වීරතුංග [/COLOR]– එසේ චක්ර ලේඛනයක් නොමැත. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – ඔබලා පිළිගන්නවාද රාජ්යය සේවයේ ආයතනික නීති සංග්රහයන් උල්ලංඝනය කරමින් ඔබේ හෝ යම් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් මත අයථා ලෙස මෙම මුදල් යෙදවූ බව ? විත්තිකරුවන් – දෙදෙනාම නිහඩව සිටිති. [COLOR="blue"]විනිසුරුවරයා[/COLOR] – මැතිවරණයක් තිබෙන කාල සීමාවක් තුලදී පත්කිරීම් , අස්කිරීම් සහ මාරු කිරීම් මෙන්ම ජන්ද දායකයන්ට වරදාන වරප්රසාද ලබාදීම මැතිවරණ නීතියට අනුව වරදක් ලෙස පිළිගන්නේද ? විත්තිකරුවන් – දෙදෙනාම පිළිගනිති. [COLOR="blue"]විනිසුරුවරයා [/COLOR]– මැතිවරණයක් සදහා රට යෙදවී තිබෙන අවස්ථාවකදී මීළගට ජනපතිවරණයෙන් ජය ගන්නා මොනයම් හෝ පුද්ගලයෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වන බැවින් ඔබේ වගකීම වනුයේ එම මොහොතේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනාගත ජනාධිපතිවරයා වෙනුවෙන් සියලු පරිපාලන කටයුතු විධිමත් කිරීම නොවේද ?එසේ තිබියදී සිල් රෙදි බෙදාහැරීම සදහා ඔබ කාලය කැපකලේ ඇයි.? [COLOR="red"]ලලිත් වීරතුංග[/COLOR] – එය ඇත්තටම කළේ ආගමික අවශ්යයතාවයක් නිසා. [COLOR="blue"]විනිසුරුවරයා [/COLOR]– අදාළ මුදලෙන් ලබාගත් සිල් රෙදි මැතිවරණ කාලසීමාවේ යෙදුනු පොහොය දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහ ප්රතිපත්තීන් සමග අදාළ සිල් රෙදි බෙදා දී තිබෙන බව ඔබලා පිළිගන්නවාද ? [COLOR="red"]ලලිත් වීරතුංග[/COLOR] – අදාළ ජයාරූප පළකිරීම දේශපාලකයන් විසින් සිදුකර තිබෙන්නේ. එයට අපි සම්බන්ධ නෑ. [COLOR="blue"]විනිසුරුවරයා [/COLOR]– මැතිවරණ කාල සීමාවේදී සිල්රෙදි රෙදි ලබාදීමට ඔබලා සම්බන්ධ වූ බව පිළිගන්නවාද ? විත්තිකරුවන් – පිළිතුරු නොමැත . ---------------------------------- [COLOR="Red"]නඩු තීන්දුව විත්තිකරුවන් හට අදාළ මුදල් යොදවා ගැනීමට රාජ්යය යාන්ත්රනය තුළ කිසිදු නෛතික බලයක් නොමැති බවත් එසේ තිබු බවට ඔප්පු කර ගැනීමට නොහැකි වූ බවත් ඒ කරුණු මුලික කරගෙන චුදිතයන් වැරදිකරුවන් වී තිබේ. තවද පක්ෂග්රාහී ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට පමණක් සහය ලබා දීමට රාජ්යය මුදල් භාවිතා කිරීමටද චුදිතයන් වැරදිකරුවන් වී තිබේ.[/COLOR] [/SIZE][/SIZE] source: **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom