සිලිකන් wrist band එකක් ගහන්නට

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Silicone Rubber Bracelets And Wristbands Packaging MockUp by tirapir



    සිලිකන් wrist band ටිකක් ගහලා කියක් හරි හොයා ගන්න බැලුවේ
    දැනට wristbands ගහල තියෙන අය ඇඩ්වයිස් ටිකක් දෙන්න
    ගහන අය ඉන්නවා නම් price දාන්න kandy අවට විශේශයි
    මොනාහරි ටිප්ස් තියෙනවා නම් කියහම්
    wristbands බැන්ඩ් එකේ ගහන්න වදනක් ,අලුත් ට්‍රෙන්ඩ් ,ඩිසයින් ගැනත් ideaඑකක් දෙන්න කෝ
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කොල්ලො කෙල්ලො ටාගට් වෙන තාලෙට බලපං... කපල් වලට... ඉස්කෝල (බිග් මැච් සීසන් එකට) , ඔෆිස් වල තීම් වලට වගේ.... ලෝගො එක ගන්න ප්‍රශ්න නම් තියෙනවා...
     
    • Love
    Reactions: shadowofdarkness

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    B U M P
    කොල්ලො කෙල්ලො ටාගට් වෙන තාලෙට බලපං... කපල් වලට... ඉස්කෝල (බිග් මැච් සීසන් එකට) , ඔෆිස් වල තීම් වලට වගේ.... ලෝගො එක ගන්න ප්‍රශ්න නම් තියෙනවා...
    ඕ එකනම් හොදෛ වගේ


    තැන්ක්ස්
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    oka dan tikak outdated ne bun
    api podi kalenam pissuwen wage damma owa
    smart watches ne bun dan danne