සිව්හෙලය හා ජන්බුද්වීපය

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිව්හෙලය හා ජන්බුද්වීපය

    සිව්හෙලය හා ජන්බුද්වීපය






    siwhelaya.png
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    හරි එහෙනම් මේක පැහැදිලි කරපංකෝ. ත්‍රිපිටකයේ තියෙන විදියට බුදුන් වහන්සේ ජේතවනා රාමයේ ඉදන් කිඹුල්වත් පුරයට වැඩම කරන්න දවස් 60 ගිහිල්ල තියෙනවා. එක දවසට එක යොදුනක් ගානේ ගිහිල්ල යෝදුන් 60 ක් ගිහිල්ල තමයි කිඹුල් වත් පුරයට වැඩම කලේ. ඒ කියන්නේ හැතැප්ම 960 . km වලින් ගත්තොත් නම් 1544 KM. මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නැ. අපි විශ්වාස කරන්න ඕනේ ත්‍රිපිටකය ද නැත්තන් ඔය කියන සාදක නැති ඉතිහාසය ද ?

    සුදු ජාතිකයින් විසින් කරපු වැරැද්දක් නිසා නොමග ගිය පිරිසක් හරිමගට ගන්නයි මේ උත්සාහය.
     
    • Like
    Reactions: GuneBhai