සිවිල් ආරක්ෂක බළකාය වගා යුද්දෙනුත් දිනයි

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිවිල් ආරක්ෂක බළකාය වගා යුද්දෙනුත් දිනයි

    ~~ සිවිල් ආරක්ෂක බළකාය වගා යුද්දෙනුත් දිනයි ~~

    යුද්ධයෙන් පසු පුළුල් ලෙස වගාව ඇරැඹූ සිවිල් ආරක්ෂක බළකාය මහඔය බෝගමුයාය ඇතුළු ගෙවිපොළවල 27ක අක්කර 980 පුරා වී හා බඩ ඉරිඟු සාර්ථක ලෙස වගා කෙළේය.

    එහි අධ්‍යක්ෂ රියද් අද්මිරාල් ආනන්ද පීරිස් අද සුභ මොහොතින් බඩ ඉරිඟු අස්වැන්න නෙළිම ආරම්භ කෙළේය. ඉන්පසු සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු බඩ ඉරිඟු නෙළුහ.
    004.jpg

    0031.jpg

    0011.jpg