සිවිල් මේසන් කට්ටිය එන්නෝ

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මගේ යාළුවෙක් රට ඉදන් ආවා ජොබ්වලට ගිහින් නෙමෙයි ඉගනගන්න ගිහින්. උගේ academic කොලිෆිකේෂන්ස්වලට හරියන job එකක් හොයාගන්න විදියක් නෑ තාම. ඒකට තව එක්සෑම් එකක් ලියන්න තියෙනවා.
    ඒක ලියනකම් ටෙම්පරරි මොනවා හරි ජොබක් කරන්න ඕන ලූ.
    මූ සයිට් එකක අත් වැඩ දෙන්න යන්න හදනවා. අවුලක් වෙන එකක් නැද්ද බං
    ඒවා අමාරු ද?
    ඩස්ට් එක කාගෙන බර උස්සනන්න මඩේ යන්න වෙනවා කියල තමයි කට්ටිය නම් කිව්වෙ.අව්වෙ පිච්චෙන්න එහෙම තියෙනවා ද?
    ඌට ඕව පුරුදු නම් නෑ.ලොකුවට අමාරු වෙනවා ද මචංල?
    සිමෙන්තිවලට කකුල් ඇගිලි පැලෙන සීන් එකක් තියේ ද?
    මොනව ද සාමාන්‍යයෙන් සයිට් එකක ගෝලයෙක්ට කරන්න තියෙන වැඩ?
    බදාම අනන්න වගේ දේවල් ද?
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    යාළුවෙක් bump
    මට නෙමෙයි බං🤣🤣🤣
    මම ජොබ් එකක් කරනවා. මට පිස්සුයැ මෙච්චර වටින එකක් දාලා බදාම අනන්න යන්න.අපි එපා කියද්දි මූ යන්න වලිය.ඒකයි දන්න උන්ගෙන් ඇහුවෙ විස්තර.
    ඔයා සිවිල් ඉංජෙක් නේද
     
    • Like
    Reactions: shenat

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සයිට් එකෙන් සයිට් එකට ගෝලයාගේ වැඩ කරන විදිහ වෙනස් වෙනවා.

    කොහොම උනත්, බදාම අනන්න, ගඩොල් අදින්න, වතුර අදින්න, බාස්ලගෙන් බැනුම් අහන්න අනිවාර්යයි.

    කොන්ක්‍රීට් දාන එකයි අමාරුම. විවේකයක් නෑ. කඩියා වගේ වැඩ කරන්න ඕන.

    අලුත් එකෙක්, හොඳට ඉගෙන ගෙන, ජොබක් සෙට් වෙනකම් පමණයි වගේ දේවල් දැනගත්තම පොඩි චාන්ස් වදිනවා. මේ සියල්ල තීරණය වෙන්නේ වැඩ කරන සෙට් එකට අනුවයි.

    නුහුරු කෙනෙක් නිසා, අත්වල දියපට්ට, කරගැට, ඇඟපත අමාරු, කකුල් අත් පැලෙන එක, ඇඟ කෙට්ටුවෙන එක, කලුවෙන එක සාමාන්‍ය දේවල්.

    ඊටවැඩිය හොඳයි නේද කමියුනිකේෂන් එකක වගේ වැඩක් සෙට් කරගත්තනම්. පඩි මදියි. වැඩ ලේසියි.

    අත්දැකීමක් ගන්නත් එක්ක ගිහින් බලන්න කියන්න.
     
    කොහේද මචං මොනවා ද කරන්න තියෙන්නේ?

    අලුත් එකෙක් කියල දැන ගත්ත ම චාන්ස් එකක් වදිනවා කිව්වෙ?
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මගේ යාළුවෙක් රට ඉදන් ආවා ජොබ්වලට ගිහින් නෙමෙයි ඉගනගන්න ගිහින්. උගේ academic කොලිෆිකේෂන්ස්වලට හරියන job එකක් හොයාගන්න විදියක් නෑ තාම. ඒකට තව එක්සෑම් එකක් ලියන්න තියෙනවා.
    ඒක ලියනකම් ටෙම්පරරි මොනවා හරි ජොබක් කරන්න ඕන ලූ.
    මූ සයිට් එකක අත් වැඩ දෙන්න යන්න හදනවා. අවුලක් වෙන එකක් නැද්ද බං
    ඒවා අමාරු ද?
    ඩස්ට් එක කාගෙන බර උස්සනන්න මඩේ යන්න වෙනවා කියල තමයි කට්ටිය නම් කිව්වෙ.අව්වෙ පිච්චෙන්න එහෙම තියෙනවා ද?
    ඌට ඕව පුරුදු නම් නෑ.ලොකුවට අමාරු වෙනවා ද මචංල?
    සිමෙන්තිවලට කකුල් ඇගිලි පැලෙන සීන් එකක් තියේ ද?
    මොනව ද සාමාන්‍යයෙන් සයිට් එකක ගෝලයෙක්ට කරන්න තියෙන වැඩ?
    බදාම අනන්න වගේ දේවල් ද?

    mamath campus ekadi part time kala mason wada walata golaya post eka. masa 2k wage kala. daily 1200-1500 gewwa e dawas wala (2017) gewal hadanna contract ganna dial ekak laga wada kale, ude 8 idan haasa 6 wenakm weda. kattak thamai ithn... thawa sirasa stines studio eka, ratmalana brandix denim wash/dry karana plant eka, ratmalana dantee toffee eka, supermarket wala promoition wala ehema wada kala. weda amaru une golaya seen eka thamai, habai ithn life ekata patta experience ekak 💪💪💪
     
    මොනවා ද මචං කරන්න තිබුණෙ ගෝලයට?
    ඌටත් දෙනවා කිව්වෙ 1500 ලු කෑමත් එක්ක ම.
    අතපය පැලෙන සීන් තිබුණද කකුල්වලට සිමින්ති අවුල් නේද?
    ඌ සුකුමාරය වගේ හැදිච්ච එකෙක් නිසා අවුලක් වෙයි ද මන්ද

    ඇයි බං ඒ? @Island Bro
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මොනවා ද මචං කරන්න තිබුණෙ ගෝලයට?

    badaama ananawa,concreat ananawa, uta ghn denawa, gadol adinawa, uge weda walata support eka denawa wage dewal.

    අතපය පැලෙන සීන් තිබුණද කකුල්වලට සිමින්ති අවුල් නේද?

    purudu unama awlk na, glows 2k daganna kiyahan hardare wala tiyei. mata nm kohomat owa echchara gank tibbe na gedarat wada karana nisa.

    ඌ සුකුමාරය වගේ හැදිච්ච එකෙක් නිසා අවුලක් වෙයි ද මන්ද

    ehnm amaru wei bn uta. mokada wada late enakota ehema baas case danawa, baninawa, illana de hariyata karala uta welawata denna oni
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    කරන්න අමාරුයි.
    ඕකට වෙනම ඇඟ හැදෙන්න ඕනෙ. අපි ගෙදර වැඩකට කොට්ට බාගෙ කොන්ක්‍රීට් එකක් ඇනුවත් බාගෙට මැරෙනව. එක දිගට කරනව කියන්නෙ තිත්ත වෙන වැඩක්.

    හොයල බැලුවොත් මේ රටේ ඕනෙ තරං ජොබ් තියෙනව.
    පොඩ්ඩක් සුපර්මාකට් එකකට ගිහින් මැනේජර් එක්ක කතාකරල බලන්න. සමහරු එවෙලෙම උනත් කැෂියර් පුටුවක ඉන්දවයි (අත්දැකීමෙන් කියන්නෙ,)
    පීස හට්, ගාමන්ට් ෆැක්ට්‍රි, කැන්ඩි තිලකවර්ධන, කේටරින් සර්විස්, වගේ තැන් වල පොඩි ජොබ් වලට මිනිස්සු නැතුව ඉන්නෙ. ටිකක් ඉගෙනගත්ත කෙනෙක් ගියාම කොහොමත් චාන්ස්.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    badaama ananawa,concreat ananawa, uta ghn denawa, gadol adinawa, uge weda walata support eka denawa wage dewal.

    purudu unama awlk na, glows 2k daganna kiyahan hardare wala tiyei. mata nm kohomat owa echchara gank tibbe na gedarat wada karana nisa.

    ehnm amaru wei bn uta. mokada wada late enakota ehema baas case danawa, baninawa, illana de hariyata karala uta welawata denna oni
    කොන්ක්‍රීට් අනන්න කොහොමද බං ගල් වැලි දාන්න ඕන ගල් වැලි වතුර කොච්චර වගේ ද?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කොහේද මචං මොනවා ද කරන්න තියෙන්නේ?

    අලුත් එකෙක් කියල දැන ගත්ත ම චාන්ස් එකක් වදිනවා කිව්වෙ?
    ලියන්න තියෙන ටික පැහැදිලිව, කෙටියෙන් ලියල තියෙනවා සහෝ

    මම දන්නා තැනක්නම් නෑ. ඒත් හැමතැනම එක වගේ.

    ඉගෙන ගෙන තියෙන වෙන ජොබක් සෙට් වෙනකම් කරනවා කිව්වම සමහර බාස්ලා වැඩ බැරිවුනාට සමාවක් දෙනවා.

    ඔය වගේ ඉගෙන ගෙන තියෙනවනම් ඒ සම්බන්ධ තැනක වැඩක් හොයාගන්න කියපන්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Birth certificate school leaving අරවා මේවා ඕන නේද?

    ඒවා ඕනි

    25000ට වැඩි කියලා කිව්වට 25000 තමයි මුලින් ම දෙන්නෙ. ඉන්ටව්වලදි කියන සුරංගනා කතාවලට අහු නොවී කැමති නම් යන්න කියන්න.

    Service-Assistants-Cashiers-Cargills-Food-City.jpg
     
    • Like
    Reactions: D_Mad