සිවිල් සංවිධාන එකමුතුවේ සහයත් ජනරාල්ට

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,564
    6,060
    113
    you stupid :growl:
    wat the hell do you know abt galz colleges and convents :no:
    don't be a wise man with your narrow wordz.
    U ppl always look at da world through ur poor blue glassez
    Don't forget that,
    most of women in diz world are wise than men.
    men always follow women like poor beggers requesting LOVE :lol:
    haha..how dare u talk like this :lol:

    cum on trust me...most women in srilanka like tht...specialy mesious..observe them closely..i dont say every school..there are gud schools..but sum schools hav a unique thng...observe them carefuly n see..thn u l b serpriced....

    guys do cum after girls its true..sum do beg. sum dont...
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under

    ekata hina yanawa da anee

    1.confused.gif
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,564
    6,060
    113
    ehema da :lol:
    ok ok
    Nice Joke AYYE
    congrats :)

    hope ur not pisd with me...btw..try wearing glases..hope tht helps u 2 read well...lkdood post very intresting threads make sure u read them all and brush ur memo..subama angathak wewa....
     

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට කොළඹ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව ඒකමතිකව තීරණය කොට ඇත.

    ඒ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රට පුරා පිහිටි සිය සංවිධානයේ සියලුම ශාඛා සහ සාමාජිකයන් වහාම පෙළ ගැස්වීමට පියවර ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව පවසයි.

    කොළඹ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකතුව මේ තීරණය ගෙන ඇත්තේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ අනාගතය සම්බන්ධයෙන් ද සිවිල් මානව හිමිකම් සහ නීති ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ද කොළඹ දී රැස්ව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

    ඒකාධිපති කුරිරු සහ දූෂිත පාලනය වහාම අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය නැවත තහවුරු කිරීමෙන් යහපාලනය රටේ ගොඩනඟා ජනතාවට සෙත සැලසීම සඳහා ජනාධිපතිවරණයේ දී නිර්පාක්‍ෂික අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන්නැයි කොළඹ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව ප්‍රජාතනත්‍රවාදය අගයන සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.


    unp

    අනේ.... ඉතින් ඔය සිවල් සංවිධාන නිසා ඡන්ද ගොඩා...ක් හම්බ වෙයි නේද...?