සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල.
සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල. එල්ලෙන සිවිලිමක් තියෙන්නේ. සිවිලිමේ එක තැනකින් රුපියල් දෙකේ කාසියක් තරමට හිලක් හැදිලා තියෙනවා. එතනින් තමයි මුන් ඇතුලට යන්නේ. එතැන් වැහුවට බෑ. වහලයි බිත්තියි අතර කපොලු තියෙනවා. තව තැන්වලින් උන් එනවා යනවා ඇති. අපි දන්නේ නෑ. දැන් කීපදෙනේක්ගේ කෑව.
මේකට මොකද්ද විසදුම්? සිවිලිමට නගින්න බෑ. ඔන්න දැන්මම කිවුවා එල්ලෙන නිසා.
දුමක් ගැහුවොත් හරිද? ඒත් කොහොමද ගහන්නේ? විස දුම තියෙන හදුන් කූරු වගේ නැද්ද?

Last edited:

බුදු අම්මෝ මම හිතුවේ මොකෙක් හරි වෙඩි තිබ්බා කියලා..
ඒ තරම් අමාරුයි..
පපුව අල්ලගෙනම බයික් එක පාර මැද්දෙම නැවැත්තුවා. නැවැත්තුවා කිව්වට නැවැත්තුවම නෙමෙයි, ක්ලච් එක අල්ලගන්න සිහියක් නැතුව බයික් එක පාර මැද්දෙම හිට්ටා..

පස්සේ මම කිව්වා මාර කේස් එක තාත්තේ වෙඩි වැදිලා වගේ රිදෙනවා. මොකක් හරි වැදුනා කියලා..
පස්සේ තාත්තා තමයි බලලා කිව්වේ දෙබරෙක් විදලා වගේ කියලා.. අම්මටසිරි රඹුටං ගෙඩියක් වගේ ගෙඩියකුත් ඇවිත්..
හප්පෝ එපා උනා..