සිවුරත් ඇඳුමක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    "හැම ඇඳුමක් අස්සෙන්ම නිරුවත් එකෙක් ඇවිදිනවා. සිවුරත් ඇඳුමක්"
    (උපුටා ගැනීමක්. කියපු එකාගේ නම මතක නෑ)
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    soora.jpeg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හාමුදුරුවරු දේශපාලනේ කරනවා කියල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ දැන් නේද.
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.
    don’t jump to the deep end if you no nothing about swimming my friend
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හාමුදුරුවරු දේශපාලනේ කරනවා කියල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ දැන් නේද.
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.
    You don’t understand the Buddhism don’t you
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    "හැම ඇඳුමක් අස්සෙන්ම නිරුවත් එකෙක් ඇවිදිනවා. සිවුරත් ඇඳුමක්"
    (උපුටා ගැනීමක්. කියපු එකාගේ නම මතක නෑ)
    images
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක
    හාමුදුරුවරු දේශපාලනේ කරනවා කියල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ දැන් නේද.
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.
    දේශපාලනේ කරන්න ආව , බලහත්කාරයෙන් රජාට රට කරන හැටි කියන්න ආව වගේ දේවල් නෑ නේ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    "හැම ඇඳුමක් අස්සෙන්ම නිරුවත් එකෙක් ඇවිදිනවා. සිවුරත් ඇඳුමක්"
    (උපුටා ගැනීමක්. කියපු එකාගේ නම මතක නෑ)
    සිවුර කියන්නෙ භික්ශූවගේ අල්පේච්චතාවය අතහැරීමෙ ගිහින් ජීවිතෙ සoඛෙතයක්.

    ඒකයි සිවුර පූජණීය වෙන්නෙ 🙏

    සිවුර misuse කරන, සිවුරෙන් හම්බකරන බිස්නස් ඝණයො එලවන්න අරගල කරන්න ඔනේ ජාතියක් හැටියට අපි හැමොම.

    මුන් මේ ලාබ ප්‍රයෝජන වලට විනාශ කරන්නෙ සනාතනික ලොක ධර්මයක් 🙁🙁
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හාමුදුරුවරු දේශපාලනේ කරනවා කියල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ දැන් නේද.
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.
    FB_IMG_16499844966729875.jpg

    FB_IMG_16499844966729875.jpg

    ------ Post added on Apr 15, 2022 at 6:37 AM
     
    • Wow
    Reactions: magix

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හාමුදුරුවරු දේශපාලනේ කරනවා කියල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ දැන් නේද.
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.

    රජවරු පූජා කරපු පන්සල් වල හිටියේ
    රජතුමාට ප්‍රශස්ති කියලා ගත්ත ඒවගෙ නෙවෙයි.
    දෙශපාලනෙ හාමුදුරුවරුන්ට අදාල දෙයක් නෙවෙයි. සුලුතරක් එහෙම කරා කියලා බුද්ධාගමට බනින්න එපා.

    අතීතෙ ගැන කතා කරන්න ගියොත් පිටෙ කුරුසයක් ගහගෙන අනිත් ආගම්වල මිනිස්සු මරමරා දර්මය වියාප්ත කරපු අයත් හිට්යා.පල්ලි වලින් පව් සමාකිරීමේ පත්‍ර සල්ලි වලට විකුනලා මිනිස්සුන්ව හූරාකාලා සිටුවරු උනා . මුස්ලිම් අයනම් දැනුත් එහෙමයි මිඩ්ල් ඊස්ට්වල. වැරැද්ද තියෙන්නෙ කොයි ආගම්වලද කියලා දැන් තේරුම් ගනින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    හාමුදුරුවරු දේශපාලනේ කරනවා කියල මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ දැන් නේද.
    මේක අදකාලේ හමුදුරුවොන්ගේ අවුලක්ද? නැත්නම් බුද්දාගමේ අවුලක්ද?
    බුදුහාමුදුරුවොත් අර රජතුමා මේ රජතුමා කියල එක එක රජවරු එක්ක ලඟින් ඇසුරුකම් තිබුනලු නේද?
    රජවරු දීපු පන්සල් වල හිටිය නේද?
    නිකමට කිව්වෙ.
    අවුල තියෙන්නෙ කොහෙද කියල හිතල බලන්න. කියපු එක දිරවගන්න බැරුව රෙදි උස්සන් නටන්න එපා දැන්.
    උපදෙස් දීම වෙනයිනෙ. බුදුහාමුදුරුවො රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා නෑ. රටවල රජවරු අනුග්‍රහය දක්වල තියෙනව බුදුහාමුදුරුවන්ට. ඒ ඇරුනම උපදෙස් ඉල්ලුවොත් දිල තියෙනව විතරයි.

    ලන්කාවෙ තියෙන්නෙ සින්හල බුද්ධාගම ඒකෙදි නන් හාමුදුරුවරු මුල ඉදලම රාජ්‍ය පාලනයට සම්බන්ධ උනා. සමහර වෙලාවට උපදෙස් දීමෙන් එහාට ගිහින් රජයවල් පෙරලන්න පවා සහය දීල තියෙනව. ( ධාතුසේන රජතුමාට,..) සින්හල බුද්ධාගම කියන්නෙ ඔරිජිනල් බුද්ධාගම දාල තියෙන භාජනයක්. තායිලන්තෙ තියෙන්නෙ එහෙට ආවේණික එකක්. ජපානෙත් එහෙමයි.

    තේවත්තෙ පල්ලියෙන් කරන්න ට්‍රයි කරන්නෙත් සින්හල ක්‍රිස්තියානි එකක් හදන එක මෙහෙ සන්ස්කෘ තික අන්ග එක්ක බයින්ඩ් කරල. ආගම් වල පියෝ විදියටම තියෙන්නෙ ඉස්ලාම්, යුදෙව් වගේ කීපයක් තමා. ගොඩක් ඒව ඒ ඒ රටවල සන්ස්කෘ ති එක්ක එකතු වෙනව.

    උදාහරණයකට පිරිත් ගන්නකො. පිරිත් මෙහෙ කියන විදියට වඩා වෙනස්නෙ අනික් රටවල. අපේ රටේ මිහිදු හාමුදුරුවො වැඩම කරද්දි ඔය යන්ත්‍ර මන්ත්‍ර වගේ දේවල් වැඩිපුර තිබ්බනෙ. ඒව එක්ක තමා බෞද්ධ සූත්‍ර එකතු කරේ. එකම පිරිත කියන විදිය අනුව වෙනස් වෙනව භාවිතාව.

    ලන්කාව ඇතුලෙ රාජ්‍ය පාලනයෙන් භික්ෂූන් වහන්සේල වෙන් කරන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ලන්කාවෙ හාමුදුරුවන්ට නම් දෙන තැන ඉදලම ඒව ප්ලෑන් කරල තියෙන්නෙ ගොඩක් ඉස්සර ඉදල. දැන් ඔය දෙතිස්පල බෝධින් වහන්සේලා රෝපණය කරල තියෙන තැන් ටික මැප් එකක මාර්ක් කරල බලන්න ඒ තියෙන තැන් රට එක්සේසත් වෙන්න කොච්චර වැදගත්ද කියල.

    මීට වඩා සාසනේ පිරිහිල තිබ්බ සරණන්කර හාමුදුරුවො සාසනේ පිලිවෙල කරන්න කලින් හාමුදුරුවරු නෙවෙයි ගණින්නාන්සෙල තමා එතකොට ඉදල තියෙන්නෙ දැන් වගේ හොරෙන් නෙවෙයි. කෙලින්ම පන්සල් වල පවුලයි ළමයිනුයි තියාගෙන තමා ඉදල තියෙන්නෙ. එහෙම ඉදල ගොඩ දාපු එකේ මේ තියෙන අවුල් ටික ඉක්මනට ලිහල මේක පිළිවෙලක් කරන විදියක් ඉක්මනට හැදෙයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කල්ලතෝනියොත් දෙමළුත් තම්බියොත් බයයි සිංහල බලයට
    රජය නිවැරදි කල යුතුයි හැබැයි සිහියෙන්

    කල්ලතෝනියොන්ට තියෙන ලොකුම අවුල සිංහල බලය
    ------ Post added on Apr 15, 2022 at 8:39 AM

    නානල ඉෆ්තාර් කරේ සිංහල එවුන් අන්දගෙන... අවුරුද්ද ට සිංහල බෞද්ධ එවුන් කිරි උතුරැවන වෙලාවට කවුරුවත නෑ
    ------ Post added on Apr 15, 2022 at 8:41 AM
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    උපදෙස් දීම වෙනයිනෙ. බුදුහාමුදුරුවො රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා නෑ. රටවල රජවරු අනුග්‍රහය දක්වල තියෙනව බුදුහාමුදුරුවන්ට. ඒ ඇරුනම උපදෙස් ඉල්ලුවොත් දිල තියෙනව විතරයි.

    ලන්කාවෙ තියෙන්නෙ සින්හල බුද්ධාගම ඒකෙදි නන් හාමුදුරුවරු මුල ඉදලම රාජ්‍ය පාලනයට සම්බන්ධ උනා. සමහර වෙලාවට උපදෙස් දීමෙන් එහාට ගිහින් රජයවල් පෙරලන්න පවා සහය දීල තියෙනව. ( ධාතුසේන රජතුමාට,..) සින්හල බුද්ධාගම කියන්නෙ ඔරිජිනල් බුද්ධාගම දාල තියෙන භාජනයක්. තායිලන්තෙ තියෙන්නෙ එහෙට ආවේණික එකක්. ජපානෙත් එහෙමයි.

    තේවත්තෙ පල්ලියෙන් කරන්න ට්‍රයි කරන්නෙත් සින්හල ක්‍රිස්තියානි එකක් හදන එක මෙහෙ සන්ස්කෘ තික අන්ග එක්ක බයින්ඩ් කරල. ආගම් වල පියෝ විදියටම තියෙන්නෙ ඉස්ලාම්, යුදෙව් වගේ කීපයක් තමා. ගොඩක් ඒව ඒ ඒ රටවල සන්ස්කෘ ති එක්ක එකතු වෙනව.

    උදාහරණයකට පිරිත් ගන්නකො. පිරිත් මෙහෙ කියන විදියට වඩා වෙනස්නෙ අනික් රටවල. අපේ රටේ මිහිදු හාමුදුරුවො වැඩම කරද්දි ඔය යන්ත්‍ර මන්ත්‍ර වගේ දේවල් වැඩිපුර තිබ්බනෙ. ඒව එක්ක තමා බෞද්ධ සූත්‍ර එකතු කරේ. එකම පිරිත කියන විදිය අනුව වෙනස් වෙනව භාවිතාව.

    ලන්කාව ඇතුලෙ රාජ්‍ය පාලනයෙන් භික්ෂූන් වහන්සේල වෙන් කරන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ලන්කාවෙ හාමුදුරුවන්ට නම් දෙන තැන ඉදලම ඒව ප්ලෑන් කරල තියෙන්නෙ ගොඩක් ඉස්සර ඉදල. දැන් ඔය දෙතිස්පල බෝධින් වහන්සේලා රෝපණය කරල තියෙන තැන් ටික මැප් එකක මාර්ක් කරල බලන්න ඒ තියෙන තැන් රට එක්සේසත් වෙන්න කොච්චර වැදගත්ද කියල.

    මීට වඩා සාසනේ පිරිහිල තිබ්බ සරණන්කර හාමුදුරුවො සාසනේ පිලිවෙල කරන්න කලින් හාමුදුරුවරු නෙවෙයි ගණින්නාන්සෙල තමා එතකොට ඉදල තියෙන්නෙ දැන් වගේ හොරෙන් නෙවෙයි. කෙලින්ම පන්සල් වල පවුලයි ළමයිනුයි තියාගෙන තමා ඉදල තියෙන්නෙ. එහෙම ඉදල ගොඩ දාපු එකේ මේ තියෙන අවුල් ටික ඉක්මනට ලිහල මේක පිළිවෙලක් කරන විදියක් ඉක්මනට හැදෙයි.
    මේ දැන් ඉන්න හාමුදුරුවරු රාජ්‍ය පාලනයට නෙවෙයි සම්බන්ද වෙන්නේ.
    එයාල සම්බන්ද වෙන්නේ චන්ද එකතු කරලා දෙන්න විතරයි .
    අනිත් එක තමයි මහන උනා කියල රටක් පාලනය කරන්න උපදෙස් දෙන්න ඒක සුදුසු කමකුත් නෙවෙයි .
    මොකද දැන් ඉන්න ස්වාමින් වහන්සේලා රහත්පල තියා බුදුන් දෙසු මාර්ගයේවත් යන්නේ නැහැනේ .
     
    • Like
    Reactions: dilann