ඔය බෞද්දාගමෙ ඔය වගෙ තියරි තමයි මට අල්ලන්නෙ නැත්තෙ, ඔක සතාව කරුණාවෙන් හුරතල් කරනවා, එක කොච්චර ලස්සනද, දැන් ඔකට ගනයො කියන්නෙ "අන්න දැක්කාද ඈලීම්, ඔය සතා මැරුනාම දුක".. ඔය වගෙ විකාර , ලමයි හදලා ආදරෙ කරන්න බැ ,අරුන් "ඔය බැඳිම්, ඔව පස්සෙ දුකයි". එහෙම ඔනෙ නැ නෙ, ඉන්න තාක් කල් සතුටින් ඉන්න බලනවා හොන්ද මිනිස්සු විදියට. කතොලික පල්ලියෙ ඔවා නැ, එකෙ කෙලින්ම (not pastors haridha )"අපි දෙව දරුවො, මෙ ඔක්කොබ ඔබෙ සහොදර සහොදරියො, සතුටින් කාලා බීලා ඉන්න.