Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සිවු හෙළ වංශ කතාව - part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ සැබෑ අනන්යතාවය සොයා යන ගමනේදී පිළිගත යුතු වැදගත් කරුණු 3ක් වෙයි.

1. බටහිර විද්යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි.

බටහිර විද්යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම. මෙම, ඉතා තර්කානුකූළ ක්රමයේ වරදක් මම නොදකිමි. එනමුත් එහි අපටම ආවේණික වුනු ජන ප්රවාදයන්ට හිමි තැන අහිමි කර ඇත. එනම්, සිවුහෙළයන් ඔවුනට හිමි ජන ප්රවාද වල අඩංගු කරුනු, ඔවුනගේ බුද්ධියට ගෝචර වන්නේ නම්, පිළිගැනීමට පසුබට නොවිය යුතුය. උ.දා.: ගලේ බංඩාර දෙවියන්ට මාතලේ/ පොලොන්නරුවේ මිනිසුන් අදටත් වන්දනා මාන පුද කරනුයේ ජන ප්රවාද මඟින් ඒවා පැවත ආ නිසා විනා පොත පතක සඳහන් වූ නිසා වත්, විද්යාත්මක පර්යේශන මඟින් දේව අනුහස ඔප්පු කර ඇති නිසා වත් නොවෙයි. (මෙම ගලේ බංඩාර දෙවියන් යනු කවරෙක්ද යන වග ඉදිරි ලිපි වළින් විග්රහ කරමි). තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය. "යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි" - සංයුක්ත නිකාය, පුප්ඵ සූත්රය. එහි අර්ථය වනුයේ, "මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි".

2. දහ හත සහ දහ අට වැනි සියවස් ලියැවුනු බටහිර ලේඛන සහ පොත පත දැඩි ලෙස ක්රිස්තියානිකරණය වීම.

අතීතයේ තිබුනු ප්රාථමීක විද්යාත්මක දියුණුව නිසා මිනිසා තමුනගේ මනසට ගෝචර නොවන සියල්ලම පාහේ දේව බලය නිසා සිදු වන බව සිතීය. (උ.දා.: අකුණු ගැසීම, වළාකුළු, ඉර, තරු). මෙම 'දේව' සහ 'මැවුම්' සංකල්පයන් පදනම් කරගෙන මධ්යකාලීන බහුතරයක් ලේඛකයන් යුදෙව් ක්රිස්තියානි මැවුම් සංකල්පය හමුවේ එල්බගත් ස්වරූපයක් ගත් බව මැක්ස් මුලර් වැනි ගත්කරුවරුන්ගේ ලේඛන වලින් පැහැදිලි වේ. එකල විද්වතුන්ගෙන් බොහෝ දෙනා ඉතිහාසඥයින් වත් පුරා විද්යාඥයින් වත් නොව මිශනාරී බලය හමුවේ බටහිර සංස්කෘතිය සහ සමාජ ක්රමය පතුරවාලීමට උත්සාහ දැරූ බටහිර හා යුදෙව් ක්රිස්තියානි ප්රවාහයේ ප්රධාන පුරුක් බව ෆ්රෝලි, රාජරාම් ඇතුලු විවිධ ලේඛකයින් විසින් වරින් වර පෙන්වා දී ඇත. මෙම හේතුව නිසාම, පහත තුන් වන කරුණ ගැනත් අප සැළකිලිමත් විය යුතු ය. (එකළ සිටි ස්වාධීන විද්වතුන්ට සාධාරණයක් ඉටු කරනු වස් ඕගස්ට් විල්හෙයිම්, හර්න් හම්බෝල්ට්, ආතර් ස්කෝපනෝර් වැනි අපක්ෂපාතී සාධාරණ විද්වතුන් සිටි බවත් අමතක නොකල යුතු ය).

3. ජීවය මෙලොව ඇති වුනේ ක්රි.පූ 4004 ට කලින් වීම.

ඉහත දැක්වූ දෙවන කරුණ මුල් කරගෙන, එකළ පොත පතේ සඳහන් වනුයේ මෙලොව ආරම්භ වුනේ ක්රි.පූ 4004 වන බවයි. මේ බව 1654 දී අයර්ලන්තයේ බිශොප් වරයෙකු දැඩි ස්ථාවරයක සිට පවසා ඇත. (ඔහු සඳහන් කර ඇති පරිදි, දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ, ක්රි.පූ 4004, ඔක්තෝබර් 23 වැනි දින පූර්ව භාග 9 ට ය.) ක්රි.ව. 1654 දී එතුමා කල මෙම නිවේදනයෙන් පසුව 17 වැනි සියවසෙන් පසුව ඉතා මෑත කාලයක් දක්වාම ලියැවුනු පොත පත ලෝකයේ ආරම්භය ක්රි.පූ 4004හි පිහිටුවයි. එනමුදු දැන් විද්යාත්මකව සොයා ගෙන ඇති කරණු අනුව අපට ගම්ය වන්නේ මෙලොව ආරම්භය ඊට ඉතාමත් කලින් සිදු වූ බවයි. එබැවින්, 17 හා 18 සියවස් වල ලියැවුනු ග්රන්ථ භාවිතයේ දී ඉතාමත් සැළකිලිමත් විය යුතු ය. එසේම, ලෝකය සහ මානව ශිෂ්ටාචාරයන් බිහි වුනේ ඊට කලින් (ක්රි.පූ 4004 ට පෙර) බවත් සාධක සහිත නම් පිළිගැනීමට මැලි නොවිය යුතු ය.

[QUOTE="x-pert, post: 5192277, member: 837"] [SIZE=4]අපගේ සැබෑ අනන්යතාවය සොයා යන ගමනේදී පිළිගත යුතු වැදගත් කරුණු 3ක් වෙයි. 1. බටහිර විද්යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි. බටහිර විද්යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම. මෙම, ඉතා තර්කානුකූළ ක්රමයේ වරදක් මම නොදකිමි. එනමුත් එහි අපටම ආවේණික වුනු ජන ප්රවාදයන්ට හිමි තැන අහිමි කර ඇත. එනම්, සිවුහෙළයන් ඔවුනට හිමි ජන ප්රවාද වල අඩංගු කරුනු, ඔවුනගේ බුද්ධියට ගෝචර වන්නේ නම්, පිළිගැනීමට පසුබට නොවිය යුතුය. උ.දා.: ගලේ බංඩාර දෙවියන්ට මාතලේ/ පොලොන්නරුවේ මිනිසුන් අදටත් වන්දනා මාන පුද කරනුයේ ජන ප්රවාද මඟින් ඒවා පැවත ආ නිසා විනා පොත පතක සඳහන් වූ නිසා වත්, විද්යාත්මක පර්යේශන මඟින් දේව අනුහස ඔප්පු කර ඇති නිසා වත් නොවෙයි. (මෙම ගලේ බංඩාර දෙවියන් යනු කවරෙක්ද යන වග ඉදිරි ලිපි වළින් විග්රහ කරමි). තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය. "යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි" - සංයුක්ත නිකාය, පුප්ඵ සූත්රය. එහි අර්ථය වනුයේ, "මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි". 2. දහ හත සහ දහ අට වැනි සියවස් ලියැවුනු බටහිර ලේඛන සහ පොත පත දැඩි ලෙස ක්රිස්තියානිකරණය වීම. අතීතයේ තිබුනු ප්රාථමීක විද්යාත්මක දියුණුව නිසා මිනිසා තමුනගේ මනසට ගෝචර නොවන සියල්ලම පාහේ දේව බලය නිසා සිදු වන බව සිතීය. (උ.දා.: අකුණු ගැසීම, වළාකුළු, ඉර, තරු). මෙම 'දේව' සහ 'මැවුම්' සංකල්පයන් පදනම් කරගෙන මධ්යකාලීන බහුතරයක් ලේඛකයන් යුදෙව් ක්රිස්තියානි මැවුම් සංකල්පය හමුවේ එල්බගත් ස්වරූපයක් ගත් බව මැක්ස් මුලර් වැනි ගත්කරුවරුන්ගේ ලේඛන වලින් පැහැදිලි වේ. එකල විද්වතුන්ගෙන් බොහෝ දෙනා ඉතිහාසඥයින් වත් පුරා විද්යාඥයින් වත් නොව මිශනාරී බලය හමුවේ බටහිර සංස්කෘතිය සහ සමාජ ක්රමය පතුරවාලීමට උත්සාහ දැරූ බටහිර හා යුදෙව් ක්රිස්තියානි ප්රවාහයේ ප්රධාන පුරුක් බව ෆ්රෝලි, රාජරාම් ඇතුලු විවිධ ලේඛකයින් විසින් වරින් වර පෙන්වා දී ඇත. මෙම හේතුව නිසාම, පහත තුන් වන කරුණ ගැනත් අප සැළකිලිමත් විය යුතු ය. (එකළ සිටි ස්වාධීන විද්වතුන්ට සාධාරණයක් ඉටු කරනු වස් ඕගස්ට් විල්හෙයිම්, හර්න් හම්බෝල්ට්, ආතර් ස්කෝපනෝර් වැනි අපක්ෂපාතී සාධාරණ විද්වතුන් සිටි බවත් අමතක නොකල යුතු ය). 3. ජීවය මෙලොව ඇති වුනේ ක්රි.පූ 4004 ට කලින් වීම. ඉහත දැක්වූ දෙවන කරුණ මුල් කරගෙන, එකළ පොත පතේ සඳහන් වනුයේ මෙලොව ආරම්භ වුනේ ක්රි.පූ 4004 වන බවයි. මේ බව 1654 දී අයර්ලන්තයේ බිශොප් වරයෙකු දැඩි ස්ථාවරයක සිට පවසා ඇත. (ඔහු සඳහන් කර ඇති පරිදි, දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ, ක්රි.පූ 4004, ඔක්තෝබර් 23 වැනි දින පූර්ව භාග 9 ට ය.) ක්රි.ව. 1654 දී එතුමා කල මෙම නිවේදනයෙන් පසුව 17 වැනි සියවසෙන් පසුව ඉතා මෑත කාලයක් දක්වාම ලියැවුනු පොත පත ලෝකයේ ආරම්භය ක්රි.පූ 4004හි පිහිටුවයි. එනමුදු දැන් විද්යාත්මකව සොයා ගෙන ඇති කරණු අනුව අපට ගම්ය වන්නේ මෙලොව ආරම්භය ඊට ඉතාමත් කලින් සිදු වූ බවයි. එබැවින්, 17 හා 18 සියවස් වල ලියැවුනු ග්රන්ථ භාවිතයේ දී ඉතාමත් සැළකිලිමත් විය යුතු ය. එසේම, ලෝකය සහ මානව ශිෂ්ටාචාරයන් බිහි වුනේ ඊට කලින් (ක්රි.පූ 4004 ට පෙර) බවත් සාධක සහිත නම් පිළිගැනීමට මැලි නොවිය යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom