Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සිවු හෙළ වංශ කතාව - part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත කරුණු තුනටම පොදු කරුණ වන්නේ අප, අපගේ මතයන් දැඩි ලෙස බටහිර ආභාශිත කර ගැනීම යි. බටහිර විද්යාඥයින් පවා ඔවුන්ගේ මතයන් දහ නව වන සියවස තුළ දී නිවැරදි කර ගත්තද අපි තවමත් ඔවුන් විසින් 'දායාද කළ' වැරදි මතයන් තුළම එල්බ සිටින්නේ ඇයි?

ක්රිස්තියානි සභාව පවා අද පරිණාමය පිළිගනිත්දී, අපි තවමත් යුදෙව් අන්ධ කිතුනු භක්තික ආචාර්ය මහාචාර්යවරු එදා ලියූ දේවල් තුළම එල්බ සිටින්නේ ඇයි? එවැනි ලේඛන වල ආභාශය ලබා සහ ඒවා මූලාශ්ර කොට ගෙන ලියැවුනු මහාවංශයේ 'ඇතැම් පරිඡ්චේද' තුළම එල්බ සිටින්නේ ඇයි?

අපේ ශිෂ්ටාචාරය ගවේශනයේදී අපට අනෙකුත් ශිෂ්ටාචාර හැදෑරීම ද කල යුතුය. ඊලඟ ලිපියෙන් ලොවෙහි ආරම්භය සැකෙවින්, යුප්රටීස්-ටයිග්රීස් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න, නයිල් නිම්න ශිෂ්ටාචාර සහ අනෙකුත් පුරාතන ශිෂ්ටාචාර ගැන සළකා බලමු.

ස්තූතියි.

ධනුෂ්ක ද සිල්වා [විද්යාවේදී, විද්යාපති], තොරතුරු සහ සන්නිවේදන තාක්ශණ අංශය, දකුණු ඕස්ට්රේලියානු විශ්ව විද්යාලය.

මූලාශ්ර:

Giri, S B V 2000, 'The Myth of Aryan Invasion'.

Frawley, D, 'Gods, Sages and Kings'.

Rajaram, N S, 'Aryan Invasion of India: The myth and the truth'.

Agraval, D, 'Aryan Invasion/ Race theory', Penn State University, The USA.

පසු වදන:

මෙම ලිපි පෙළ කිසිම ආගමකට, ජාතියකට හෝ රටකට නිග්රහ කිරීමට ගන්නා වෑයමක් නොවන බව ඉතා වගකීමෙන් ප්රකාශ කරමි. තවද මෙම ලිපි පෙළ විවෘත මනසකින් යුක්තව කියවන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

මෙම ලිපි පෙළ නිර්මාණයේදී නන් අයුරින් සහය පළ කල / කරන අමිල සොයුරාටත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදී පැහැදී සිටින මාගේ ජීවන සහකාරියටත්, නන් අයුරින් උදවු කල සොයුරු සොයුරියන් සියල්ලටත් හද පිරි ආදරය සහ තුති පුදමි.

[QUOTE="x-pert, post: 5192282, member: 837"] [SIZE=4]ඉහත කරුණු තුනටම පොදු කරුණ වන්නේ අප, අපගේ මතයන් දැඩි ලෙස බටහිර ආභාශිත කර ගැනීම යි. බටහිර විද්යාඥයින් පවා ඔවුන්ගේ මතයන් දහ නව වන සියවස තුළ දී නිවැරදි කර ගත්තද අපි තවමත් ඔවුන් විසින් 'දායාද කළ' වැරදි මතයන් තුළම එල්බ සිටින්නේ ඇයි? ක්රිස්තියානි සභාව පවා අද පරිණාමය පිළිගනිත්දී, අපි තවමත් යුදෙව් අන්ධ කිතුනු භක්තික ආචාර්ය මහාචාර්යවරු එදා ලියූ දේවල් තුළම එල්බ සිටින්නේ ඇයි? එවැනි ලේඛන වල ආභාශය ලබා සහ ඒවා මූලාශ්ර කොට ගෙන ලියැවුනු මහාවංශයේ 'ඇතැම් පරිඡ්චේද' තුළම එල්බ සිටින්නේ ඇයි? අපේ ශිෂ්ටාචාරය ගවේශනයේදී අපට අනෙකුත් ශිෂ්ටාචාර හැදෑරීම ද කල යුතුය. ඊලඟ ලිපියෙන් ලොවෙහි ආරම්භය සැකෙවින්, යුප්රටීස්-ටයිග්රීස් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න, නයිල් නිම්න ශිෂ්ටාචාර සහ අනෙකුත් පුරාතන ශිෂ්ටාචාර ගැන සළකා බලමු. ස්තූතියි. ධනුෂ්ක ද සිල්වා [විද්යාවේදී, විද්යාපති], තොරතුරු සහ සන්නිවේදන තාක්ශණ අංශය, දකුණු ඕස්ට්රේලියානු විශ්ව විද්යාලය. මූලාශ්ර: Giri, S B V 2000, 'The Myth of Aryan Invasion'. Frawley, D, 'Gods, Sages and Kings'. Rajaram, N S, 'Aryan Invasion of India: The myth and the truth'. Agraval, D, 'Aryan Invasion/ Race theory', Penn State University, The USA. පසු වදන: මෙම ලිපි පෙළ කිසිම ආගමකට, ජාතියකට හෝ රටකට නිග්රහ කිරීමට ගන්නා වෑයමක් නොවන බව ඉතා වගකීමෙන් ප්රකාශ කරමි. තවද මෙම ලිපි පෙළ විවෘත මනසකින් යුක්තව කියවන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි. මෙම ලිපි පෙළ නිර්මාණයේදී නන් අයුරින් සහය පළ කල / කරන අමිල සොයුරාටත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදී පැහැදී සිටින මාගේ ජීවන සහකාරියටත්, නන් අයුරින් උදවු කල සොයුරු සොයුරියන් සියල්ලටත් හද පිරි ආදරය සහ තුති පුදමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom