Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සිවු හෙළ වංශ කතාව - part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිපෙළ සිංහල භාෂාවෙන් ලියවෙන නිසා සිංහලෙන් ම මේකට මගේ අදහසත් එකතු කරන්නම්..

ඔවු ..

විජයවත් (ඔහු සමග පැමිණි 700 ක් 'පිරිමි' ) හෝ භද්ද කච්චානවත් ඔවුන්සමඟ වරින් වර පැමිණි පුද්ගලයන් ( මහා වංශයට අනුව අටළොස් කුළයක් ශිල්පීනුත්) කොහොමද අපේ සැබෑ මුතුන් මිත්තන් නොවෙන්නේ කියන එක තේරුම් ගන්න මහ ලොකු විද්යාත්මක දැනුමක් අවශ්ය නෑ..කියන්නං වාලෙ අහන්නැතුව පොඩ්ඩක් විවෘතව බලන්න පුරුදු වුනානම් හොදටෝම ඇති.ඒක හිතන්න පොළඹවන කරුණු ගොඩක් මේ Xp ගෙ ලිපියේම සදහන් වෙනවා..මේ කරුණ ප්රතික්ශේප කරන්නන් මම දකින විදිහට ශාක්ය විමේ අධික කැමැත්ත නිසයි මේක ප්රතික්ශේප කරන්නේ..

එහෙම නැත්නම් ජානමය පදනමේ පිහිටල බැලුවත් ලේසියෙන්ම කියන්න පුළුවන් ඉන්දියානුවන්ට වඩා අපේ උරුමය රැදී පවතින්නේ සිවු හෙළයේ කියල.

Gene pool කියන දැනට ජාන සම්ප්රේෂණය ගැන පිළිගන්න concept එකට අනුව බැලුවත් සමාජයක තියන ජාන පරම්පරාවන් දිගේ ඉදිරියට යන්නේ ඒ පරිසරයට හොදින්ම ගැලපෙන ජාන ඉතුරු වෙලා නොගැල පෙන ජාන ඉවත් වෙමින්(knock out)..අනික් කාරනය එම ඒකකයේ බහුලව පවතින ජාන වලට වැඩි හැකියාවක් තියනවා රැදී සිටීමට කලාතුරකින් හමුවෙන ජාන වලට වඩා.. පළමු කරුණ උතුරු ඉන්දියාව කියන්නේ දේශ ගුණය අතින් අපේ රටට වඩා වෙනස් සෞම්ය රටක්..ඒ ජාන වලට වඩා උෂ්ණ දේශ ගුණයක පැවතීමේ ( survive වීමේ) හැකියාව ස්වදේශික ජාන වලට වැඩී..අනික සංඛාවෙන් ඉන්දියානුවන් දස දහස් ගුණයකින් අභිබවා ස්වදේශි හෙළයන් හිටියා..

ඉන්දියානු සම්බවය උජාරුවෙන් ගැන කියන සමහර විද්වතුන්ට අමතක වුන තව කරුනක් තමයි රටටම ළමයි හදන්නේ රන්දෝලිය පමණක් නොවන බව..:හිනා:

අනික ජාන analysis මඟින් පැහැදිලිවම කියලා තියනවා විජය එන්න වසර දහස් ගනනාවකට පෙර ජීවත් වූ බලංගොඩ මානවයා පාවා ජාන අතින් අද සිංහලයාට ~90% සමාන තාවක් දක්වන බව එහෙනම් තව කුමක් කතාද ?

[QUOTE="amila_90210, post: 5222924, member: 111009"] [SIZE=3][COLOR=Teal]මේ ලිපිපෙළ සිංහල භාෂාවෙන් ලියවෙන නිසා සිංහලෙන් ම මේකට මගේ අදහසත් එකතු කරන්නම්.. ඔවු .. විජයවත් (ඔහු සමග පැමිණි 700 ක් 'පිරිමි' ) හෝ භද්ද කච්චානවත් ඔවුන්සමඟ වරින් වර පැමිණි පුද්ගලයන් ( මහා වංශයට අනුව අටළොස් කුළයක් ශිල්පීනුත්) කොහොමද අපේ සැබෑ මුතුන් මිත්තන් නොවෙන්නේ කියන එක තේරුම් ගන්න මහ ලොකු විද්යාත්මක දැනුමක් අවශ්ය නෑ..කියන්නං වාලෙ අහන්නැතුව පොඩ්ඩක් විවෘතව බලන්න පුරුදු වුනානම් හොදටෝම ඇති.ඒක හිතන්න පොළඹවන කරුණු ගොඩක් මේ Xp ගෙ ලිපියේම සදහන් වෙනවා..මේ කරුණ ප්රතික්ශේප කරන්නන් මම දකින විදිහට ශාක්ය විමේ අධික කැමැත්ත නිසයි මේක ප්රතික්ශේප කරන්නේ.. එහෙම නැත්නම් ජානමය පදනමේ පිහිටල බැලුවත් ලේසියෙන්ම කියන්න පුළුවන් ඉන්දියානුවන්ට වඩා අපේ උරුමය රැදී පවතින්නේ සිවු හෙළයේ කියල. Gene pool කියන දැනට ජාන සම්ප්රේෂණය ගැන පිළිගන්න concept එකට අනුව බැලුවත් සමාජයක තියන ජාන පරම්පරාවන් දිගේ ඉදිරියට යන්නේ ඒ පරිසරයට හොදින්ම ගැලපෙන ජාන ඉතුරු වෙලා නොගැල පෙන ජාන ඉවත් වෙමින්(knock out)..අනික් කාරනය එම ඒකකයේ බහුලව පවතින ජාන වලට වැඩි හැකියාවක් තියනවා රැදී සිටීමට කලාතුරකින් හමුවෙන ජාන වලට වඩා.. පළමු කරුණ උතුරු ඉන්දියාව කියන්නේ දේශ ගුණය අතින් අපේ රටට වඩා වෙනස් සෞම්ය රටක්..ඒ ජාන වලට වඩා උෂ්ණ දේශ ගුණයක පැවතීමේ ( survive වීමේ) හැකියාව ස්වදේශික ජාන වලට වැඩී..අනික සංඛාවෙන් ඉන්දියානුවන් දස දහස් ගුණයකින් අභිබවා ස්වදේශි හෙළයන් හිටියා.. ඉන්දියානු සම්බවය උජාරුවෙන් ගැන කියන සමහර විද්වතුන්ට අමතක වුන තව කරුනක් තමයි රටටම ළමයි හදන්නේ රන්දෝලිය පමණක් නොවන බව..:හිනා: අනික ජාන analysis මඟින් පැහැදිලිවම කියලා තියනවා විජය එන්න වසර දහස් ගනනාවකට පෙර ජීවත් වූ බලංගොඩ මානවයා පාවා ජාන අතින් අද සිංහලයාට ~90% සමාන තාවක් දක්වන බව එහෙනම් තව කුමක් කතාද ?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom