Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිස්ටම් චේන්ජ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිස්ටම් චේන්ජ්

සිස්ටම් චේන්ජ් ගැන කතා කරන අය උදහරණෙට ගන්නෙම සිංගප්පූරුව. හැබැයි එයාල නොදන්න (හෝ නොදන්නව වගේ පෙන්නන ) කාරණේ තමා එයාලගෙ නිර්ණායක වලට අනුව සිංගප්පූරුව කියන්නෙ පට්ට ඒකාධිපති, මාධ්ය මර්දනය උපරිම රටක් කියන එක.

**සිංගප්පූරුව සිස්ටම් චේන්ජ් කිරීමට ගත් පියවර 5ක්**

1. සිංගප්පූරුවේ රාජ්ය නොවන සංවිධාන (NGO) ක්රියාකාරීත්වය ඉතා අවමයි.*

ලංකාවේ මෙන් සෑම දෙයකටම තම සත දෙක ඉදිරිපත් කරන, එතැනින් නොනැවතී ආණ්ඩු පෙරළීම ට ද ඉදිරිපත් වන, විදේශ අරමුදල් වලින් යැපෙන NGO ක්රියාකාරිකයින් එහි ඇත්තේ ම නැති තරම්. එහේ NGO වල ඉන්න අය ද අරගල කරන්නේ තමා ගේ විෂයපථය ට අදාළ හා ඇත්තෙන් ම සමාජය ට වැඩදායක කාරණා (උදාහරණ ලෙස විදේශික ශ්රමිකයින් ගේ අයිතීන්) ගැන පමණයි. ජනබලය ක් නොමැති මේ NGO ක්රියාකාරිකයින් ගේ අදහස් උදහස් රාජ්යතන්ත්රය ට නිල වශයෙන් සම්බන්ධ කරගන්නේ වත්, ඒ අයගේ උත්සව වලට රාජ්ය නායකයා හා ඇමතිවරු සම්බන්ධ වන්නේ වත් නැහැ.

2. සිංගප්පූරුව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ස්වෛරී රාජ්යය ක්*

මිහිපිට ඇති වඩාත් ම ස්වෛරී රාජ්යය ලෙස එය හැඳින්වීම අතිශයෝක්තිය ක් නොවෙයි. ඇමෙරිකානු බලපෑම් මත ස්විස් බැංකු වලට පවා පවත්වා ගත නොහැකි රහස්ය භාවය ක් සිංගප්පූරු බැංකු වල තිබෙනවා. 1994 දී වාහන කිහිපයක් මත තීන්ත ස්ප්රේ කිරීමේ චෝදනාව ට කස පහර 6කට ලක් වූ ඇමෙරිකානු යෞවනයෙකු වූ මයිකල් ෆේ ගේ දඬුවම අහෝසි කරන ලෙස බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා හා සෙනෙට් සභිකයින් ගණනාවක් සිංගප්පූරු රජයෙන් ඉල්ලා සිටියා. ඊට ප්රතිචාර ලෙස දඬුවම කසපහර 4ක් තෙක් අඩු කළා මිස නැවැත්තුවේ නැහැ.

3. සිංගප්පූරුවේ රට තුළට ගලන විදේශීය අරමුදල් ඉතා ක්රමවත් විගණනයට ලක් වෙනවා.*

රට තුළ ඇති NGO සහ ආගමික ආයතන වල ට ප්රශ්නකාරී මූලාශ්ර වලින් මුදල් එන එක මේ හේතුව නිසා වැළකෙනවා. උදාහරණය ක් ලෙස සිංගප්පූරුව තුළ මුස්ලිම් පල්ලි අලුතෙන් ගොඩ නැගීම හෝ අලුත්වැඩියා කිරීම සඳහා රට තුළ පිහිටුවා ගත්, සෑම මුස්ලිම් වෘත්තිකයෙකු ම දායක වන අරමුදල ක් තිබෙනවා. මෙවැනි ක්රියාදාම මගින් වහාබ් ව්යාප්තවාදයේ බලපෑම අහෝසි කර තිබෙනවා.

4. සිංගප්පූරුවේ විපක්ෂය ට සාධනීය නොවන විනාශකාරී දේශපාලනයක නිරත වූවොත් මුළු සමාජයෙන්ම දැවැන්ත විරෝධයක් එල්ල වෙනවා.*

ලංකාවේ විපක්ෂය ක නින්දිත ම ක්රියාදාමය ලෙස යුද්ධයේ අවසාන භාගයේ දී රජයේ කකුලෙන් ඇදීම සැලකිය හැකියි. මෙසේ කරන්න හේතු වුණේ තමා මොන ද්රෝහී වැඩේ කළත් තමා ට ස්ථිර ඡන්ද බැංකුව ක් ඇති බව ඔවුන් දැන සිටීම. සිංගප්පුරුව තුළ එවැනි ද්රෝහී වැඩ ජනතාව අනුමත කරන්නේ නැහැ. උදාහරණය ක් ලෙස සිංගප්පූරුවේ විපක්ෂ ක්රියාකාරිකයෙකු වූ ආචාර්ය චී සූන් ජ්වාන් ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසා ජාත්යන්තර පීඩනය ක් එල්ල කිරීම ට උත්සාහ කළා. මීට එරෙහිව සමාජය තුළින් ම දැඩි ප්රතිරෝධය ක් එල්ල වුණා. පසුකලෙක ආචාර්ය චී තේරුම් ගත්තේ මිනිසුන් ට වඩා ත් වැදගත් වන්නේ ආර්ථික හා සමාජයීය කරුණු ගැන කරන සාධනීය විවේචන මිස ජාත්යන්තරය ට අවශ්ය මානව හිමිකම් පිළිබඳ කතිකාවත ක් නොවන බව යි.

5. සිංගප්පූරුවේ මාධ්ය හා දේශපාලන න්යායපත්රය විදේශිකයින් ට අවශ්ය ලෙස හසුරවන්න ඉඩක් නැහැ*

රාජ්ය පාලනය ට බලපෑම් කරන්න ආ විදේශීය තානාපති නිලධාරීන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර තිබෙනවා. උදාහරණය ක් ලෙස 1988 මහා මැතිවරණය ඉලක්ක කර විපක්ෂ නියෝජනය වැඩි කිරීමේ අරමුණෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් වූ මේසන් හෙන්ඩ්රික්සන් මැදිහත් වී තිබුණු නිසා ඔහු ව රටෙන් පිටුවහල් කෙරුණා. සිංගප්පූරු නායකයින් ට අභූත චෝදනා එල්ල කළ විදේශීය මාධ්ය ආයතන වලට නඩු පවරා වන්දි ලබා ගැනීම ට හා එම පුවත්පත් රට තුළ බෙදා හැරීම සීමා කිරීම ට ද කටයුතු කර තිබෙනවා.

- Aravinda Karunaratne

උපුටා ගැනීමකි

[QUOTE="nicjosh83, post: 24831169, member: 569114"] [b]සිස්ටම් චේන්ජ්[/b] [SIZE="4"][COLOR="Red"][B][CENTER][IMG]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.0-9/71206374_2445334405722760_5287061353616375808_n.png?_nc_cat=107&_nc_oc=AQmkv7ZF2d7ZhlqhuCQtCrlQCWSnmC7wEquVaaUDsciLftTWSr-aO15paxetRdUoTOU&_nc_ht=scontent.fcbr1-1.fna&oh=1e9f939bce8e3eeb53cca07758b7a821&oe=5E309B7C[/IMG] සිස්ටම් චේන්ජ් ගැන කතා කරන අය උදහරණෙට ගන්නෙම සිංගප්පූරුව. හැබැයි එයාල නොදන්න (හෝ නොදන්නව වගේ පෙන්නන ) කාරණේ තමා එයාලගෙ නිර්ණායක වලට අනුව සිංගප්පූරුව කියන්නෙ පට්ට ඒකාධිපති, මාධ්ය මර්දනය උපරිම රටක් කියන එක. **සිංගප්පූරුව සිස්ටම් චේන්ජ් කිරීමට ගත් පියවර 5ක්** 1. සිංගප්පූරුවේ රාජ්ය නොවන සංවිධාන (NGO) ක්රියාකාරීත්වය ඉතා අවමයි.* ලංකාවේ මෙන් සෑම දෙයකටම තම සත දෙක ඉදිරිපත් කරන, එතැනින් නොනැවතී ආණ්ඩු පෙරළීම ට ද ඉදිරිපත් වන, විදේශ අරමුදල් වලින් යැපෙන NGO ක්රියාකාරිකයින් එහි ඇත්තේ ම නැති තරම්. එහේ NGO වල ඉන්න අය ද අරගල කරන්නේ තමා ගේ විෂයපථය ට අදාළ හා ඇත්තෙන් ම සමාජය ට වැඩදායක කාරණා (උදාහරණ ලෙස විදේශික ශ්රමිකයින් ගේ අයිතීන්) ගැන පමණයි. ජනබලය ක් නොමැති මේ NGO ක්රියාකාරිකයින් ගේ අදහස් උදහස් රාජ්යතන්ත්රය ට නිල වශයෙන් සම්බන්ධ කරගන්නේ වත්, ඒ අයගේ උත්සව වලට රාජ්ය නායකයා හා ඇමතිවරු සම්බන්ධ වන්නේ වත් නැහැ. 2. සිංගප්පූරුව වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ස්වෛරී රාජ්යය ක්* මිහිපිට ඇති වඩාත් ම ස්වෛරී රාජ්යය ලෙස එය හැඳින්වීම අතිශයෝක්තිය ක් නොවෙයි. ඇමෙරිකානු බලපෑම් මත ස්විස් බැංකු වලට පවා පවත්වා ගත නොහැකි රහස්ය භාවය ක් සිංගප්පූරු බැංකු වල තිබෙනවා. 1994 දී වාහන කිහිපයක් මත තීන්ත ස්ප්රේ කිරීමේ චෝදනාව ට කස පහර 6කට ලක් වූ ඇමෙරිකානු යෞවනයෙකු වූ මයිකල් ෆේ ගේ දඬුවම අහෝසි කරන ලෙස බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා හා සෙනෙට් සභිකයින් ගණනාවක් සිංගප්පූරු රජයෙන් ඉල්ලා සිටියා. ඊට ප්රතිචාර ලෙස දඬුවම කසපහර 4ක් තෙක් අඩු කළා මිස නැවැත්තුවේ නැහැ. 3. සිංගප්පූරුවේ රට තුළට ගලන විදේශීය අරමුදල් ඉතා ක්රමවත් විගණනයට ලක් වෙනවා.* රට තුළ ඇති NGO සහ ආගමික ආයතන වල ට ප්රශ්නකාරී මූලාශ්ර වලින් මුදල් එන එක මේ හේතුව නිසා වැළකෙනවා. උදාහරණය ක් ලෙස සිංගප්පූරුව තුළ මුස්ලිම් පල්ලි අලුතෙන් ගොඩ නැගීම හෝ අලුත්වැඩියා කිරීම සඳහා රට තුළ පිහිටුවා ගත්, සෑම මුස්ලිම් වෘත්තිකයෙකු ම දායක වන අරමුදල ක් තිබෙනවා. මෙවැනි ක්රියාදාම මගින් වහාබ් ව්යාප්තවාදයේ බලපෑම අහෝසි කර තිබෙනවා. 4. සිංගප්පූරුවේ විපක්ෂය ට සාධනීය නොවන විනාශකාරී දේශපාලනයක නිරත වූවොත් මුළු සමාජයෙන්ම දැවැන්ත විරෝධයක් එල්ල වෙනවා.* ලංකාවේ විපක්ෂය ක නින්දිත ම ක්රියාදාමය ලෙස යුද්ධයේ අවසාන භාගයේ දී රජයේ කකුලෙන් ඇදීම සැලකිය හැකියි. මෙසේ කරන්න හේතු වුණේ තමා මොන ද්රෝහී වැඩේ කළත් තමා ට ස්ථිර ඡන්ද බැංකුව ක් ඇති බව ඔවුන් දැන සිටීම. සිංගප්පුරුව තුළ එවැනි ද්රෝහී වැඩ ජනතාව අනුමත කරන්නේ නැහැ. උදාහරණය ක් ලෙස සිංගප්පූරුවේ විපක්ෂ ක්රියාකාරිකයෙකු වූ ආචාර්ය චී සූන් ජ්වාන් ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසා ජාත්යන්තර පීඩනය ක් එල්ල කිරීම ට උත්සාහ කළා. මීට එරෙහිව සමාජය තුළින් ම දැඩි ප්රතිරෝධය ක් එල්ල වුණා. පසුකලෙක ආචාර්ය චී තේරුම් ගත්තේ මිනිසුන් ට වඩා ත් වැදගත් වන්නේ ආර්ථික හා සමාජයීය කරුණු ගැන කරන සාධනීය විවේචන මිස ජාත්යන්තරය ට අවශ්ය මානව හිමිකම් පිළිබඳ කතිකාවත ක් නොවන බව යි. 5. සිංගප්පූරුවේ මාධ්ය හා දේශපාලන න්යායපත්රය විදේශිකයින් ට අවශ්ය ලෙස හසුරවන්න ඉඩක් නැහැ* රාජ්ය පාලනය ට බලපෑම් කරන්න ආ විදේශීය තානාපති නිලධාරීන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර තිබෙනවා. උදාහරණය ක් ලෙස 1988 මහා මැතිවරණය ඉලක්ක කර විපක්ෂ නියෝජනය වැඩි කිරීමේ අරමුණෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් වූ මේසන් හෙන්ඩ්රික්සන් මැදිහත් වී තිබුණු නිසා ඔහු ව රටෙන් පිටුවහල් කෙරුණා. සිංගප්පූරු නායකයින් ට අභූත චෝදනා එල්ල කළ විදේශීය මාධ්ය ආයතන වලට නඩු පවරා වන්දි ලබා ගැනීම ට හා එම පුවත්පත් රට තුළ බෙදා හැරීම සීමා කිරීම ට ද කටයුතු කර තිබෙනවා. [/CENTER][/B][/COLOR][/SIZE] - Aravinda Karunaratne උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom