සිසුන්ට වේවැලෙන් තලන 'Dr යෝෂිත' සර් ගැන පැමිණිලි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    complaints-about-dr-yoshitha-who-beats-students-with-canes


    තමන් උගන්වන සිසුන්ට වේවැල් කිහිපයකින් පහරදෙමින් ඉගැන්වීම් කරන වරදකාරි සිසුන් දණගස්වා සිසුවියන් ලවා පහර දෙවන ටියුෂන් ගුරුවරයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට අද දින පිරිසක් කටයුතු කර තිබේ.

    ඩොක්ටර් යෝෂිත හෙට්ටිආරච්චි නමින් හඳුන්වා ගත් මෙම පුද්ගලයා සතුව ආචාර්ය උපාධියක් නැති බවත් ඔහු ප්‍රථම උපාධිය ලබාගත් බව කියන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඔහු අධ්‍යාපනය ලබා ඇති මුත් උපාධිය සම්පූර්ණ නොකළ අයෙකු බව එම සරසවිය මගින් සහතික කර දන්වා ඇති බවත් පැමිණිලිකරුවන් දන්වා ඇත.
    උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යා විෂයය උගන්වන මෙම පුද්ගලයා මාලිමා රජය බිහිකිරීමට අදාළ විද්වත් සාකච්ඡාවලට දායකවූ හා මාලිමාවට සම්බන්ධිත උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමය නියෝජනය කරන අයෙකු බවත් පැමිණිලි කරුවන් පවසන අතර ඔහු රජයේ වත්මන් මැතිඇමතිවරුන් හා අගමැතිනිය‍ සමග එකට සිටින ඡායාරූප තුලින්ද වාසි ගන්නා බව පෙන්වාදී ඇත.

    යෝෂිත හෙට්ටිආරච්චි නැමැත්තාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල සිදුවන අතරවාරයේ අද දින මේ සම්බන්ධයෙන් අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසීමක්ද කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගනිමින් සිටින බවය.

    යෝෂිත හෙට්ටිආරච්චි නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් එම පන්ති අතරතුර සිසුන්ට පහර දෙන ආකාරය මෙන්ම, ඔහු සිසුවියක් ලවා තවත් සිසුවෙකුට පහර දෙන මෙන් උපදෙස් දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ පහත පරිදිය.

    Dr Yoshitha


    vdo eka me link eken aran dapalla

    https://www.gossiplankanews.com/202...r-yoshitha-who-beats-students-with-canes.html
     
    • Haha
    Reactions: Asmodeus

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    sir la patta salliyak hama karnne. lagdi mata o/l kollek kiwwa maths revision class giyala lu. student 350 ganne pre booking karnna oni. ekkenek gen 3000 ganna walu. 24hours yanna kalin booking full lu.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    ඇයි බන් අර අජන්ත දිසානායක කියන පොන්නයත් එහෙමනෙ. මූ ලමයින්ට පිට පැලෙන්න ගහන වීඩියෝ තියෙනව ෆේස්බුක් එකේ.
    ජනාඩිපත් ලපයත් පොන්නයි, ලකේ පන්කාවෙ නීතිත් පොන්න නිසා, මුනුත් ඉන්නව ආතල් එකේ.


    Screenshot 2025-03-11 at 11.35.53 pm.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි බන් අර අජන්ත දිසානායක කියන පොන්නයත් එහෙමනෙ. මූ ලමයින්ට පිට පැලෙන්න ගහන වීඩියෝ තියෙනව ෆේස්බුක් එකේ.
    ජනාඩිපත් ලපයත් පොන්නයි, ලකේ පන්කාවෙ නීතිත් පොන්න නිසා, මුනුත් ඉන්නව ආතල් එකේ.


    View attachment 247878

    Kawadada ban ajanthage ewa thibbe???
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    775
    848
    93
    🇱🇰
    ඇයි බන් අර අජන්ත දිසානායක කියන පොන්නයත් එහෙමනෙ. මූ ලමයින්ට පිට පැලෙන්න ගහන වීඩියෝ තියෙනව ෆේස්බුක් එකේ.
    ජනාඩිපත් ලපයත් පොන්නයි, ලකේ පන්කාවෙ නීතිත් පොන්න නිසා, මුනුත් ඉන්නව ආතල් එකේ.


    View attachment 247878


    ajantha sir bunis kana durlaba videowa saha bunis gediya prakshipthayaka gman krna ayuru