සිසුවාට ලිංගික අතවර කරලා තරුණ ගුරුවරිය අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දාහතර හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළබව කියන වවුනියාව ප්‍රදේශයේ පාසලක ඉගැන්වීම් කටයුතු කළ තරුණ ගුරුවරියක පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. සිය පුත්‍රයාට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් දරුවාගේ මව වවුනියාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර පුහුණු ගුරුවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.


    සැකකාරිය අවස්ථා කිහිපයකදී පාසල් සිසුවා ඇය රැඳී සිටින නිවස වෙත ගෙන්වාගෙන ඇති අතර, එහිදී ඇය දරුවා බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. ගුරුවරිය සේවය කළ පාසලේ ඉගෙනුම ලැබීම හේතුවෙන් දරුවාට නිරන්තරයෙන් ගුරුවරිය අයුතු බලපෑම් කරමින් විවිධ ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවත්, එම සිදුවීම් ඉවසාගත නොහැකිව දරුවා සිය මවට ගුරුවරියගේ හිංසාවන් පිළිබඳ ප්‍රකාශ කොට ඇතැයිද පොලිසිය පැවසීය.

    පොලිසිය පැවසූයේ දරුවා ඉගෙනුම ලැබූ පාසලට ගුරුවරිය පුහුණු පීඨ ගුරුවරියක ලෙස පැමිණ ඇති අතර, පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවා සමඟ මිතුරුවී ලිංගික අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත්ය.අපයෝජනයට ලක්වූ පිරිමි දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය

    @P Starlin @nevermindNevergiveup
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    3W8Lmob.gif
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Me AI kiyana eka popular une eken English lokuwata bari ponnayoth shape eke prompt dagena gemak gahanwa dakina ekama loku satutak 😂
     
    • Haha
    Reactions: gamaya80

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මොන හුත්තක්ද බං මේ. යකෝ අපිට ඒ කාලේ සෙට් උනේ නෑ නේ මෙහෙම ඒවා. :angry:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    මිස් අපි මෙහෙ...අපිත් ඉන්නවා.. වේලි වේලි