සිසු සමලිංගික සබඳතා වැඩිවෙලා 🏳️‍🌈

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕවා වලින් ගහන්න යන්න එපා backfire වෙනවා, අධ්‍යාපන ලොකු පුටුවේ ඉන්න කෙනෙත් ඔය මිතුරියක් තියන් ඉන්නෙ නිළ මැදුරෙම.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඕවා වලින් ගහන්න යන්න එපා backfire වෙනවා, අධ්‍යාපන ලොකු පුටුවේ ඉන්න කෙනෙත් ඔය මිතුරියක් තියන් ඉන්නෙ නිළ මැදුරෙම.
    mewa sira prashana ban. Toi, Bai, Jepi, wensak ne hema ekama parissam wela idapalla . 😂😂

    තව දුරටත් පිරිමි පාසල් සහ ගැහැණු පාසල් වෙන වෙනම පවත්වාගෙන යාම වහාම නතර කල යුතුය.
    Uba kiyana katawa nam etta. Mamath giye prsidda boys school ekaka, hebei ea kaale nam mehema prashana tibune neha.
     
    • Like
    Reactions: DiksonAlex

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    lesbian couple nadda ban set wenna
    Just-3-Lesbians-Looking-At-Each-Other-Meme.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    ඕවා වලින් ගහන්න යන්න එපා backfire වෙනවා, අධ්‍යාපන ලොකු පුටුවේ ඉන්න කෙනෙත් ඔය මිතුරියක් තියන් ඉන්නෙ නිළ මැදුරෙම.
    උඹ දැන් කියන්නෙ @Walter White කියන්නත් ගෑනියෙක් කියලද? 🥴🥴
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    මේ news එකේ හැටියට වැඩිවෙලා තියෙන්නේ කොලු සීන් ..
    ගැණු ළමයි අතර මානසික උපදේශනයට යොමු වෙන අය වැඩි වෙලා තියෙන්නේ ..
    පුදුමයක් නෑ දැන් කොල්ලෝ අතර කොලු සීන් වැඩි වෙන එක ..

    අනේ එයා කියාගෙන ඉන්නේ දැන් එවුන් ..
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Uba kiyana katawa nam etta. Mamath giye prsidda boys school ekaka, hebei ea kaale nam mehema prashana tibune neha.
    I disagree with this perspective. There have been numerous incidents; the issue was not that they did not occur, but rather that they were either not exposed or failed to receive adequate media attention when they were.