සිසේරියන් සැත්කමක්

AnuradhaRa

Well-known member
  • --අමුවෙන්ම තියෙන නිසා අමාරුනං බලන්ඩ එපා--
    දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්ඩ අම්ම කෙනෙක් විඳින දුකක්
    සාමාන්‍ය විදියට ළමයව ප්‍රසූත කළ හැකිනං සිසෙරියන් සැත්කමකට නොයා ඉන්න එක හොඳයි

    https://mega.nz/file/r8YBUCKJ#Ei4zI-VD79UVosrSnpTk1qVAU5k3H9l8jWSsLFN3kNU

    https://mega.nz/file/O1A3ECpJ#h2cVBSXUgvDN8zwxiNFW687jDV0I6VgD8_lkGsvJkDc
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    The file you are trying to download is no longer available.
    This could be due to the following reasons:
    The file has been removed because of a ToS/AUP violation.
    Invalid URL - the link you are trying to access does not exist
    The file has been deleted by the user.
     
    AnuradhaRa

    Well-known member
  • The file you are trying to download is no longer available.
    This could be due to the following reasons:
    The file has been removed because of a ToS/AUP violation.
    Invalid URL - the link you are trying to access does not exist
    The file has been deleted by the user.
    උඹල මානසිකව වැටෙයි කියල බයට අයින් කෙරුව
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    The file you are trying to download is no longer available.
    This could be due to the following reasons:
    The file has been removed because of a ToS/AUP violation.
    Invalid URL - the link you are trying to access does not exist
    The file has been deleted by the user.

    wada na ne oooy
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    whats the point ??
    සාමාන්‍ය විදියට ළමයව ප්‍රසූත කළ හැකිනං >>> සිසෙරියන් සැත්කමකට නොයා ඉන්න එක හොඳයි

    ------------------------------------------------

    >>සල්ලි තියෙනව නන් (ඉන්ශුවරන්ස්)
    >> හොඳ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යන්න පුලුවන් නන්
    >>හොඳ ඩොකෙක් අල්ල ගන්න පුලුවන් නන්
    >> බිරිඳ/සැමියා කාර්‍යබහුල නන්
    >> බය නන්
    >> වේදනා විඳින්න අකමැති නන්
    >> ලමයි 2 කට වඩා හදන්න බලාපොරොත්තු වෙන්නෙ නැති නම්

    සිසේරියන් කරන්න, මම නන් දෙන්නවම ගත්තෙ එහෙම , හරි සරලයි, ඩොක්ට කියන දවසට ගියා , ගත්ත පහුවදා ගෙදර ආව

    නෝමල් ආස නන් එහෙම කරන්න , අම්මට හොඳයි, සීස කරාම තුවාලෙ හොඳ වෙනකන් කට්ටක් කන්න ඕන.
     
    • Like
    Reactions: coolshano

    AnuradhaRa

    Well-known member
  • whats the point ??
    සාමාන්‍ය විදියට ළමයව ප්‍රසූත කළ හැකිනං >>> සිසෙරියන් සැත්කමකට නොයා ඉන්න එක හොඳයි

    ------------------------------------------------

    >>සල්ලි තියෙනව නන් (ඉන්ශුවරන්ස්)
    >> හොඳ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යන්න පුලුවන් නන්
    >>හොඳ ඩොකෙක් අල්ල ගන්න පුලුවන් නන්
    >> බිරිඳ/සැමියා කාර්‍යබහුල නන්
    >> බය නන්
    >> වේදනා විඳින්න අකමැති නන්
    >> ලමයි 2 කට වඩා හදන්න බලාපොරොත්තු වෙන්නෙ නැති නම්

    සිසේරියන් කරන්න, මම නන් දෙන්නවම ගත්තෙ එහෙම , හරි සරලයි, ඩොක්ට කියන දවසට ගියා , ගත්ත පහුවදා ගෙදර ආව

    නෝමල් ආස නන් එහෙම කරන්න , අම්මට හොඳයි, සීස කරාම තුවාලෙ හොඳ වෙනකන් කට්ටක් කන්න ඕන.

    ඉස්සරනං සාමාන්‍ය විදියට දරුවව ප්‍රසූත කරන්ඩ බැරි වුණොත් විතරයි, සිසේරියන් සැත්කමක් කරන්නෙ
    බඩ කපන එක සෙල්ලමක් නෙමේ
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @AnuradhaRa උඹ මේ මඟුලක් කියනවා. නෝර්මල් ගන්න එක ලේසි නෑ. සිසේරියන් එකට වඩා පුදුම දුකක් විඳින්නෙ. වෝට බෑග් එක කැඩිල විලි රුදාව ඇවිල්ලා දරුවා එන්න සමහර වෙලාවට සමහර අම්මලාට පැය 72ත් යන වෙලාවල් තියනවා. එතකල් කෑම වතුර නෑ. සමහර ශක්තිමත් නැති අය මැරෙනවා. සිහිය නැති වෙනවා. සමහර දරුවො ඇවිත් මඟ හිරවෙනවා. එතකොට කක්කා පෙවිලා දරුවො මැරෙනවා. සමහර දරුවො හරියට හැරිලා නෑ. ඒ වෙලාවට නෝර්මල් ගන්න ගියොත් අම්මයි බබයි දෙන්නම ලොකු අවදානමක. නෝර්මල් දරු උපතකදි ශ්‍රෝනි අස්ථිය 10 CM විතර එජස් වෙනවා. පුදුමාකාර වේදනාවක් දැනෙනවා ඇත්තෙ. සමහර අයට කිසිම කරදරයක් නැතිව විනාඩි පහෙන් දහයෙන් හම්බවෙන වෙලාවලුත් තියනවා.

    සිසේරියන් වලත් අවදානම් තියනවා. ඩොකා පිස්සු කෙලියොත්, හරියට ගර්භාෂෙ පිරිසිදු නොකලොත්, හරියට මැහුම් නොදැම්මොත් පට්ට දරුණුයි. දරුවෙක් හදනවා කියන්නෙම ලොකු අවදානමක්. අපේ බබා හම්බවෙන දවසෙ ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ වයිෆ්වයි දරුවවයි දකිනකල්. කොරෝනා කාලෙ නිසා මට තියටර් එකට යන්න හම්බඋනෙත් නෑ. මාර ස්ට්‍රෙස් එකක හිටියෙ.