සිහනඳ - මැයි 18 ක් වෙනුවෙන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිහනඳ - මැයි 18 ක් වෙනුවෙන්

    6jlmh2.jpg


    ලක් මව උණුහුම්ව..
    සොඳුරු මිනිස් රුධිරයෙන්
    බිම තෙමා ගිය..
    රුදුරු රකුසන් අවදිව..
    නැති කලේ අපගේ නිදහස..

    ලැබ ගැනුව
    ඊනියා සිහිනය..
    මිනිස් මොල
    මුළාවෙන් පුරවන..
    නමුදු කර්මය
    දිනකදී පළදෙන..
    තිස් වසක් දුටු
    සිහින බොඳවෙන

    ලක් සිංහයන් අවදිව..
    පැතුරුවෙද සිහ නඳ
    හතර කොන..
    ලක් මව් නිදහසින් සැනහෙන..
    මැයි 18 ක් ඉතිහාස ගතවන

     
    • Like
    Reactions: mdrc111

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනව කියන්නද වෙනද වගේම ලස්සනයි මචං :D
    එකම දේ ඔය කියන නිදහසට නායකත්වය දුන්න අයට කලගුණ කියන එක අමතක වෙලා :yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    6jlmh2.jpg


    ලක් මව උණුහුම්ව..
    සොඳුරු මිනිස් රුධිරයෙන්
    බිම තෙමා ගිය..
    රුදුරු රකුසන් අවදිව..
    නැති කලේ අපගේ නිදහස..

    ලැබ ගැනුව
    ඊනියා සිහිනය..
    මිනිස් මොල
    මුළාවෙන් පුරවන..
    නමුදු කර්මය
    දිනකදී පළදෙන..
    තිස් වසක් දුටු
    සිහින බොඳවෙන

    ලක් සිංහයන් අවදිව..
    පැතුරුවෙද සිහ නඳ
    හතර කොන..
    ලක් මව් නිදහසින් සැනහෙන..
    මැයි 18 ක් ඉතිහාස ගතවන


    we are Linons
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා ප්‍රමුඛ වීර සොල්දාදුවන්ට උපහාරයක් වේවා!
     

    Getta

    Member
    Apr 8, 2009
    103
    7
    0
    බයිල තමයි බන්...
    අපි වෙනුවෙන් අපි අරමුදලට ගිය මාසෙ දාල තියෙන්නෙ 30000 Rs විතරයි බන්,
    හෙහ් ඔන්න කළගුණ සැලකීම...බොරු බයිල බන්
    උන්ව කාටවත් මතක නෑ බන්...රණවිරු සතිය මොන රෙද්දක්ද....:dull: