සිහනඳ - මැයි 18 ක් වෙනුවෙන්

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වෙනද වගේමයි
    හරිම ලස්සනයි
    නියමෙට ලියලා තියනවා
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    එරෙහි වූ මුළු ලොවට
    නොනැවි නොබියවී සිට
    සියලූ බැමි විසුණු කොට
    දික් විජය ශපථ කොට
    සිංහ නද දස අතට
    පැතිරවූ අඩු නොකොට
    සිංහලේ විරුවනට
    ණය ගැතියි හැම දාට​