Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"සිහලකම" යනු කුමක්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pandukhabaya story 2

Part 2

පණ්ඩුකාභයගේ ජනිතකතාව මතකයිනේ. එයාගෙ ඩැඩී, බඳින්නත් කලින්ම මමීගෙ කාමරයට හොරෙන් රිංගමින් %#¿@& වුන හැටි හිමිවරුන් විසින් සවිස්තරව මහාවංශයේ ලියා තිබුනා මතකයිනේ..

ඉතින් ඊට පස්සෙ..

10 පරිච්ඡේදය : පණ්ඩුකාභයගේ අභිෂේකය.

(As) commanded by Ummadacitta the serving-woman took the boy, laid him in a basket and went with him to Dvaramandalaka.

උන්මාදචිත්රාගේ කීම පරිදි මෙහෙකාරිය පිරිමි ළමයව (පණ්ඩුකාභය) කූඩයක දාගෙන dvaramandalaka යයි තැනකට යන්න ගියාලු.

When the princes, who had gone a-hunting in the Tumbara forest saw the serving woman they asked her: `Where art thou going? What is that?’ She answered: `I am going to Dvramandalaka;that is a sweet cake for my daughter.’

කුමාරයෝ ටික (පණ්ඩුකාභයව මරන්න ඉන්න මාමලා) වනයේ දඩයමේ යමින් සිටියදී මේ කාන්තාව දැක්කලු. ඇහුවලු, "යන්නෙ කොහෙද?", "කූඩයේ මොකද්ද?". එයා යන තැන කියල, කූඩයේ ඇත්තේ තමාගෙ දුවට දෙන්න යන ප්රනීත කේක් එකක් යැයි කිව්වලු!

කුමාරයෝ ටික කිව්වලු කූඩයෙ තියෙන කේක් එක එලියට ගන්න කියා. එවිටම..

Then Citta and Kalavela who had come forth to protect (the boy) caused a great boar to appear at that moment.

මේ ළමයව රකින්න කියා මැරිලා යක්කු ලෙස ඉපදුනු අය (මතකයිනේ) විසින් ලොකු ඌරෙකුව පෙනෙන්න සැලැස්සුවලු. කුමාරයෝ ටික ඒ ඌරා පස්සෙ දුවන්න ගත්තලු.. කාන්තාව කූඩය අරන් දිව්වලු.

(**ඕගොල්ලන්ට ඔය යක්කු එහෙම පොඩි support එකක් දෙන්නෙ නැද්ද? . අපටත් ඌරෙක්ව පෙන්නුවනම් එය පසුපස නොව, එයින් ඈතට අපව දුවවන්න තිබ්බනේ.. )

එම ළමයව, රන්කාසි 1000ක් සමඟ තවත් විශ්වාසවන්ත මනුස්සයෙකුට (හදාගන්න) දුන්නලු. ඒ දවසේම එයාගෙ භාර්යාවටත් ළමයෙක් ඉපදුනාලු. මේ මනුස්සයා නිවුස් එක යැව්වේ "මට නිවුන් දරුවෝ ලැබුනා" කියලලු.

The (boy) was already seven years old when his uncles found out (where he was) and charged followers of theirs to kill (with him) the boys playing in a certain pond.

ළමයට අවුරුදු හත වනවිට මාමලා මෙයා ඉන්න තැන දැනගෙන කට්ටියක් එව්වලු මේ ළමයත් අහුවෙන විදිහට පොකුණක සෙල්ලම් කරමින් සිටින ළමයින් ටික දෙනෙක් මරන්න!

*මේ පණ්ඩුකාභය ලමයා සෙල්ලන් ටිකක් දන්න නිසා හැංගිලා බේරුනාලු. ඒත් අනික් ලමයි ටික මැරුම් කෑවලු. පව්! (විස්තර කියා තිබෙනවා).

*අවුරුදු 12 වනවිටත් එලෙසම මාමලා මෙයා ගැන දැනගෙන මරන්න කට්ටිය එව්වා. අහක ඉන්න කට්ටිය මැරුම් කෑවා. මෙයා විතරක් බේරුනා!

(**මේක දැන් චිත්රපටියක් වගේ වෙලා. හොඳනම් අපට මොකෝ..)

*අවුරුදු 16 වෙනවිට නැවතත් මාමලා මෙයා පන පිටින් ඉන්න බව දැන ගත්තලු. ඒ පාර ළමයව පණ්ඩුල කියන බ්රාහ්මණයා ලඟට යැව්වලු. එයා ළමයාව බලා අනාවැකි කිව්වලු මෙහෙම:

1. "Thou wilt be king, and full seventy years wilt thou rule;"

"ඔබ රජ වෙනවා. සම්පූර්ණ අවුරුදු 70ක්ම රජ කරනවා"

2. " The (woman) at whose touch leaves turn to gold make thou thy queen, and my son Canda thy chaplain."

"යම් කාන්තාවක් විසින් අල්ලනු ලබන කොල, රන් බවට පත්වන්නේද ඇය ඔබේ රැජින වන්නේය. ත්වද මගේ (බ්රාහ්මණයාගේ) පුතා Canda ඔබේ පුරෝහිත වන්නේය"

*කතාව ඔහොම ගිහින් ගිහින්, පණ්ඩුකාභය 1200ක් සහිත සේනාවකුත් අරගෙන ගිරිකන්ද නම් තැනට ගියාලු.

**ඔන්න දැන් හින්දි ෆිල්ම් කොටස පටන්ගන්න යන්නේ...

An uncle of PANDUKABHAYA, named Girikandasiva,...

පණ්ඩුකාභයගේ මාම කෙනෙක් හිටියලු ගිරිකන්දසිව කියල. එයාට ලස්සන දුවක් හිටියලු! එයාගෙ නම පාලි.

And she, with a great retinue, had mounted her splendid waggon, and came bringing food for her father and for the reapers.

ඇය, ඇයගේ ආවතේව කාරයන් සමඟ, ලස්සන කරත්තයක නැග, තම තාත්තට (සහ ඔහු සමඟ අයට) කෑම ගෙනාවලු. මෙයාව දැක්කලු පණ්ඩුකාභය කුමාරයාගෙ සොල්දාදුවෝ. මෙයා ගැන කුමාරයාට කිව්වලු.

The prince coming thither in haste and dividing her followers into two bands, drove his own waggon, followed by his men, near her and asked: `Where art thou going?’

හනි හනිකට, සේනාවත් දෙකට පීරමින් කුමාරයා තම රථයෙන් අර කුමාරිකාව (මාමගේ දුව) ළඟට ගිහින් ඇහුවලු: "ඔයා කොහෙද යන්නෙ?". ඉතින් අරයත් මෙයාට ඔක්කොම කිව්වලු..

And when she had told him all the prince, whose heart was fired with love, asked for a share of the food.

ඔහොම කතාව අහලා, ආදරයෙන් හදවත දැවෙමින් (heart was fired with love) තිබූ කුමාරයා, ඇයගෙන් කෑම ටිකක් ඉල්ලුවලු!

(**දැන් කාලෙ ඔය කෑම ඉල්ලන ක්රමය හරි යයිද?? අනේ මන්ද... මේව ලියන හිමිවරුන්ට මේ ideas කොහෙන් ආවද මන්දා??)

She stepped down from the waggon and, at the foot of a banyan-tree, she offered the prince food in a golden bowl. Then shetook banyan-leaves to entertain the rest of the people (with food) and in all instant the leaves were changed into golden vessels.

ඇය වාහනයෙන් බැස, නුග ගසක් පාමුල, රන් බඳුනක, කුමාරයාට කෑම දුන්නලු. (So romantic!!). එයා නුග කොල ඇල්ලුවම ඒවා රන් බඳුන් වුනාලු! ඒවයේ හැමෝටම කෑමත් දුන්නලු!

(**මේ ගොන්පාට් මැජික් සිංහබාහුගේ අම්මා ගැනත් කිව්ව මතකනේ... දැන් මේ බහුබූත දුරදිග යනව වැඩියි.. සම-හරක්ට නම් මේව ඇත්ත හොඳේ).

*මේව දැක්ක කුමාරයාට බ්රාහ්මණයාගේ අනාවැකි මතක් වුනාලු. 'මෙයා තමයි මගේ බිසව' යයි සිතාගත්තලු.

And the prince took the maiden and mounted his waggon and fared onward, fearless, and surrounded by a mighty army.

ඉතින් කුමාරයා ඇයව අරගෙන, වාහනයේ දමාගෙන බය නැතිව, ප්රබල සේනාවත් පිරිවරාගෙන යන්න ගියාලු!

When her father heard this he despatched all his soldiers, and they came and gave battle and returned, defeated by the others;...

මේක දැනගත් කුමාරිගේ පියා සේනාව යැව්වලු, යුද්ධ කලාලු, පැරදිලා ආවලු. තවද, කුමාරිගේ අයියලා පස් දෙනෙකුත් ආයෙ යුද්දෙට ගියාලු. බ්රාහ්මණයාගෙ පුතා Candaගෙන් ඔක්කොම් මැරුම් කෑවලු!

--> Part 3

[QUOTE="anamnlmslmn, post: 15549206, member: 453369"] [b]Pandukhabaya story 2[/b] [size=4] Part 2 ===== පණ්ඩුකාභයගේ ජනිතකතාව මතකයිනේ. එයාගෙ ඩැඩී, බඳින්නත් කලින්ම මමීගෙ කාමරයට හොරෙන් රිංගමින් %#¿@& වුන හැටි හිමිවරුන් විසින් සවිස්තරව මහාවංශයේ ලියා තිබුනා මතකයිනේ.. :D ඉතින් ඊට පස්සෙ.. [u]10 පරිච්ඡේදය : පණ්ඩුකාභයගේ අභිෂේකය.[/u] (As) commanded by Ummadacitta the serving-woman took the boy, laid him in a basket and went with him to Dvaramandalaka. උන්මාදචිත්රාගේ කීම පරිදි මෙහෙකාරිය පිරිමි ළමයව (පණ්ඩුකාභය) කූඩයක දාගෙන dvaramandalaka යයි තැනකට යන්න ගියාලු. When the princes, who had gone a-hunting in the Tumbara forest saw the serving woman they asked her: `Where art thou going? What is that?’ She answered: `I am going to Dvramandalaka;that is a sweet cake for my daughter.’ කුමාරයෝ ටික (පණ්ඩුකාභයව මරන්න ඉන්න මාමලා) වනයේ දඩයමේ යමින් සිටියදී මේ කාන්තාව දැක්කලු. ඇහුවලු, "යන්නෙ කොහෙද?", "කූඩයේ මොකද්ද?". එයා යන තැන කියල, කූඩයේ ඇත්තේ තමාගෙ දුවට දෙන්න යන ප්රනීත කේක් එකක් යැයි කිව්වලු! කුමාරයෝ ටික කිව්වලු කූඩයෙ තියෙන කේක් එක එලියට ගන්න කියා. එවිටම.. Then Citta and Kalavela who had come forth to protect (the boy) caused a great boar to appear at that moment. මේ ළමයව රකින්න කියා මැරිලා යක්කු ලෙස ඉපදුනු අය (මතකයිනේ) විසින් ලොකු ඌරෙකුව පෙනෙන්න සැලැස්සුවලු. කුමාරයෝ ටික ඒ ඌරා පස්සෙ දුවන්න ගත්තලු.. කාන්තාව කූඩය අරන් දිව්වලු. (**ඕගොල්ලන්ට ඔය යක්කු එහෙම පොඩි support එකක් දෙන්නෙ නැද්ද? :D. අපටත් ඌරෙක්ව පෙන්නුවනම් එය පසුපස නොව, එයින් ඈතට අපව දුවවන්න තිබ්බනේ.. :-)) එම ළමයව, රන්කාසි 1000ක් සමඟ තවත් විශ්වාසවන්ත මනුස්සයෙකුට (හදාගන්න) දුන්නලු. ඒ දවසේම එයාගෙ භාර්යාවටත් ළමයෙක් ඉපදුනාලු. මේ මනුස්සයා නිවුස් එක යැව්වේ "මට නිවුන් දරුවෝ ලැබුනා" කියලලු. The (boy) was already seven years old when his uncles found out (where he was) and charged followers of theirs to kill (with him) the boys playing in a certain pond. ළමයට අවුරුදු හත වනවිට මාමලා මෙයා ඉන්න තැන දැනගෙන කට්ටියක් එව්වලු මේ ළමයත් අහුවෙන විදිහට පොකුණක සෙල්ලම් කරමින් සිටින ළමයින් ටික දෙනෙක් මරන්න! *මේ පණ්ඩුකාභය ලමයා සෙල්ලන් ටිකක් දන්න නිසා හැංගිලා බේරුනාලු. ඒත් අනික් ලමයි ටික මැරුම් කෑවලු. පව්! (විස්තර කියා තිබෙනවා). *අවුරුදු 12 වනවිටත් එලෙසම මාමලා මෙයා ගැන දැනගෙන මරන්න කට්ටිය එව්වා. අහක ඉන්න කට්ටිය මැරුම් කෑවා. මෙයා විතරක් බේරුනා! (**මේක දැන් චිත්රපටියක් වගේ වෙලා. හොඳනම් අපට මොකෝ..) *අවුරුදු 16 වෙනවිට නැවතත් මාමලා මෙයා පන පිටින් ඉන්න බව දැන ගත්තලු. ඒ පාර ළමයව පණ්ඩුල කියන බ්රාහ්මණයා ලඟට යැව්වලු. එයා ළමයාව බලා අනාවැකි කිව්වලු මෙහෙම: 1. "Thou wilt be king, and full seventy years wilt thou rule;" "ඔබ රජ වෙනවා. සම්පූර්ණ අවුරුදු 70ක්ම රජ කරනවා" 2. " The (woman) at whose touch leaves turn to gold make thou thy queen, and my son Canda thy chaplain." "යම් කාන්තාවක් විසින් අල්ලනු ලබන කොල, රන් බවට පත්වන්නේද ඇය ඔබේ රැජින වන්නේය. ත්වද මගේ (බ්රාහ්මණයාගේ) පුතා Canda ඔබේ පුරෝහිත වන්නේය" *කතාව ඔහොම ගිහින් ගිහින්, පණ්ඩුකාභය 1200ක් සහිත සේනාවකුත් අරගෙන ගිරිකන්ද නම් තැනට ගියාලු. **ඔන්න දැන් හින්දි ෆිල්ම් කොටස පටන්ගන්න යන්නේ... :D An uncle of PANDUKABHAYA, named Girikandasiva,... පණ්ඩුකාභයගේ මාම කෙනෙක් හිටියලු ගිරිකන්දසිව කියල. එයාට ලස්සන දුවක් හිටියලු! එයාගෙ නම පාලි. :-) And she, with a great retinue, had mounted her splendid waggon, and came bringing food for her father and for the reapers. ඇය, ඇයගේ ආවතේව කාරයන් සමඟ, ලස්සන කරත්තයක නැග, තම තාත්තට (සහ ඔහු සමඟ අයට) කෑම ගෙනාවලු. මෙයාව දැක්කලු පණ්ඩුකාභය කුමාරයාගෙ සොල්දාදුවෝ. මෙයා ගැන කුමාරයාට කිව්වලු. The prince coming thither in haste and dividing her followers into two bands, drove his own waggon, followed by his men, near her and asked: `Where art thou going?’ හනි හනිකට, සේනාවත් දෙකට පීරමින් කුමාරයා තම රථයෙන් අර කුමාරිකාව (මාමගේ දුව) ළඟට ගිහින් ඇහුවලු: "ඔයා කොහෙද යන්නෙ?". ඉතින් අරයත් මෙයාට ඔක්කොම කිව්වලු.. And when she had told him all the prince, whose heart was fired with love, asked for a share of the food. ඔහොම කතාව අහලා, ආදරයෙන් හදවත දැවෙමින් (heart was fired with love) තිබූ කුමාරයා, ඇයගෙන් කෑම ටිකක් ඉල්ලුවලු! (**දැන් කාලෙ ඔය කෑම ඉල්ලන ක්රමය හරි යයිද?? අනේ මන්ද... මේව ලියන හිමිවරුන්ට මේ ideas කොහෙන් ආවද මන්දා??) She stepped down from the waggon and, at the foot of a banyan-tree, she offered the prince food in a golden bowl. Then shetook banyan-leaves to entertain the rest of the people (with food) and in all instant the leaves were changed into golden vessels. ඇය වාහනයෙන් බැස, නුග ගසක් පාමුල, රන් බඳුනක, කුමාරයාට කෑම දුන්නලු. (So romantic!!). එයා නුග කොල ඇල්ලුවම ඒවා රන් බඳුන් වුනාලු! ඒවයේ හැමෝටම කෑමත් දුන්නලු! (**මේ ගොන්පාට් මැජික් සිංහබාහුගේ අම්මා ගැනත් කිව්ව මතකනේ... දැන් මේ බහුබූත දුරදිග යනව වැඩියි.. සම-හරක්ට නම් මේව ඇත්ත හොඳේ).:D *මේව දැක්ක කුමාරයාට බ්රාහ්මණයාගේ අනාවැකි මතක් වුනාලු. 'මෙයා තමයි මගේ බිසව' යයි සිතාගත්තලු. And the prince took the maiden and mounted his waggon and fared onward, fearless, and surrounded by a mighty army. ඉතින් කුමාරයා ඇයව අරගෙන, වාහනයේ දමාගෙන බය නැතිව, ප්රබල සේනාවත් පිරිවරාගෙන යන්න ගියාලු! When her father heard this he despatched all his soldiers, and they came and gave battle and returned, defeated by the others;... මේක දැනගත් කුමාරිගේ පියා සේනාව යැව්වලු, යුද්ධ කලාලු, පැරදිලා ආවලු. තවද, කුමාරිගේ අයියලා පස් දෙනෙකුත් ආයෙ යුද්දෙට ගියාලු. බ්රාහ්මණයාගෙ පුතා Candaගෙන් ඔක්කොම් මැරුම් කෑවලු! --> Part 3 [/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom