Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"සිහලකම" යනු කුමක්ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pandukhabaya story 3

Part 3

*පණ්ඩුකාභය කුමාරයා, තම ප්‍රබල සේනාවත් සමඟ ඉදිරියට ගොස් Dola-mountain නම් තැන තාවකාලිකව අවුරුදු හතරක් නවාතැන් ගත්තලු.

*පණ්ඩුකාභය මෙහෙ ඉන්න බව මාමලාට ආරංචි වෙලා, එයත් එක්ක යුද්ධ කරන්න මාමලා ටික ආවලු. (**කවුරුහරි හොරෙන් sms මාමලට යවනවද කොහෙද...). යුද්ධ කරල මාමලා ටික පැරදුනාලු. (**නාට්‍යයේ වීරයා කොහොමත් දිනන්න එපැයි!)

*මාමල 9යි බෑනයි ඔහොම ගහගන්නකොට, රජු (අභය)...

And the king sent the prince a letter together with a thousand (pieces of money) saying: `Keep thou possession of the land on the further shore, but come not over to this shore.’

පණ්ඩුකාභයට රන්කාසි 1000ක් සමඟ ලියුමක් ලියල කිව්වලු, ඔයා අල්ලගත්ත කොටසෙ ඉන්න, මේ පැත්තට එන්න එපා කියල.

ඒකට අනික් මාමලා රජුත් එක්ක තදවෙලා කිව්වලු...

`Long hast thou been, in truth, a helper to him! Now dost thou give him the kingdom. For that we will put thee to death.’

"මෙච්චර කල් ඔබ (රජු) ඔහුට උදවුවෙන් හිටියා. දැන් ඔහුට (පණ්ඩුකාභයට) රාජධානිය දෙන්න හදනව. මේ කරපු දේට අපි ඔබව මරනවා!!"

(**දැන් ඇතිනේ .. ඔය බහුබූතවංශයේ 'ශ්‍රේෂ්ඨ' බව තවම තේරෙන්නෙ නැද්ද? රාජධානියක් වෙනුවෙන් සහෝදරයාව මැරීම, (කලින්) රන්කාසි වෙනුවෙන් පියාව මැරීම ආදී විකෘති දේවල් ලියන/කියවන අයට මේ කෙහෙල්මල් භූමියක් නිසා තමන්ගෙම ශාස්තෘවරයාව බිල්ලට දෙන්නත් පැකිලෙන්නෙ නෑ. රාජ-භක්ෂ රජුගෙත් ඉරණම ඔච්චර තමයි ඉතින්..)

*රජු බ්යවෙලා මේගොල්ලන්ටම රජකම භාර දුන්නලු.. කතාව ඔහොම යනවා..

Now a yakkhini named Cetiya, who dwelt on the Dhumarakkha-mountain...

Cetiya කියන යක්කිනි, වෙළඹක් වෙසින් එහෙ මෙහෙ සැරිසරමින් හිටියලු.

And once a certain man saw this beautiful (mare) with her white body and red feet and told the prince:

කෙනෙක් මේ ලස්සන සුදු ඇඟක් සහ රතු කකුල් තියෙන වෙළඹ ගැන කුමාරයාට (පණ්ඩුකාභයට) කිව්වලු! කුමාරයා තොන්ඩුවකුත් අරගෙන ආවලු මෙයාව අල්ලන්න. යක්කිනි දාපු සර්කස් වැඩ ගැන ලොකු විස්තරයක් නම් තියෙනවා.. . කොහොමත් පොතේ හැටියට කුමාරයා දිනන්න එපැයි. එනිසා..

.. but there he seized her by the mane and (grasped) a palm-leaf that was floating down the stream; by the effect of his merit this turned into a great sword.

කුමාරයා වෙළඹගේ කේශර වලින් අල්ලගෙන, ඇලේ පාවෙමින් තිබුනු පොල් අත්තක් අතට ගත්තලු. කුමාරයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසාම එය එකපාරම කඩුවක් බවට හැරුනලු!!!

(**WoW!! යුද්දෙකට අර අදින කස්ටිය යුද්ද කරන්න හිතන් ඉන්නෙ මෙහෙම වෙන්න ඇති.. හික් හික්.. නැතුව ඉතින් තුවක්කු එහෙම අහසෙන් වැටෙනවයැ... )

He thrust at herwith the sword, crying: I will slay thee. And she said to him: I will conquer the kingdom and give it to thee, lord! Slay me not!

ඒ කඩුවෙන් දෙන්න හදනකොටම ඒ යක්කිනි/වෙළඹ පින්සෙන්ඩු වුනාලු: "මාව මරන්න එපා ස්වාමිනී, මම රාජධානිය අත්පත් කරලා ඔබට දෙන්නම්". මැරුවෙ නෑ. ඒත් තොන්ඩුව දාලා තමන් ළඟ තියාගත්තලු.

*ඔහොම ගිහින් එක එක කඳු ආක්‍රමණය කරමින් තැන් අල්ලගත්තලු.. දැන් නම් කතාව කම්මැලියි.. ඔන්න කොහෙන්දෝ මාමලා ටික ආයේ මතුවෙනව.. යුද්දෙට යන්න කියල ලඟපාතක කඳවුරු බැඳගත්තලු.

*ඉතින් ඔහොම දේවල් ටිකක් වෙලා යුද්දෙ පටන් ගත්තා.. තිරනාටකයට අනුව වීරයා කොහොමත් දිනන්න ඕනා..

The prince’s men killed all the soldiers of the enemy’s army and the eight uncles with them, and they raised a pyramid of skulls.

පණ්ඩුකාභය කුමාරයාගේ කස්ටිය සතුරු සේනාවෙ ඔක්කොමලව මැරුවලු, මාමලා 8 දෙනෙකුත් ඇතුළුව. (මෙයා මාමලාව මරනවැයි කියන අනාවැකිය හරියන්නත් එපැයි!). එයින් ඔවුන් හිස්කබල් පිරමිඩයක්ම ගොඩනැගෙන තරමට වැඩේ දුන්නලු!!!!

When the prince saw the pyramid of skulls, where the skulls of his uncles lay uppermost, be said: Tis like a heap of gourds; and therefore they named (the place) Labugamaka.

කුමාරයා ඔය හිස්කබල් ගොඩත්, එහි උඩින්ම එයාගෙ මාමලගෙ ඔලු ටිකත් දැක්කම කිව්වලු, "මේක නම් ලබු ගොඩක් වගේ"! එනිසා එතනට 'ලබුගමක' කියල නම දැම්මලු.

(** ??¿¿ Nothing to say...! )

When he was thus left victor in battle, PANDUKABHAYA went thence to the dwelling-place of his great-uncle Anuradha..

යුද්දය දිනපු පණ්ඩුකාභය එයාගෙ ලොකු බාප්පෙක් වන අනුරාධ වෙත ගියාලු. එයා මාලිගාවත් සමගම ඔක්කොම මෙයාට බාරදුන්නලු. ඔහොම ගිහින් ලඟපාත තැනක් අනුරාධපුරය බවට පත්වුනාලු.

**ඉතින් අනාවැකිය අනුව මෙයා රජ වෙලා, පාලි රජබිසව වෙලා, Canda පුරෝහිත වෙලා කතාවෙ අවසානය තිරනාටකය අනුවම සිදුවෙනවා.. හරි ෂෝක් නේ!

මෙයා වැඩිමල් මාම වන අභයවත්, father-in-law මාමන්ඩිවත් මැරුවෙ නැහැලු.. ඒ අයට දේවල් ටිකක් දුන්නලු. රාජධානිය හතර වටේටම යක්කුන්ව/යක්කිනිලව ආරක්ෂාවට තිබ්බලු..

Year by year he had sacrificial offerings made to them and to other (yakkhas);

*හැම අවුරුද්දකම මේ යක්කුන්ට බිලී පූජා දුන්නලු!!

(**එහෙම දුන්නෙ මොනවැයි? කොස්/දෙල්/එළවළුද?? )

*තව බයිලා ටිකක් තියෙනවා.. මුළු ලංකාවෙම මායිම් තර කරගත්තෙ ඔහොමලු. පණ්ඩුකාභය රජු සිව් හෙලය එකතු කල නිසා සිංහලය නම් ජාතියක් ඇතිවුනයි කියල එකක් එහි කියල නෑ.

## මෙහි කතා ටික යන්නෙ එකම මොඩල් එකෙන්.. මුලින්ම කවුරුහරි බහුබූත අනාවැකියක් කියනව. මැදදි දැක්ක ගමන් හදවත ආදරයෙන් දැවෙන හින්දි ෆිල්ම් සීන් එකක් තියෙනවා. ඕනෙනම් adults only කෑල්ලකුත් තියෙනව . කඩු ෆයිට් ටිකක් තියෙනව.කොහොමහරි අනාවැකිය ඉටුවෙනව!!  හම්බ දමන ජාතකය ලියන්න පදනම ගන්නෙ මේ පොතෙන්ලු!!.. ඔල්මාදෙ...

[QUOTE="anamnlmslmn, post: 15549222, member: 453369"] [b]Pandukhabaya story 3[/b] [size=4] Part 3 ===== *පණ්ඩුකාභය කුමාරයා, තම ප්‍රබල සේනාවත් සමඟ ඉදිරියට ගොස් Dola-mountain නම් තැන තාවකාලිකව අවුරුදු හතරක් නවාතැන් ගත්තලු. *පණ්ඩුකාභය මෙහෙ ඉන්න බව මාමලාට ආරංචි වෙලා, එයත් එක්ක යුද්ධ කරන්න මාමලා ටික ආවලු. (**කවුරුහරි හොරෙන් sms මාමලට යවනවද කොහෙද...). යුද්ධ කරල මාමලා ටික පැරදුනාලු. (**නාට්‍යයේ වීරයා කොහොමත් දිනන්න එපැයි!:D) *මාමල 9යි බෑනයි ඔහොම ගහගන්නකොට, රජු (අභය)... And the king sent the prince a letter together with a thousand (pieces of money) saying: `Keep thou possession of the land on the further shore, but come not over to this shore.’ පණ්ඩුකාභයට රන්කාසි 1000ක් සමඟ ලියුමක් ලියල කිව්වලු, ඔයා අල්ලගත්ත කොටසෙ ඉන්න, මේ පැත්තට එන්න එපා කියල. ඒකට අනික් මාමලා රජුත් එක්ක තදවෙලා කිව්වලු... `Long hast thou been, in truth, a helper to him! Now dost thou give him the kingdom. For that we will put thee to death.’ "මෙච්චර කල් ඔබ (රජු) ඔහුට උදවුවෙන් හිටියා. දැන් ඔහුට (පණ්ඩුකාභයට) රාජධානිය දෙන්න හදනව. මේ කරපු දේට අපි ඔබව මරනවා!!" (**දැන් ඇතිනේ .. ඔය බහුබූතවංශයේ 'ශ්‍රේෂ්ඨ' බව තවම තේරෙන්නෙ නැද්ද? රාජධානියක් වෙනුවෙන් සහෝදරයාව මැරීම, (කලින්) රන්කාසි වෙනුවෙන් පියාව මැරීම ආදී විකෘති දේවල් ලියන/කියවන අයට මේ කෙහෙල්මල් භූමියක් නිසා තමන්ගෙම ශාස්තෘවරයාව බිල්ලට දෙන්නත් පැකිලෙන්නෙ නෑ. රාජ-භක්ෂ රජුගෙත් ඉරණම ඔච්චර තමයි ඉතින්..) *රජු බ්යවෙලා මේගොල්ලන්ටම රජකම භාර දුන්නලු.. කතාව ඔහොම යනවා.. Now a yakkhini named Cetiya, who dwelt on the Dhumarakkha-mountain... Cetiya කියන යක්කිනි, වෙළඹක් වෙසින් එහෙ මෙහෙ සැරිසරමින් හිටියලු. And once a certain man saw this beautiful (mare) with her white body and red feet and told the prince: කෙනෙක් මේ ලස්සන සුදු ඇඟක් සහ රතු කකුල් තියෙන වෙළඹ ගැන කුමාරයාට (පණ්ඩුකාභයට) කිව්වලු! කුමාරයා තොන්ඩුවකුත් අරගෙන ආවලු මෙයාව අල්ලන්න. යක්කිනි දාපු සර්කස් වැඩ ගැන ලොකු විස්තරයක් නම් තියෙනවා.. :-). කොහොමත් පොතේ හැටියට කුමාරයා දිනන්න එපැයි. එනිසා.. .. but there he seized her by the mane and (grasped) a palm-leaf that was floating down the stream; by the effect of his merit this turned into a great sword. කුමාරයා වෙළඹගේ කේශර වලින් අල්ලගෙන, ඇලේ පාවෙමින් තිබුනු පොල් අත්තක් අතට ගත්තලු. කුමාරයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසාම එය එකපාරම කඩුවක් බවට හැරුනලු!!! (**WoW!! යුද්දෙකට අර අදින කස්ටිය යුද්ද කරන්න හිතන් ඉන්නෙ මෙහෙම වෙන්න ඇති.. හික් හික්.. නැතුව ඉතින් තුවක්කු එහෙම අහසෙන් වැටෙනවයැ... :D) He thrust at herwith the sword, crying: I will slay thee. And she said to him: I will conquer the kingdom and give it to thee, lord! Slay me not! ඒ කඩුවෙන් දෙන්න හදනකොටම ඒ යක්කිනි/වෙළඹ පින්සෙන්ඩු වුනාලු: "මාව මරන්න එපා ස්වාමිනී, මම රාජධානිය අත්පත් කරලා ඔබට දෙන්නම්". මැරුවෙ නෑ. ඒත් තොන්ඩුව දාලා තමන් ළඟ තියාගත්තලු. *ඔහොම ගිහින් එක එක කඳු ආක්‍රමණය කරමින් තැන් අල්ලගත්තලු.. දැන් නම් කතාව කම්මැලියි.. ඔන්න කොහෙන්දෝ මාමලා ටික ආයේ මතුවෙනව.. යුද්දෙට යන්න කියල ලඟපාතක කඳවුරු බැඳගත්තලු. *ඉතින් ඔහොම දේවල් ටිකක් වෙලා යුද්දෙ පටන් ගත්තා.. තිරනාටකයට අනුව වීරයා කොහොමත් දිනන්න ඕනා.. :-) The prince’s men killed all the soldiers of the enemy’s army and the eight uncles with them, and they raised a pyramid of skulls. පණ්ඩුකාභය කුමාරයාගේ කස්ටිය සතුරු සේනාවෙ ඔක්කොමලව මැරුවලු, මාමලා 8 දෙනෙකුත් ඇතුළුව. (මෙයා මාමලාව මරනවැයි කියන අනාවැකිය හරියන්නත් එපැයි!:D). එයින් ඔවුන් හිස්කබල් පිරමිඩයක්ම ගොඩනැගෙන තරමට වැඩේ දුන්නලු!!!! When the prince saw the pyramid of skulls, where the skulls of his uncles lay uppermost, be said: Tis like a heap of gourds; and therefore they named (the place) Labugamaka. කුමාරයා ඔය හිස්කබල් ගොඩත්, එහි උඩින්ම එයාගෙ මාමලගෙ ඔලු ටිකත් දැක්කම කිව්වලු, "මේක නම් ලබු ගොඩක් වගේ"! එනිසා එතනට 'ලබුගමක' කියල නම දැම්මලු. (** ??¿¿ Nothing to say...! :D) When he was thus left victor in battle, PANDUKABHAYA went thence to the dwelling-place of his great-uncle Anuradha.. යුද්දය දිනපු පණ්ඩුකාභය එයාගෙ ලොකු බාප්පෙක් වන අනුරාධ වෙත ගියාලු. එයා මාලිගාවත් සමගම ඔක්කොම මෙයාට බාරදුන්නලු. ඔහොම ගිහින් ලඟපාත තැනක් අනුරාධපුරය බවට පත්වුනාලු. **ඉතින් අනාවැකිය අනුව මෙයා රජ වෙලා, පාලි රජබිසව වෙලා, Canda පුරෝහිත වෙලා කතාවෙ අවසානය තිරනාටකය අනුවම සිදුවෙනවා.. හරි ෂෝක් නේ! මෙයා වැඩිමල් මාම වන අභයවත්, father-in-law මාමන්ඩිවත් මැරුවෙ නැහැලු.. ඒ අයට දේවල් ටිකක් දුන්නලු. රාජධානිය හතර වටේටම යක්කුන්ව/යක්කිනිලව ආරක්ෂාවට තිබ්බලු.. Year by year he had sacrificial offerings made to them and to other (yakkhas); *හැම අවුරුද්දකම මේ යක්කුන්ට බිලී පූජා දුන්නලු!! (**එහෙම දුන්නෙ මොනවැයි? කොස්/දෙල්/එළවළුද?? :D) *තව බයිලා ටිකක් තියෙනවා.. මුළු ලංකාවෙම මායිම් තර කරගත්තෙ ඔහොමලු. [Color="blue"]පණ්ඩුකාභය රජු සිව් හෙලය එකතු කල නිසා සිංහලය නම් ජාතියක් ඇතිවුනයි කියල එකක් එහි කියල නෑ.[/color] [B][color="purple"]## මෙහි කතා ටික යන්නෙ එකම මොඩල් එකෙන්.. මුලින්ම කවුරුහරි බහුබූත අනාවැකියක් කියනව. මැදදි දැක්ක ගමන් හදවත ආදරයෙන් දැවෙන හින්දි ෆිල්ම් සීන් එකක් තියෙනවා. ඕනෙනම් adults only කෑල්ලකුත් තියෙනව :D. කඩු ෆයිට් ටිකක් තියෙනව.කොහොමහරි අනාවැකිය ඉටුවෙනව!! :lol: හම්බ දමන ජාතකය ලියන්න පදනම ගන්නෙ මේ පොතෙන්ලු!!.. ඔල්මාදෙ... [/color][/b] [/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom