සිහලුනි වරෙල්ලා දැන් විල්පත්තුව කපල නැද්ද බන් ? මේ හැමෝම කියන්නේ නැහැ කියල සිරිපාදේ අවුලකුත් නැද්ද බන් ? අන්න කිරින්දේ ත් හම්බ පල්ලියක් ගහනව ලු හිටු කියල ! දන්නවද? මේ දවස් වල සිංහල බවුද්ද කොල්ලෝ ගැන්සිය බුකියේ එහෙම සද්ද නැහැ .. මැච් නිසාද?