සිහිනය (jamiezue) -preview

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,017
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඉඳලා ඉඳලා ට්‍රැක් එකක් කරගෙන යනවා .තවම හරියටම ඉවර නෑ.. කොහොම උනත් ෆයිනල් මික්ස් එක මේ ආසන්නයට එයි. අපි ඉතින් ලොකු මියුසිශියන් ලා නෙවෙයි.. ඒත් ඉතින් අනිත් සින්දු වලට වඩා මේකට කාලයක් ගියා.එලකිරියෙ කෙනෙකුත් මට උදවු කලා...විශේෂයෙන් මතක් කරනවා..යූ ටියුබ් එකට දාන්ඩෝන සඳුදා විතර

    https://soundcloud.com/jamiezue/sihinaya/s-E6J3k