Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිහිනෙකින් කියවෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිහිනෙකින් කියවෙන දේ

සුභ හීන ඵලා පල ගැන ත්රේඩ් එක.... http://www.elakiri.com/forum/showthread.php?t=1432451

අශුභ ඵල ගෙන දෙන හීන.......

01.වදුරන් ගස් උඩ යනවා දුටුවහොත්-නීති මගින් දඩුවමක්....

02.වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම-නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....

03.දරුණු ලෙස සිනහ සෙනවා දුටුවහොත්-අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....

04.දඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දුටුවහොත්-පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....

05.තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දුටුවහොත්-දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...

06.තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දුටුවහොත්-ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....

07.ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දුටුවහොත්-සතුරු විනාශයක්....

08.දත් වැටීම හෝ දිව වැටීම දුටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...

09.වැලි කදු, දුටුවහොත්-බලපොරොත්තු ඉටු නොවේ...

10.විශාල ගල් පර්වතයක් දුටුවහොත්-හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...

11.දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම-රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...

12.ගසකින් වැටී අනතුරකට පත්වීම-ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..

13.ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම-අඩු කුලයේ ස්ත්රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...

14.පොලගෙකු දුටුවහොත්-රෝග වලට,කරදරවලට හසුවේ....

15.කලු නයෙකු දුටුවහොත්-නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...

16.ගිරවෙකු දැකීම-එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...

17.වහනයක් පෙරලෙනවා දුටුවහොත්-මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...

18.අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම-බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...

19.පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දුටුවහොත්-මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..

20.එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දුටුවහොත්-මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..

21.ගේ තුල හතු පිපී තිබෙනවා දුටුවහොත්-ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...

22.ඉර හද තරු කඩ වැටෙනවා දුටුවහොත්-දරුණු කරදර වැලකට පැටලේ...

23.අළු ඇටකටු හා කලු ඇදුම් අදිනවා දුටුවහොත්-ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ..

24.වලසෙකු දැකීම-මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...

25.කොටියෙකු සිහිනෙන් පෙනීම-අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...

26.කුළු හරක් දුටුවහොත්-සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....

27.ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දුටුවහොත්-ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..

28.මඩ වගුරු සහිත දිය උල්පත් දුටුවහොත්-සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...

29.ගෙම්බන් දැකීම-විනෝද ගමන් බිමන් වලදී ප්රවේසම් වන්න.....

පොත පත ඇසුරෙන් තමයි මචන් ලා මේක ලිව්වේ...හොදනම් rep රේප් දීලා යන්න...නැත්තම් බම්ප් එකක් හරි දෙන්න,,,

සුභ හීන ඵලා පල ගැන ත්රේඩ් එක...http://www.elakiri.com/forum/showthread.php?t=1432451

[QUOTE="magicwithhasitha, post: 12728904, member: 372195"] [b]සිහිනෙකින් කියවෙන දේ[/b] [IMG]http://aboutdreams.bravehost.com/myPictures/dreamships.jpg[/IMG] [COLOR="Blue"][SIZE="6"]සුභ හීන ඵලා පල ගැන ත්රේඩ් එක.... [/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1432451"]http://www.elakiri.com/forum/showthread.php?t=1432451[/URL] [COLOR="Red"][SIZE="7"]අශුභ ඵල ගෙන දෙන හීන.......[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="5"]01.[/SIZE][/COLOR][SIZE="5"][COLOR="Blue"]වදුරන් ගස් උඩ යනවා දුටුවහොත්-[/COLOR][/SIZE][COLOR="Red"][SIZE="5"]නීති මගින් දඩුවමක්....[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Black"]02.[/COLOR][COLOR="Blue"]වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම-[/COLOR][COLOR="Red"]නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....[/COLOR] [/SIZE] [SIZE="5"][COLOR="Black"]03.[/COLOR][COLOR="Blue"]දරුණු ලෙස සිනහ සෙනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]04.[/COLOR]ද[COLOR="Blue"]ඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දුටුවහොත්-[/COLOR][COLOR="Red"]පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]05.[/COLOR][COLOR="Blue"]තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...[/COLOR] [COLOR="Black"]06.[/COLOR][COLOR="Blue"]තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....[/COLOR] [COLOR="Black"]07.[/COLOR][COLOR="Blue"]ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දුටුවහොත්-[/COLOR][COLOR="Red"]සතුරු විනාශයක්....[/COLOR] [COLOR="Black"]08.[/COLOR][COLOR="Blue"]දත් වැටීම හෝ දිව වැටීම දුටුවහොත්-[/COLOR][COLOR="Red"]භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...[/COLOR] [COLOR="Black"]09.[/COLOR][COLOR="Blue"]වැලි කදු, දුටුවහොත්-[/COLOR][COLOR="Red"]බලපොරොත්තු ඉටු නොවේ...[/COLOR] [COLOR="Black"]10.[/COLOR][COLOR="Blue"]විශාල ගල් පර්වතයක් දුටුවහොත්-[/COLOR][COLOR="Red"]හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...[/COLOR] [COLOR="Black"]11.[/COLOR][COLOR="Blue"]දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම-[/COLOR][COLOR="Red"]රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...[/COLOR] [COLOR="Black"]12.[/COLOR][COLOR="Blue"]ගසකින් වැටී අනතුරකට පත්වීම-[/COLOR][COLOR="Red"]ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..[/COLOR] [COLOR="Black"]13.[/COLOR][COLOR="Blue"]ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම-[/COLOR][COLOR="Red"]අඩු කුලයේ ස්ත්රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...[/COLOR] [COLOR="Black"]14.[/COLOR][COLOR="Blue"]පොලගෙකු දුටුවහොත්-[/COLOR][COLOR="Red"]රෝග වලට,කරදරවලට හසුවේ....[/COLOR] [COLOR="Black"]15.[/COLOR][COLOR="Blue"]කලු නයෙකු දුටුවහොත්-[/COLOR][COLOR="Red"]නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...[/COLOR] [COLOR="Black"]16.[/COLOR][COLOR="Blue"]ගිරවෙකු දැකීම-[/COLOR][COLOR="Red"]එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...[/COLOR] [COLOR="Black"]17.[/COLOR][COLOR="Blue"]වහනයක් පෙරලෙනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...[/COLOR] [COLOR="Black"]18.[/COLOR][COLOR="Blue"]අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම-[/COLOR][COLOR="Red"]බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...[/COLOR] [COLOR="Black"]19.[/COLOR][COLOR="Blue"]පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..[/COLOR] [COLOR="Black"]20.[/COLOR][COLOR="Blue"]එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..[/COLOR] [COLOR="Black"]21.[/COLOR][COLOR="Blue"]ගේ තුල හතු පිපී තිබෙනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...[/COLOR] [COLOR="Black"]22.[/COLOR][COLOR="Blue"]ඉර හද තරු කඩ වැටෙනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]දරුණු කරදර වැලකට පැටලේ...[/COLOR] [COLOR="Black"]23.[/COLOR][COLOR="Blue"]අළු ඇටකටු හා කලු ඇදුම් අදිනවා දුටුවහොත්-[/COLOR][COLOR="Red"]ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ..[/COLOR] [COLOR="Black"]24.[/COLOR][COLOR="Blue"]වලසෙකු දැකීම-[/COLOR][COLOR="Red"]මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...[/COLOR] [COLOR="Black"]25.[/COLOR][COLOR="Blue"]කොටියෙකු සිහිනෙන් පෙනීම-[/COLOR][COLOR="Red"]අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...[/COLOR] [COLOR="Black"]26.[/COLOR][COLOR="Blue"]කුළු හරක් දුටුවහොත්-[/COLOR][COLOR="Red"]සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....[/COLOR] [COLOR="Black"]27.[/COLOR][COLOR="Blue"]ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දුටුවහොත්-[/COLOR][COLOR="Red"]ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..[/COLOR] [COLOR="Black"]28.[/COLOR][COLOR="Blue"]මඩ වගුරු සහිත දිය උල්පත් දුටුවහොත්-[/COLOR][COLOR="Red"]සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...[/COLOR] [COLOR="Black"]29.[/COLOR][COLOR="Blue"]ගෙම්බන් දැකීම-[/COLOR][COLOR="Red"]විනෝද ගමන් බිමන් වලදී ප්රවේසම් වන්න.....[/COLOR] [/SIZE] [COLOR="Black"][SIZE="5"]පොත පත ඇසුරෙන් තමයි මචන් ලා මේක ලිව්වේ...[/SIZE][/COLOR][COLOR="Red"][SIZE="6"]හොදනම් rep රේප් දීලා යන්න...[/SIZE][/COLOR][COLOR="red"][SIZE="7"]නැත්තම් බම්ප් එකක් හරි දෙන්න,,,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="6"]සුභ හීන ඵලා පල ගැන ත්රේඩ් එක...[/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1432451"]http://www.elakiri.com/forum/showthread.php?t=1432451[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom