Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිහින අතර කියවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිහින අතර කියවන්න

අලුතින් ආව එක. පන්දම, කුවේණියේ, සන්සාරිණී වගේ ගීත එක්ක එකට යන ලයින් එකක් තියනවා. අර්තය මියුසික් වොයිස් තුනම එකට එකතු කරලා අහලා බලන්න. පල්ලෙහායින් තියනවා ගීතයේ අර්ථය.

[YOUTUBE]TGsy2LUQ4QM[/YOUTUBE]

සිහින අතර ගීතයේ තේරුම ගොඩක් අය මගෙන් msg කරලා call කරලා ඇහුවා. ගීතයක අර්ථය රචකයා කියනවට වඩා ප්රේක්ශකයාගේ විචාරය වැදගත්. නමුත් ගීතය පිළිබදව හරි තේරුමක් නැතුව ඇහුවොත් නිකම්ම වචන ටිකකට melody එකක් දාල වගේ දැනෙන නිසත් තේරුම ගොඩක් අය අහපු නිසත් මම කියන්න තීරණය කළා.

නිතර දැනෙන මධුවිතක ඇසුර

කී කතා අතර සත්සර පායේ

සද නිසල රැයේ මං කියනා ඔබේ හඩ

ඇසේහි හදේ ආයේ ආයේ

නිතරම මධුවිතටත් කොකේන් phill, ice වගේ මත්ද්රව්ය වලටත් කාන්තාවන්ටත් ලොල්වූ පුද්ගලයෙක්. සත්සර පාය එහෙම නැත්තම් නිතර ගීත ඇසෙන සාමාන්ය ව්යවහාරයේ නම් club එක. මොහු නිතර clubbing යනවා. ඔහුගේ දෛනික චර්යාව එහෙමයි. ඒ විදියට මොහු හැම වෙලේකම මත්බවින් තමයි ඉන්නෙ. දවසක් මොහුට පියවි සිහියෙන් ඉන්නකොට වැදගත් ලස්සන යුවතියක් හම්බෙනවා. සද නිසල රැය කියන්නෙ පුර හද පායපු හොදට හද පේන දිනයක්. මේ දැකපු යුවතියත් ඔහුට පුන් සදක් වගේ. ඔහු මදුවිතත් ක්ලබ් එකත් ටික ටික අඩු කරලා ඇයට නිතර දුරකතන ඇමතුම් ගන්නවා නිතර ඇයගේ වදන් ඔහුට ඇහෙන්න ලැබෙනවා. ඒක අපි හද එක්ක පෝය දවසක ඇවිදිනවා වගේ ඔහුට හරි පාරක යන්න ඇය මං කියලා දෙනවා. ඒක තමා සද නිසල රැයේ මං කියනා ඔබේ හඩ ඇසේහි හදේ ආයේ ආයේ කියන්නෙ.

සිහින අතර සැරිසරන විටක

නුපුරුදු සිහිනයකද තනි වූයේ

අදුරු මාවතේ යනෙනා ගමන

කිමදෝ කුමරි ඔබ හමු වූයේ

සිහින අතර සැරිසරනවා කියන්නේ කොකේන් ගංජා වගේ මත්ද්රව්ය ගත්තම මැවෙන්නෙ හීන ලෝක. පාට පාට හීන. දවස ගානෙ එක එක කෙල්ලො ආශ්රය කරන්නෙ. ඒක තමා ඔහුට හුරු පුරුදු ඒත් ඔහු පියවි සිහියෙන් ඉන්න එකත් ඔහුට හීනයක්. ඒක ඔහුට නුපුරුදු උනත් ඔහු ඒකට ආසයි. අදුරුමාවතේ යනෙනා ගමන කිමදෝ කුමරියේ ඔබ හමුවූයේ කියන එකෙන් අදහස් වෙන්නෙ මොනා උනත් ඔහු යන මාවත එලිය එකක් නෙවේ. ආශ්රය කරන්නෙ කලු පාට චරිත. මත්ද්රව්ය තියෙන්නෙ black market එකේ. පාතාල සාමාජිකයෝ ගණිකාවන් වගේ අය ඔහුට ඔහු යන පාරෙ නිතර හමු වෙනවා. ඒවගේ පාරක යන මට ඇයි ඇය වගේ කෙනෙක් මුණගැහුනේ කියලා ඔහුටම හිතාගන්න බෑ.

හද දැහැන් බිදන් සිත සෙනෙහේ වඩන්

නුවරම තෙත් කළ පෙම් වැසි ගීයේ

බිදු වැටෙන ලෙසින් සේදී යන්නද මං

නොඑනා ලෙසින් අප හමුවූයේ

මොහු පැටලිලා හිටිය අදුරු පැතිකඩ ඇය එලි කරන්න ගන්නවා. ඒ දැහැන බිදිලා යනවා. හදවතේ සෙනෙහස ආදරය ලියලනවා. හදවත නැමති නුවර ආදරය නැමති වර්ශාවෙන් තෙත් වෙන්න ගන්නවා. ඒ හදවත තෙත් වීම නිසාම සාමාන්ය ව්යවහාරයෙන් ඔහුගේ හිත ඇය කෙරේ උණු වෙනවා. ඒ උනු වීම නිසාම බිදු වැටෙන ලෙසින්, එහෙම නැත්තම් බිංදුවෙන් බිංදුව හෙමිහිට නොදැනීම ඇයගේ හදවතේන් ඔහු සමු ගන්න හිතනවා. මොකද ඔහුට තමන්ගේ පරණ ජීවිතය සහමුලින්ම අතාරින්න බැරි නිසා. ඒ ඇයට තියන ආදරේ නිසාවෙන්ම තමයි. නොඑනා ලෙසින් අප හමුවූයේ. අවසානයේ ඔහු තමාගේ ආදරය බිදුවක්වත් ඉතිරි නොකර සෝදා හැරලා පරණ ජීවිතේටම එකතුවෙනවා. ඇයව හීනයක් කියලා හිතලා. ඔහුවගේ චරිත මේ ලෝකෙ අදුරු මුලු වල අනන්තවත් ඇති. ගීතයේ තේරුමත් එක්ක ආයෙත් සිංදුව අහලා බලන්න

[QUOTE="කොස්තාපල්, post: 24849232, member: 353789"] [b]සිහින අතර කියවන්න[/b] [SIZE="3"]අලුතින් ආව එක. [COLOR="Red"]පන්දම, කුවේණියේ, සන්සාරිණී[/COLOR] වගේ ගීත එක්ක එකට යන ලයින් එකක් තියනවා. අර්තය මියුසික් වොයිස් තුනම එකට එකතු කරලා අහලා බලන්න. පල්ලෙහායින් තියනවා ගීතයේ අර්ථය.[/SIZE]:yes::yes::yes::love: [YOUTUBE]TGsy2LUQ4QM[/YOUTUBE] [SIZE="3"]සිහින අතර ගීතයේ තේරුම ගොඩක් අය මගෙන් msg කරලා call කරලා ඇහුවා. ගීතයක අර්ථය රචකයා කියනවට වඩා ප්රේක්ශකයාගේ විචාරය වැදගත්. නමුත් ගීතය පිළිබදව හරි තේරුමක් නැතුව ඇහුවොත් නිකම්ම වචන ටිකකට melody එකක් දාල වගේ දැනෙන නිසත් තේරුම ගොඩක් අය අහපු නිසත් මම කියන්න තීරණය කළා. [COLOR="Navy"]නිතර දැනෙන මධුවිතක ඇසුර කී කතා අතර සත්සර පායේ සද නිසල රැයේ මං කියනා ඔබේ හඩ ඇසේහි හදේ ආයේ ආයේ [/COLOR] නිතරම මධුවිතටත් කොකේන් phill, ice වගේ මත්ද්රව්ය වලටත් කාන්තාවන්ටත් ලොල්වූ පුද්ගලයෙක්. සත්සර පාය එහෙම නැත්තම් නිතර ගීත ඇසෙන සාමාන්ය ව්යවහාරයේ නම් club එක. මොහු නිතර clubbing යනවා. ඔහුගේ දෛනික චර්යාව එහෙමයි. ඒ විදියට මොහු හැම වෙලේකම මත්බවින් තමයි ඉන්නෙ. දවසක් මොහුට පියවි සිහියෙන් ඉන්නකොට වැදගත් ලස්සන යුවතියක් හම්බෙනවා. සද නිසල රැය කියන්නෙ පුර හද පායපු හොදට හද පේන දිනයක්. මේ දැකපු යුවතියත් ඔහුට පුන් සදක් වගේ. ඔහු මදුවිතත් ක්ලබ් එකත් ටික ටික අඩු කරලා ඇයට නිතර දුරකතන ඇමතුම් ගන්නවා නිතර ඇයගේ වදන් ඔහුට ඇහෙන්න ලැබෙනවා. ඒක අපි හද එක්ක පෝය දවසක ඇවිදිනවා වගේ ඔහුට හරි පාරක යන්න ඇය මං කියලා දෙනවා. ඒක තමා සද නිසල රැයේ මං කියනා ඔබේ හඩ ඇසේහි හදේ ආයේ ආයේ කියන්නෙ. [COLOR="navy"] සිහින අතර සැරිසරන විටක නුපුරුදු සිහිනයකද තනි වූයේ අදුරු මාවතේ යනෙනා ගමන කිමදෝ කුමරි ඔබ හමු වූයේ[/COLOR] සිහින අතර සැරිසරනවා කියන්නේ කොකේන් ගංජා වගේ මත්ද්රව්ය ගත්තම මැවෙන්නෙ හීන ලෝක. පාට පාට හීන. දවස ගානෙ එක එක කෙල්ලො ආශ්රය කරන්නෙ. ඒක තමා ඔහුට හුරු පුරුදු ඒත් ඔහු පියවි සිහියෙන් ඉන්න එකත් ඔහුට හීනයක්. ඒක ඔහුට නුපුරුදු උනත් ඔහු ඒකට ආසයි. අදුරුමාවතේ යනෙනා ගමන කිමදෝ කුමරියේ ඔබ හමුවූයේ කියන එකෙන් අදහස් වෙන්නෙ මොනා උනත් ඔහු යන මාවත එලිය එකක් නෙවේ. ආශ්රය කරන්නෙ කලු පාට චරිත. මත්ද්රව්ය තියෙන්නෙ black market එකේ. පාතාල සාමාජිකයෝ ගණිකාවන් වගේ අය ඔහුට ඔහු යන පාරෙ නිතර හමු වෙනවා. ඒවගේ පාරක යන මට ඇයි ඇය වගේ කෙනෙක් මුණගැහුනේ කියලා ඔහුටම හිතාගන්න බෑ. [COLOR="navy"]හද දැහැන් බිදන් සිත සෙනෙහේ වඩන් නුවරම තෙත් කළ පෙම් වැසි ගීයේ බිදු වැටෙන ලෙසින් සේදී යන්නද මං නොඑනා ලෙසින් අප හමුවූයේ [/COLOR] මොහු පැටලිලා හිටිය අදුරු පැතිකඩ ඇය එලි කරන්න ගන්නවා. ඒ දැහැන බිදිලා යනවා. හදවතේ සෙනෙහස ආදරය ලියලනවා. හදවත නැමති නුවර ආදරය නැමති වර්ශාවෙන් තෙත් වෙන්න ගන්නවා. ඒ හදවත තෙත් වීම නිසාම සාමාන්ය ව්යවහාරයෙන් ඔහුගේ හිත ඇය කෙරේ උණු වෙනවා. ඒ උනු වීම නිසාම බිදු වැටෙන ලෙසින්, එහෙම නැත්තම් බිංදුවෙන් බිංදුව හෙමිහිට නොදැනීම ඇයගේ හදවතේන් ඔහු සමු ගන්න හිතනවා. මොකද ඔහුට තමන්ගේ පරණ ජීවිතය සහමුලින්ම අතාරින්න බැරි නිසා. ඒ ඇයට තියන ආදරේ නිසාවෙන්ම තමයි. නොඑනා ලෙසින් අප හමුවූයේ. අවසානයේ ඔහු තමාගේ ආදරය බිදුවක්වත් ඉතිරි නොකර සෝදා හැරලා පරණ ජීවිතේටම එකතුවෙනවා. ඇයව හීනයක් කියලා හිතලා. ඔහුවගේ චරිත මේ ලෝකෙ අදුරු මුලු වල අනන්තවත් ඇති. ගීතයේ තේරුමත් එක්ක ආයෙත් සිංදුව අහලා බලන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom