සිහින දැකුමටම උපන් ඈ.. ලොවීනා ............ - Loveena by Dishan Madushanka
අනුරාග බැල්මෙන් මා දවාලු
සුන්දරම නේත්‍රා රුවට පැරදූ
ජීවිතයේ සුව විඳිනට
ප්‍රේමයේ අරුමයෙන් ලොවේ
සිහිනයක් මවාලන ඈ....
ලොවීනා........... //
නේක වර්ණ තවරාලු ආදරේ
පාවෙනා ඇගේ කැල්මෙන්
සැඟවිලා ඇගේ රුව නම්
සිහින මායාවක් දෝ ඈ
ලොවීනා....
සිහිනයක් මවාලන ඈ
ලොවීනා .....
නුරාගික වූ ප්‍රේමාදරේ
සිහින අතරේ සැරි සරනා ලදේ
සිහින මායාවක්මයි ඈ...
ලොවීනා.......
මිදෙන්නේ කෙසේදෝ ලදේ
ඔබගේ සිහින අන්දරේ
සිහින දැකුමෙත් සැනසෙන ඈ..
ලොවීනා......
සිහින දැකුමටම උපන් ඈ..
ලොවීනා ............
අනුරාග බැල්මෙන් ......//
Song URL : https://www.youtube.com/watch?v=K7MIuiYoWW4
අනුරාග බැල්මෙන් මා දවාලු
සුන්දරම නේත්‍රා රුවට පැරදූ
ජීවිතයේ සුව විඳිනට
ප්‍රේමයේ අරුමයෙන් ලොවේ
සිහිනයක් මවාලන ඈ....
ලොවීනා........... //
නේක වර්ණ තවරාලු ආදරේ
පාවෙනා ඇගේ කැල්මෙන්
සැඟවිලා ඇගේ රුව නම්
සිහින මායාවක් දෝ ඈ
ලොවීනා....
සිහිනයක් මවාලන ඈ
ලොවීනා .....
නුරාගික වූ ප්‍රේමාදරේ
සිහින අතරේ සැරි සරනා ලදේ
සිහින මායාවක්මයි ඈ...
ලොවීනා.......
මිදෙන්නේ කෙසේදෝ ලදේ
ඔබගේ සිහින අන්දරේ
සිහින දැකුමෙත් සැනසෙන ඈ..
ලොවීනා......
සිහින දැකුමටම උපන් ඈ..
ලොවීනා ............
අනුරාග බැල්මෙන් ......//


