සිහින මවන පෙම්බරා........ මම වෙමි දිවි ඇතිතුරා
සිහින ලොවක සැරිසරා
ආවෙමි මම නුඹ සොයා
සිහින මවන පෙම්බරා
මම වෙමි දිවි ඇතිතුරා
පාට සිහින ලෝකයේ
නුඹ සෙව්වෙමි මගෙ ප්‍රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ
මල් මුතු වැල් මාල නෙලා
ගෙලවට එය පලදලා
ගෙන යමි නුඹ ලං වෙලා
ඉන්නවාද මගෙ වෙලා
රන්තරු ලොවෙ ඇතිතුරා
මියනතුරා සැනසිලා
තුරුලේ නුඹෙ සැතපිලා
ඉන්නෙමි මගෙ නෙතු පියා
සිහින ලොවක සැරිසරා
ආවෙමි මම නුඹ සොයා
සිහින මවන පෙම්බරා
මම වෙමි දිවි ඇතිතුරා
පාට සිහින ලෝකයේ
නුඹ සෙව්වෙමි මගෙ ප්‍රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ
මල් මුතු වැල් මාල නෙලා
ගෙලවට එය පලදලා
ගෙන යමි නුඹ ලං වෙලා
ඉන්නවාද මගෙ වෙලා
රන්තරු ලොවෙ ඇතිතුරා
මියනතුරා සැනසිලා
තුරුලේ නුඹෙ සැතපිලා
ඉන්නෙමි මගෙ නෙතු පියා
