සිහිල් පින්න ගාව ගාවා .. 18 + ..
ඔන්න ගොඩක් දවසකින් පොඩි ත්‍රෙඩ් එකක් දානවා ...
මේකේ සමහ දේවල් ගත්තේ බ්ලොගියකින් ..
ගණන් ගන්න එපා
අද කියන්න යන්නේ මේ සින්දුව ගැන
සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුනාවේ......
රැයේ ඇස්ද සොල්ලා මලේ රොන් සිඹින්නා
සඳේ රැස්ද මා දැන් අවුලාවී
හසුන් තුඩු හඬාවා මෙවුල්දම් බිඳේවා
නිවාලන්න ගිනිගත් සන්තානේ......
සුසුම් සර විලාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත්වී මල් යහනේ
හැඟුම් නන්ද දෑසේ නොකී භාව ගීයේ
සදානන්ද සීමා කොයි මානේ......
අද ගීත විචාරයක් තමයි කරන්ඩ යන්නේ.
විචාරයක් කිව්වට මහලොකුවට යමක් කරන්ඩ තරං තේරුමක් මට නෑ.
මම ඉතිං කටිං පණ්ඩිත උනාට ඇත්තටම එහෙම නෑ නෙව.
මේ සින්දුව ඇවිල්ලා නිරෝශා විරාජිනී තමයි කියන්නේ.මම ඒ උන්දැගෙ සින්දුවලට ඒ හැටි මනාප නෑ.මේ සින්දුවත් අහපං කියලා මට කිව්වේ මගේ මිත්‍රයෙක්.
ඌ කිව්වේ මේකෙ වචන සෙට් එක සිරා කියලා.
මමත් ඉතිං මොකෝ ඉගෙනගන්න දෙයක් ඇරුනම වෙන ඕනෙ එකකට ඔට්ටු කොල්ලෙක් විදිහට පටස් ගාල සින්දුව ජාලෙං හොයං අහලා බැලුවා.
පළමු සංගීත ඛණ්ඩය හෙවත් ඉන්ට්‍රඩක්ෂන් එක ඇහෙද්දිම මට හිතුනේ යකෝ මේක හින්දි කොපියක්නෙ බොලවු කියලා.
ඉතිං මොකෝ ජෝති කියපු තරමක් කිව්වේ හින්දි කොපිනේ.
අපේ ෆිල්ම් ඔක්කොමත් වගේ හින්දි කොපිනේ.
ඔන්නොහේ අහමු කියලා දිගටම අහගෙන අහගෙන යනකොට නිරෝෂා අක්කි පටං ගත්තා කෝරස් කෑල්ලෑං.හොඳයි හොඳයි ඒ හැටි වරදක් නෑ.
උන්දැට හොඳට සින්දු කියන්ඩ පුළුවන් නෙව.
ඒකනේ ඔය තරඟවල විනිශ්චය කොරන්ඩත් යන්නේ.හැබැයි විනිශ්චය වැඩෙත් නිකං බලු කරලා දැම්මනෙ අර අඬනවාහිනියේ කට්ටිය.
රෝසියි, මර්වින් ලොක්කයි සංගීතේ අතැඹුලක්සේ දන්නවා වගේනෙ සින්දු කියපු කට්ටියට පොර ටෝක් දුන්නේ.
අපි නැවත විචාරයට එමු.
මම දැං මේකෙ අහන්නේ වචන සෙට් එක නොවැ.
මේකෙ කියවෙන්නේ කෙල්ලෙක්ගේ තියෙන සෘංගාරය ගැන.
අම්මපා පැණි බේරෙන්ඩ ලියලා තියෙනවා වචන ටිකනං.
ඇම්ඩංගේ කතාවල ස්ත්‍රී වර්ශන් එක දීලා තියෙනවා සම්භාව්‍ය සිංහලෙන් ඇස්ටි හැලෙන්ඩ.
කොල්ලා හිනා වෙච්ච හැටියේ කෙල්ලගේ නිදා උන්නු හැඟුම් උදා උනාය කියලනේ කෝරස් එකේ වටින් ගොඩිං කියලා තියෙන්නේ.
පලවෙනි වර්ස් එක තමයි වර්ස් එක.
මේවායෙ තේරුම පොඩි එකෙක් ඇහැව්වොත් කොහොමද දෙයියනේ කියලා දෙන්නේ.
හොඳම වැඩේ තමයි සිංහල බෑ වගේ පොෂ් ඇඩ් එකක් දාන්ඩ.'ඩැඩීට එච්චර සිංහල බෑනේ ඩාර්ලිං'
කියලා පොඩි එකාව වඩාගෙන ගිහිං අයිස් ක්‍රීම් එකක් අරං දෙන්ඩ.තේරුම නං කියන්ඩ එපා.
මලට වැටිලා තියෙන හඳ රැස්වලටත් මේ කෙල්ලව ඇවිලෙනවලු.
මයේ අම්මේ කෝම ඉවසන්නද අප්පා මෙව්වා.
හැදෙ රැස් වලටත් තෙමෙනවා නම් .. තව කවර කතා ද ?
'හසුන් තුඩු හඬාවා' ඒ කියන්නේ මොනවා පොඩි කොරන්ඩද කියලා මගෙංනං අහන්ඩ එපා.
'මෙවුල් දම් බිඳේවා' ඔය කියන්නේ අර ඉණවටේ බැඳලා තියෙන එකනෙ.ඉස්සර මැණික් එහෙම අල්ලලා හදලා මිණි මෙවුල කිව්වේ.
කොහොම හරි කියන්නේ ඒකත් බිඳින්ඩ කියලනේ.
ඉල්ලගෙන කඩා ගන්න හදන්නේ ..
'නිවාලන්න ගිණිගත් සන්තානේ......'
අම්මියෝ .. ගෑනියෙක් කියන කතාවක්ද මේවා ඈ. ඒක අහනකොට මගේ ඇඟත් හිරි වැටිලා ගියා .
පිස්සු පීකුදු බිස්කට් වෙනවනේ.
අපිට එහෙම කෙල්ලෙක් මෙහෙම කිව්වොත් වචන ටික පිටවෙනකොට ඔක්කොම පිටවෙලා ඈ.
ඊටපස්සේ වර්ස් එකේ කියන්නේ ඔය පොඩ්ඩක් කිස් කොරන එකක් නෙව.
ලවන් පීර පීරා කිව්වමනං මාර චිත්ත රූප තමයි මැවෙන්නෙ ඈ.
ඔය විදිහට හාදු දෙන්නේ සම්භාව්‍ය චිත්තර පටිවලනේ.
කොහොම උනත් අන්තිමට ඇස්වල හැඟුම්වලට සීමා නෑ කියලා අපිව පිස්සු කොර කරලා සින්දුව ඉවරවෙනවා.
ඔන්න මගේ විචාරේ.මටනං ඔය සින්දුවේ තේරුණේ ඔහොම එකක්.අති දක්ශ විදිහට වචන හසුරවලා තියෙනවා.
සිංහලවල ගතිය ඕක තමයි..
කෙළිංම 'Ohh... F*** me....' එහෙමත් නැත්නම් අනේ මට හු*** අයියේ ..
ඉන්න බෑ .. කියනවට වඩා මෙහෙම වක්‍රව කිව්වම කොල්ලට පිස්සු හැදෙනවනේ.
මෙන්න සින්දුව ..
අහල බලපල්ලා ..
අහන ගමන් මන් කියපුවත් පොඩ්ඩක් හිතලා බලන් ඇත්ත නේද කියලා