සීතල වැහිපොද බිමට වැටී...
ගලා ඇදෙයි එහි නිමක් නැතී...
හදගැස්මේ නිරතුරුව රැදී.....
දෝරෙ ගලායන පෙමක් ඇතී..
සද නැති අහසට සදවතියයි...
උදෑසනට ඇය හිරු එළියයි...
සුපෙම් හදවතේ මියුලැසියයි....
ඇගෙ සිනහව මට සැනකෙලියයි.....
සොදුරු මතකයක සුවද තියා...
හමුවන තුරු දින මෙසේ ලියා...
සේයාරුව නෙත් අසල තියා....
උදේ හවා සිහි කලා ඔයා.....
හිතේ තියෙන කවි ගී රචනා...
දිනෙන් දිනේ ලියමින් යනවා....
හොරෙන් ඔබේ ගැන විමසනවා...
අනේ තවත් ඔබ හිනැහෙනවා.....
ගලා ඇදෙයි එහි නිමක් නැතී...
හදගැස්මේ නිරතුරුව රැදී.....
දෝරෙ ගලායන පෙමක් ඇතී..
සද නැති අහසට සදවතියයි...
උදෑසනට ඇය හිරු එළියයි...
සුපෙම් හදවතේ මියුලැසියයි....
ඇගෙ සිනහව මට සැනකෙලියයි.....
සොදුරු මතකයක සුවද තියා...
හමුවන තුරු දින මෙසේ ලියා...
සේයාරුව නෙත් අසල තියා....
උදේ හවා සිහි කලා ඔයා.....
හිතේ තියෙන කවි ගී රචනා...
දිනෙන් දිනේ ලියමින් යනවා....
හොරෙන් ඔබේ ගැන විමසනවා...
අනේ තවත් ඔබ හිනැහෙනවා.....
Last edited:



