සි0හයන්ගෙ කාහල නාදයට තව ටික මොහොතයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සි0හයන්ගෙ කාහල නාදයට තව ටික මොහොතයි


    සි0හයන්ගෙ කාහල නාදයට තව ටික මොහොතයි.....

    Lion.jpg


    සමුගැනිම හදවතට වෙදනා ගෙනදෙ.......

    c43925.jpg



    download1.jpg


    වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම ඔවුන් මහත්වරුන්ගෙ ක්‍රිඩාවෙ මහත්වරුන් වුහ.....

    තමන් ලෑබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුබෙන් පුතේ
    මෙලොවට කිසි ඵලක් නෑතේ

    මේ ගැන වැඩකොට ඉමහත්
    ලැබෙන දුකත් හිරි හැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඔයි මගේ පුතා සමත් .....
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සිංහලුන්ට ජය වේවා :) එකෙන්ම අපි දිනනව බන් කතා 2ක් නෑ :)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික් ශික්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොහාගෙ හඬද කොහෙද:lol::lol:
    ඈත්තද??එහෙනම් කොහාටම කියලා කර ගන්න ,,එතකොට තව ෆෙක් අයිඩි පෑටව් ගහන්න පුලුවන් හොදට..ටිකක් තදින් කරගන්න රිදෙන්නත් එක්කම:lol::lol: