Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිoහල නම් සහ ගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිoහල නම් සහ ගම්

සිoහල භාෂාවේ අකුරු 60 ක් තියෙනවා… ඒ වගේම දෙමළ භාෂාවේ අකුරු 37 ක් තියෙනවා…. එතකොට සිoහල වචනයක් දෙමළට පරිවර්ථනය කරන්න ගියම වැටෙන අමාරුවෙන් ගැලවෙන්න ඔවුන් සමහර ශබ්ද කිහිපයක් සදහා එකම අකුරක් යොදා ගන්නවා…

දෙමළෙන්

ක,ග දෙකම එකයි

ත,ද දෙකම එකයි

ස,ච දෙකම එකයි

‘ප”බ’ වෙනසක් නෑ

‘ට”ඩ’ වෙනසක් නෑ

දෙමළ් භාෂාවේ ඇදය කියන පිල්ලමත් නෑ.. ඒ මදිවට සමහර අකුරු දෙමළ ශබ්දකෝෂයේ නෑ….හ, ෂ, ශ, o වගේ ඒව දෙමළ භාශාවේ නෑ….තව එකක් දමිළයින් ගමක නමක් ‘ර’ වලින් පටන් ගන්න නෑ… ඒ අය ‘ර’ වෙනුවට ‘ඉර’ කියලයි පටන් ගන්නේ… දැනටත් ‘රත්නපුර’ කියන Board වල බලන්න දෙමළෙන් තියෙන්නේ ‘ඉරත්තිනපුරි’ කියලයි…

අනිත් දරුණුම දේ කියන්නේ… දෙමළ අය නමක් අවසන් කරන්නේ පිල්ලමකින්… ව්යාoජණ අක්ෂරයකින් දෙමළ කිසිම නමක් අවසන් කරන්නේ නෑ… දැන් ඔයාල හිතනවා ඇති මේ යකා මොනාද කියන්න හදන්නේ කියලා….ඉස්සර සුද්දෝ මිෂනාරී අධ්යාපණ ක්රමය හදුන්වා දුන් දවස වල අපේ සින්හලයන්ට වැඩිය දමිළ ජාතිකයින් ඊට අනුගත උනා… අපේ අය සුද්දන්ගේ කිසිම දෙයක් අපිට එපා කියන තැනනේ හිටියේ….

ලoකාව මුලින්ම සිතියම් ගත කළේ සුද්දොනේ.. (මෙට්රික් ක්රමයට)

ඉතින් මේ සිතියම් සිහලේට පරිවර්තනය කලේ වැඩි හරියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ හිටපු අර උගත් දමිළ ජාතිකයින් තමයි….

ඉතින් මේ අය සිතියම් පරිවර්තනය කරද්දි අර මන් මුලින් කියපු දමිළ භාෂාවේ දුර්වලකම් නිසා වැරදීමෙන් හා සමහෘ උවමනාවෙන්ම සිහල ගම් නගර වල නම් දමිළ කරයි තියෙන්නේ… මුලතිව් කියන්නේ මුහුලදිව කියන එක.. ( මුන්ගේ ‘හ’ නැති නිසා ‘හු’ Drop කරලා… ව්යාoජණ අකුරකින් ඉවර නොක්රන නිසා ‘ව’ , ‘ව්’ කරලා)

පුදුකුඩීරුප්පු කියන්නේ බුදුකුටිරුප්ප කියන එකයි ( ‘ප”බ’ වෙනසක් නෑ.. ‘ට”ඩ’ වෙනසක් නෑ.. පිල්ලමකින් ඉවර කරලා..)

ඉරණමඩු කියන්නේ රණමඩුව කියන් එකයි ( ‘ර’ වෙනුවට ‘ඉර’ කියන එකෙන් පටන් අරන් පිල්ලමකින් ඉවර කරන නිසා ‘ව’ Drop කරලා)

වව්නියා කියන්නේ වැව්නියාව කියන එක.. ( ඇදය නැති නිසා ‘වැ, වෙනුවට ‘ව’ දාලා පිල්ලමකින් ඉවර කරන නිසා ‘ව’ Drop කරලා)

මේ විදියට ගොඩාක් ඒවායේ නම් වල සිහළ නම් පහසුවෙන් හොයාගන්න පුලුවන් වගේම… සමහර නාම නම් හොයාගන්න බැරි තරමටම විකෘති වෙලා තියෙන්නේ..

meya lankatha web adaiwyen uputagath lipiyaki.

[QUOTE="MuslimLankan, post: 12323792, member: 146629"] [b]සිoහල නම් සහ ගම්[/b] [SIZE=5][B][COLOR=DarkGreen]සිoහල භාෂාවේ අකුරු 60 ක් තියෙනවා… ඒ වගේම දෙමළ භාෂාවේ අකුරු 37 ක් තියෙනවා…. එතකොට සිoහල වචනයක් දෙමළට පරිවර්ථනය කරන්න ගියම වැටෙන අමාරුවෙන් ගැලවෙන්න ඔවුන් සමහර ශබ්ද කිහිපයක් සදහා එකම අකුරක් යොදා ගන්නවා… [/COLOR][/B] [B][COLOR=DarkGreen]දෙමළෙන් ක,ග දෙකම එකයි ත,ද දෙකම එකයි ස,ච දෙකම එකයි[/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen]‘ප”බ’ වෙනසක් නෑ ‘ට”ඩ’ වෙනසක් නෑ දෙමළ් භාෂාවේ ඇදය කියන පිල්ලමත් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkGreen]ඒ මදිවට සමහර අකුරු දෙමළ ශබ්දකෝෂයේ නෑ….හ, ෂ, ශ, o වගේ ඒව දෙමළ භාශාවේ නෑ….[/COLOR][/B][B][COLOR=DarkGreen]තව එකක් දමිළයින් ගමක නමක් ‘ර’ වලින් පටන් ගන්න නෑ… ඒ අය ‘ර’ වෙනුවට ‘ඉර’ කියලයි පටන් ගන්නේ… දැනටත් ‘රත්නපුර’ කියන Board වල බලන්න දෙමළෙන් තියෙන්නේ ‘ඉරත්තිනපුරි’ කියලයි…[/COLOR][/B] [B][COLOR=DarkGreen]අනිත් දරුණුම දේ කියන්නේ… දෙමළ අය නමක් අවසන් කරන්නේ පිල්ලමකින්… ව්යාoජණ අක්ෂරයකින් දෙමළ කිසිම නමක් අවසන් කරන්නේ නෑ…[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkGreen]දැන් ඔයාල හිතනවා ඇති මේ යකා මොනාද කියන්න හදන්නේ කියලා….[/COLOR][/B][B][COLOR=DarkGreen]ඉස්සර සුද්දෝ මිෂනාරී අධ්යාපණ ක්රමය හදුන්වා දුන් දවස වල අපේ සින්හලයන්ට වැඩිය දමිළ ජාතිකයින් ඊට අනුගත උනා… අපේ අය සුද්දන්ගේ කිසිම දෙයක් අපිට එපා කියන තැනනේ හිටියේ….[/COLOR][/B] [B][COLOR=DarkGreen]ලoකාව මුලින්ම සිතියම් ගත කළේ සුද්දොනේ.. (මෙට්රික් ක්රමයට) ඉතින් මේ සිතියම් සිහලේට පරිවර්තනය කලේ වැඩි හරියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ හිටපු අර උගත් දමිළ ජාතිකයින් තමයි….[/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen]ඉතින් මේ අය සිතියම් පරිවර්තනය කරද්දි අර මන් මුලින් කියපු දමිළ භාෂාවේ දුර්වලකම් නිසා වැරදීමෙන් හා සමහෘ උවමනාවෙන්ම සිහල ගම් නගර වල නම් දමිළ කරයි තියෙන්නේ…[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkGreen]මුලතිව් කියන්නේ මුහුලදිව කියන එක.. ( මුන්ගේ ‘හ’ නැති නිසා ‘හු’ Drop කරලා… ව්යාoජණ අකුරකින් ඉවර නොක්රන නිසා ‘ව’ , ‘ව්’ කරලා)[/COLOR][/B] [B][COLOR=DarkGreen]පුදුකුඩීරුප්පු කියන්නේ බුදුකුටිරුප්ප කියන එකයි ( ‘ප”බ’ වෙනසක් නෑ.. ‘ට”ඩ’ වෙනසක් නෑ.. පිල්ලමකින් ඉවර කරලා..)[/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen]ඉරණමඩු කියන්නේ රණමඩුව කියන් එකයි ( ‘ර’ වෙනුවට ‘ඉර’ කියන එකෙන් පටන් අරන් පිල්ලමකින් ඉවර කරන නිසා ‘ව’ Drop කරලා)[/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen]වව්නියා කියන්නේ වැව්නියාව කියන එක.. ( ඇදය නැති නිසා ‘වැ, වෙනුවට ‘ව’ දාලා පිල්ලමකින් ඉවර කරන නිසා ‘ව’ Drop කරලා)[/COLOR][/B][/SIZE] [SIZE=5] [B][COLOR=DarkGreen]මේ විදියට ගොඩාක් ඒවායේ නම් වල සිහළ නම් පහසුවෙන් හොයාගන්න පුලුවන් වගේම… සමහර නාම නම් හොයාගන්න බැරි තරමටම විකෘති වෙලා තියෙන්නේ..[/COLOR][/B][/SIZE] [B][SIZE=4][COLOR=DarkGreen][SIZE=1]meya lankatha web adaiwyen uputagath lipiyaki[/SIZE].[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom