සීක්වෙනෙන්රේ ටාවෝ හිස්කබල

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ හිස්කබල ඊජිප්තු ජාතික පාරාවෝ සීක්වෙනෙන්රේ ටාවෝ ( Sequenenre tao) රජුගේ. හයික්සොස් (Hyksos) නම් ජන වර්ගය සමඟ සටනකදී පරාජයට පත් වු මොහු Hyksos වරුන්ගේ හිර කරුවකු බවට පත් වන අතර පසුව ඝාතනය කර තිබෙනවා. අවුරුදු 3500කට පෙරාතුව හිසට එල්ල කරන ලද පොරෝ පහර වල සලකුණු පහත CT scan ඡායාරූපයේ අදටද දැක ගත හැක.

    ඊජිප්තු ඉතිහාසයට කැමති අයට බලා ගන්න bump එකක් දාගෙනම යමු
     
    Attachments

    • tao_02.png
      tao_02.png
      269.1 KB · Views: 164
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ හිස්කබල ඊජිප්තු ජාතික පාරාවෝ සීක්වෙනෙන්රේ ටාවෝ ( Sequenenre tao) රජුගේ. හයික්සොස් (Hyksos) නම් ජන වර්ගය සමඟ සටනකදී පරාජයට පත් වු මොහු Hyksos වරුන්ගේ හිර කරුවකු බවට පත් වන අතර පසුව ඝාතනය කර තිබෙනවා. අවුරුදු 3500කට පෙරාතුව හිසට එල්ල කරන ලද පොරෝ පහර වල සලකුණු පහත CT scan ඡායාරූපයේ අදටද දැක ගත හැක.

    ඊජිප්තු ඉතිහාසයට කැමති අයට බලා ගන්න bump එකක් දාගෙනම යමු
    🇮🇱✡️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    Meke story eka mokakda
    Sequenenre tao එයාගෙ රැජින ආයෙ ඊජිප්තුව එක්සේසත් කරන එක ගැන තියෙන්නෙ. ටිකක් ප්‍රබන්ධ එත් කතාව ගොඩක් ඉතිහාසයට ලගින් යනව
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Sequenenre tao එයාගෙ රැජින ආයෙ ඊජිප්තුව එක්සේසත් කරන එක ගැන තියෙන්නෙ. ටිකක් ප්‍රබන්ධ එත් කතාව ගොඩක් ඉතිහාසයට ලගින් යනව
    Free pdf hari ebook purchase karana site ekak hari thiyenavanan dapan