Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සීගිරියෙන් පනීවිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීගිරියෙන් පනීවිද ?

[FONT=&quot]එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්රමාද වූ බැවින් එදින රාත්රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ.[/FONT]

[FONT=&quot]එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය.[/FONT]

[FONT=&quot]දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.[/FONT]

[FONT=&quot]සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.[/FONT]

[FONT=&quot]ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ? [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.[/FONT]

[FONT=&quot]කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී...... [/FONT]

[QUOTE="prabash06, post: 15588442, member: 248660"] [b]සීගිරියෙන් පනීවිද ?[/b] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්රමාද වූ බැවින් එදින රාත්රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ? [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.[/FONT][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [FONT="]කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී...... [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom