සීගිරියේ සගවා දැමූ අභිරහස්

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සංසක්ති බල වලින් ඔච්චර උඩට වතුර ගෙනියන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මම ඉස්සර හිතන් හිටියේ ගල මුදුනේ තියන හුලන් සැරට බර්නුලි පාවිච්චි කරන්න ඇති කියල. එත් එහෙම ගෙනියන්න පුළුවන් උපරිම උසත් මීටර් 10යි නේ.(රික්තයක් තිබ්බත්) :baffled:

    මොකක් හරි සෑහෙන සංකීරණ method එකක් තියෙන්න ඇති :baffled: සමහරවිට ඔය ගොඩක් දේවල් වල එකතුවක් වෙන්න ඇති. නැත්තන් වැහි වතුර උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න ඇති.

    ඔක්කොම ඉතිං "ඇති ඇති" තමයි :P සීගිරිය තමයි ලංකාවේ ඉතිහාසේ තියෙන වැඩියෙන්ම කුතුහලය අවුස්සන නිර්මාණය :cool:

    http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=210&vid=10591&page=2