සීගිරියේ හෙලිකොප්ටර් බානවා යකෝ.

Jescy321

Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    මේ ප්‍රන්සේ රුපවාහිනී වැඩසටහන් නිපදවන ආයතනයකින් කරපු La Chasse aux trésors නමැති වැඩසටහන් මාලාවේ වර්ෂ 1982 සහ 1984 ලංකවේ රු ගත කරපු කොටස් දෙකක්.
    මම හිතන්නේ වැඩ සටහන් නිෂ්පාදකයින් මුන්ට මේ එක එක තැන් හොයන ගිහින් ඒ තැන්වල හංගපු දෙයක් හොයා ගන්න කරපු adventure game show එකක් වගේ.

    මුන් දඹුල්ල රජමහා විහාරයේ, සීගිරියේ හෙලිකොප්ටර් බානවා. දෙවැනි වැඩ සටහනේ මහනුවර වැව මැද ජයතිලක මණ්ඩපයට පාරුවකින් යනවා.
    ඒ කාලේ මේව කරන්න නිකම්ම අනුමැතිය දෙන්න ඇති.

    දෙවැනි වැඩ සටහනේ ඉන්න ඇත් ගොව්වෝ නම් අලින්ට කැරිම වදයක් දෙන්නේ. අනිනවා, ගහනව කෙළියට.


    මේ වගේ තව ඇති මම save කරන්. පස්සේ දාන්නම් ඒවා


    දඹුල්ල රජමහා විහාරය - සීගිරියේ





    මහනුවර

    පට්ට. මේ adventure show එකේ ඉන්න පොර මේ වැඩසටහනක් නිසාම තමා මැරිලා තියෙන්නේ අවු 34න්. නිකන් search එකක් දාද්දි දැනගත්තේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පට්ට. මේ adventure show එකේ ඉන්න පොර මේ වැඩසටහනක් නිසාම තමා මැරිලා තියෙන්නේ අවු 34න්. නිකන් search එකක් දාද්දි දැනගත්තේ
    අඩෝ එක දන්නේ දැන් උඹ කිව්වම. ඇක්සිඩන්ට් එකක් වෙළද මැරිලා තියෙන්නේ
    TFS. English translation ekak nadda?
    න ඕක ප්‍රංස විතරයි තියෙන්නේ.