සීගිරියේ හෙලිකොප්ටර් බානවා යකෝ.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    දැන් මේවා කළා නම් හාමුදුරුවෝ එනවා රෙද්ද උස්සගෙන. රාවණා බලේ අර බලය මේ බලය ඩෑන් ප්‍රියදාස් ඔක්කම එනවා රෙද්ද උස්සාගෙන.
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    පට්ට. මේ adventure show එකේ ඉන්න පොර මේ වැඩසටහනක් නිසාම තමා මැරිලා තියෙන්නේ අවු 34න්. නිකන් search එකක් දාද්දි දැනගත්තේ
    mol kariyek wage ara ali asse ringanakota matath hithuna eth
     

    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    අඩෝ එක දන්නේ දැන් උඹ කිව්වම. ඇක්සිඩන්ට් එකක් වෙළද මැරිලා තියෙන්නේ

    න ඕක ප්‍රංස විතරයි තියෙන්නේ.
    පොර water fall එකක ඔහොම adventure වැඩක් කරන්න ගිහින් අතුරුදහන් වෙලා
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ජාතිආලයෙන් ඔදවැටි මත් උනාට පස්සේ ඕවා ඔක්කොම වෙනස් උනා
    ඒ උනාට දැන් කාලේ මේවට ඉඩ දුන්න නම් විනාස කරාවි අපේ උන්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    දැන් මේවා කළා නම් හාමුදුරුවෝ එනවා රෙද්ද උස්සගෙන. රාවණා බලේ අර බලය මේ බලය ඩෑන් ප්‍රියදාස් ඔක්කම එනවා රෙද්ද උස්සාගෙන.
    rajapassalata ideas denna epa
     
    • Like
    Reactions: ChoronaSottiya

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඌ සීගිරියෙ ගල උඩ මයික් එක අරන් දුවන්නෙ දැන් සුදා ජන්දෙ දාන උන් හොයන් දුවනව වගෙ
     
    • Haha
    Reactions: airazor