සීගිරිය අඩුවට rooms

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සීගිරිය අඩුවට rooms

    අපි සීගිරිය යනවා 19,
    එදා රෑට නවතින්න කෙල්ලෝ 4කට එක room එකකුයි මට එක room එකකුයි ඕන.
    ලොකු සැප ඕන නා. අඩුවට ඕන.
    Campus කෙල්ලෝ, සල්ලි ගොඩක් නෑ.
    එහෙම හොද තැන් මොනවද?
    කීයක් විතර යයිද?

    ස්තුති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    Sigiriya village, Eden garden, Aliya etc...
    large suit room ekak ganin ubai kello 4i dapan ekata.


    aduwata ona nam sigiriya yana pare places thinawa. kello 4k danna nam family room ekak ahala illa ganin.
     

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    කෑම බීම ඕනිද? නැත්තම් කාමරේ විතරද?කාමරේට වියදම් කරන්න පුළුවන් ගණන් කොහොමද?පීඑම් එකක් දාපං බලන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කෙල්ලො 4ක් ඉන්න නිසා උබ පොඩ්ඩක් පරිස්සම් වෙයන් කෝකටත්. එක රූම් එකක් ගනින්. උන්ට ඇඳ දීලා උඹ බිම බුදියගනින් පැදුරක් හරි සීට් එකක් හරි එලාගෙන. රූම් දෙකක් ගන්නව නම් එකකට උඹට තනියෙන් ගෙවල ගන්න වෙයි. සල්ලි අවුලක් නෑ නම් එහෙම කරපන්.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    එකක හිටපන්කො. අපි නම් කැම්පස් කාලෙ කෙල්ලො කොල්ලො යාළුවො එකටම ඉඳලා තියෙනවා එක ටෙන්ට් එකෙත්. උන්ගෙ පෞද්ගලිකත්වයට අපි ගරු කරා. අපේ එකටත් උන් ගරු කරන්න ඇති.
     

    gurulugomi

    Well-known member
  • Jl1859H.jpg


    මෙව්ව අරන් පලයන් මතක ඇතුව