සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1

DSMAX

Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    maxxa machan.................
    siravatama mamath marama interest field ekak thamai RAVANA ...........
    jaya weva........
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    අනේ බං මේ උඹ කළා වගේ නිතං තනිකර දාලා තියෙන්නේ මේ රුසියන් කාරයා ගේ blog එකෙන් උස්සලා නේ.

    http://8916898.blogspot.com/2013/03/chapter-3-of-detailed-photo-essay-on.html


    gaththa thena wedak nene machan. api nodanna deyak danagaththane. mu mehema hari me lipiya damme nethnam meka gena umba danneth ne mama danneth nene. a nisa karapu wede adupadu hoyanna epa machan.
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    බොහොම වැදගත් කරුණු ටිකක්.... ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න මේක අමතක වෙන්න කලියෙන්... ගොඩක් ස්තුතියි...