Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සීගිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීගිරි බිතු සිතුවම්

අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය.

බු.ව. 5 වන සියවසදී පළමුවන කාශ්‍යප රජතුමා විසින් මෙහි බලකොටුවක් ඉදිකරමින් පර්වතය මුදුනේ මාලිගාවක්ද ඉදිකරවීය.මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුඛයක් තුලින් වූ බැවින් සීගිරියට සීගිරිය යන නාමය තබන ලදී. තවද කලා ලැදි කාශ්‍යප රජතුමා සීගිරිය පාමුල ජල උද්‍යාන, දියමල්, පොකුණු, රාජසභා මණ්ඩපය, මහල් උයන්, දිය අගල් සහ ආරක්ෂක පවුරුද සීගිරි පර්වතයේ බටහිර පැත්ත බිතුසිතුවම් වලින්ද සරසන ලදී.

සීගිරි අප්සරා රූප ගණනින් 500 කට අධිකව තිබූ බව එහි කැටපත් පවුරේ ලියවුන ගීයකින් පෙන්නා දෙයි. එහෙත් අද ඇත්තේ බිතුසිතුවම් පමණි. ක්‍රි.ව. 8-9 වන සියවස් තුළ ලියවුන කුරුටු ගී වලින් සීගිරි ලඳුන් ගැන අදහස් සහ වර්ණනා ගෙන එයි.

සීගිරි සිතුවම් පිලිබඳ අදහස්

සීගිරි සිතුවම් වලට තේමාවී තිබෙන්නේ වළාකුළු අතරින් මතුවී එන ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි සුරූපී ලලනාවනේ උඩුකය රූපය.

01. සීගිරි සිතුවම් පිළිබඳව ආචාර්ය එම්.සී.පී බෙල් මහතාගේ මතය වූයේ මෙම කාන්තාවන් සීගිරියට නුදුරින් ඇති පිදුරංගල විහාරයට බුදුන් වැඳීම පිණිස මල් ඇතැතිව ගමන් කරන බවය.

02. එහෙත් ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වූයේ දිව්‍ය අප්සරාවන් ඔවුන්ගේ සේවිකාවන් සමඟ සීගිරියට පැමිණ මල් වැසි වස්සන බවය.

03. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඉහත සඳහන් මතවලට වඩා වෙනස් අරුතක් දෙමින්, මෙහි රන්වන් ලඳුන් විජ්ජු කුමාරි හෙවත් විදුලියද, තද පැහැති ලඳුන් මේඝලතා හෙවත් වළාකුළු වශයෙන්ද පෙන්නා දෙන ලදී.

සිතුවම් ඇඳීම

සිතුවම් ඇඳීමේ පළමු පියවර ලෙන් බිත්ති තලය ඔප මට්ටම්ව සකස්කර ගැනීමය. මේ සඳහා දහයියා, වැලි, මැටි, හුණු සහ දිවුල් මැලියම් මිශ්‍රණයක් යොදාගෙන ඇත. මිශ්‍රණයෙන් කපලාරුව කරගත් බිත්ති තලය මත සුදු මකුල් මැටි ආලේපනයක් තවරා ගන්නා ලදී. එසේ සුදු පාටින් පිළියෙල කරගත් තලය මත අවශ්‍ය රූප අඳින ලදී . පළමුව රේඛාවෙන් සලකුණු කරගත් රූප පසුව වර්ණයෙන් සරසන ලදී.

ඇතැමෙකුගේ මතය වන්නේ චිත්‍ර තෙත බිත්ති මත අඳින ලද බවයි. චිත්‍ර බොහෝ කාලයක් වර්ණ නෙවෙනස්ව පැවතීමත්, වැරදුන රේඛා එසේ පැවතීමත් ඉහත සඳහන් අදහසට හේතුව විය හැකිය.

" ප්‍රෙස්කෝ බුවනෝ" නමින් හඳුන්වන්නේ එවැනි සිතුවම්ය. සුදු කහ රතු කොළ සහ කළු යන වර්ණවල ප්‍රභේද යොදාගනිමින් සීගිරි සිත්තරා තම සිතුවම් ත්‍රිමාණ ලක්ෂණ මතුවන සේ නිරූපණය කිරීමට සමත් වූ බව පෙනේ.

තවද විද්වතුන්ගේ අදහස් වලට අනුව අනුරාධපුර යුගයට අයත් සීගිරි බිතුසිතුවම් වල ශෙලිය හා වර්ණ ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමානය. අජන්තාවේ අංක 01 දරණ ගුහාවේ ඇඳ ඇති

" පද්මපාණි බෝධිසත්වයෝ " සිතුවම් කලා ලක්ෂණ සීගිරි සිතුවම් වලට ඉතාම සමීප බව පෙන්වා දිය හැකිය.

දේශීය චිත්‍ර කලාව ගැන විමසන විටද සීගිරි සිතුවම් හා පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි සිතුවම් බොහෝ දුරට සමානකම් දක්වයි.

තවද මෑත කාලයේදී පළමුවරට සීගිරි සිතුවම් පිටපත් කරන ලද්දේ ප්‍රසිද්ධ වැඩ දෙපර්තමේන්තුවේ ඉන්ජිනේරුවකුව සිටි "මරේ " නම් මහතා විසිනි. තවද, කලකට ඉහතදී අවාසනාවන්ත අන්දමින් විනාශයට පත්වූ සීගිරි සිතුවම් යථා තත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික " ලුසියානෝ මරන්සි" මහතා විසිනි.

සීගිරි සිතුවම් ( කලා ලක්ෂණ )

"දිමුත් වරලසේ නිල්දුල්වන්

මල් ගවසමින පැහැබර තමා සිනවින් රන්වන්

අවන් සිත්ගත්"

" රන්වන් තැනැත්තිය දීප්තිමත් නිල් කෙස් වැටියෙන් බබළන පැහැ ඇති මල් ගවසමින් තමාගේ පැහැබර සිනහවෙන් පැමිණියවුන් සිත් ගත්තාය "

මෙහි කුමාරිකාවන් රන්වන් පැහැයෙන්ද; සේවිකාවන් තරමක් අඳුරු පැහැයෙන්ද යුක්තය. තවද කුමාරිකාවන් උඩුකය දුහුල් සැට්ටයකින් සරසා ඇත. එහෙත් සේවිකාවන්ගේ උඩුකය තන පටියකින් යුක්තය. දෙපිරිසම යටිකය වසාගෙන සිටින්නේ කහ, රතු, කොළ පාට වැටුන වස්ත්‍ර වලිනි.

තවද, සේවිකාවන් මල් කූඩා අතැතිව තම කුමාරිකාවන් පසුපස ගමන් කරන අතර එක් කුමාරියක් මල් පොපියවන්නා සේද, තවත් කුමාරියක් මල් ගෙන ඒවා වළාකුළු අතර රඳවන්නට යන්නාසේද නිරූපණය කරයි. මේ අතර සන්ගීත භාණ්ඩයක් වැනි යමක් අතින් ගෙන සිටින අප්සරාවක්ද වෙයි.

සීගිරි අප්සරාවන් ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුක්තය. ඔවුන්ගේ දිගටි නෙත්- මද සිනහව-සුන්දර බැල්ම-පුන් පියයුරු-සිහිනිඟ-පුළුල් උකුල-ශෝභන අත්පා මෙයට සාධකයන්ය. තවද ස්ත්රීන්ගේ හිස සරසන ආභරණ-තෝඩු-මාල සහ මල් ගවසා ගත් වරලසද ස්ත්රීන්ගේ සුන්දරත්වයට හේතු වී ඇත.

තවද සීගිරි චිත්‍ර ශිල්පියා මහා රසවින්දනයකින් සහ ශිල්පීය දක්ෂතාවයකින්ද පිරිපුන් අයෙකි. ඔහුගේ රේඛා ශෙලීය ජීවයෙන් පිරී ඇත. චිත්රයේ රේඛා හසුරුවා තිබෙන්නේ ත්‍රිමාණ ලක්ෂණ මතු කෙරෙන පිළිවෙලටය. මෙහි හැඟීම් ප්රකාශනය රසවත්ය. වර්ණයන්ගේ අඩුවැඩි භාවයත් ජීවමාන රේඛාවත් නිසා රූපවල ත්‍රිමාණ ලක්ෂණ වඩාත් හොඳින් මතු වී පෙනෙයි. එය ශිල්පීය දක්ෂතාවයකි.

උපුටා ගැනීම

" චිත්‍ර කලාව සඳහා කලා ඉතිහාසය " කෘතිය

ලාල් පෙරේරා

සිතුවම් ගත්තේ මෙතැනින්

[QUOTE="ZurieL, post: 7444776, member: 266654"] [CENTER][SIZE="4"][COLOR="DarkGreen"][B][U][CENTER]සීගිරි බිතු සිතුවම්[/CENTER][/U][/B][/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="3"]අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය. බු.ව. 5 වන සියවසදී පළමුවන කාශ්‍යප රජතුමා විසින් මෙහි බලකොටුවක් ඉදිකරමින් පර්වතය මුදුනේ මාලිගාවක්ද ඉදිකරවීය.මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුඛයක් තුලින් වූ බැවින් සීගිරියට සීගිරිය යන නාමය තබන ලදී. තවද කලා ලැදි කාශ්‍යප රජතුමා සීගිරිය පාමුල ජල උද්‍යාන, දියමල්, පොකුණු, රාජසභා මණ්ඩපය, මහල් උයන්, දිය අගල් සහ ආරක්ෂක පවුරුද සීගිරි පර්වතයේ බටහිර පැත්ත බිතුසිතුවම් වලින්ද සරසන ලදී. සීගිරි අප්සරා රූප ගණනින් 500 කට අධිකව තිබූ බව එහි කැටපත් පවුරේ ලියවුන ගීයකින් පෙන්නා දෙයි. එහෙත් අද ඇත්තේ බිතුසිතුවම් පමණි. ක්‍රි.ව. 8-9 වන සියවස් තුළ ලියවුන කුරුටු ගී වලින් සීගිරි ලඳුන් ගැන අදහස් සහ වර්ණනා ගෙන එයි.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkGreen"][CENTER]සීගිරි සිතුවම් පිලිබඳ අදහස්[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]සීගිරි සිතුවම් වලට තේමාවී තිබෙන්නේ වළාකුළු අතරින් මතුවී එන ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි සුරූපී ලලනාවනේ උඩුකය රූපය. [IMG]http://lankapura.com/wp-content/uploads/2008/12/lion_rock_cave_paintings.jpg[/IMG] 01. සීගිරි සිතුවම් පිළිබඳව ආචාර්ය එම්.සී.පී බෙල් මහතාගේ මතය වූයේ මෙම කාන්තාවන් සීගිරියට නුදුරින් ඇති පිදුරංගල විහාරයට බුදුන් වැඳීම පිණිස මල් ඇතැතිව ගමන් කරන බවය. 02. එහෙත් ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වූයේ දිව්‍ය අප්සරාවන් ඔවුන්ගේ සේවිකාවන් සමඟ සීගිරියට පැමිණ මල් වැසි වස්සන බවය. 03. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඉහත සඳහන් මතවලට වඩා වෙනස් අරුතක් දෙමින්, මෙහි රන්වන් ලඳුන් විජ්ජු කුමාරි හෙවත් විදුලියද, තද පැහැති ලඳුන් මේඝලතා හෙවත් වළාකුළු වශයෙන්ද පෙන්නා දෙන ලදී.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"][CENTER] සිතුවම් ඇඳීම[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]සිතුවම් ඇඳීමේ පළමු පියවර ලෙන් බිත්ති තලය ඔප මට්ටම්ව සකස්කර ගැනීමය. මේ සඳහා දහයියා, වැලි, මැටි, හුණු සහ දිවුල් මැලියම් මිශ්‍රණයක් යොදාගෙන ඇත. මිශ්‍රණයෙන් කපලාරුව කරගත් බිත්ති තලය මත සුදු මකුල් මැටි ආලේපනයක් තවරා ගන්නා ලදී. එසේ සුදු පාටින් පිළියෙල කරගත් තලය මත අවශ්‍ය රූප අඳින ලදී . පළමුව රේඛාවෙන් සලකුණු කරගත් රූප පසුව වර්ණයෙන් සරසන ලදී. ඇතැමෙකුගේ මතය වන්නේ චිත්‍ර තෙත බිත්ති මත අඳින ලද බවයි. චිත්‍ර බොහෝ කාලයක් වර්ණ නෙවෙනස්ව පැවතීමත්, වැරදුන රේඛා එසේ පැවතීමත් ඉහත සඳහන් අදහසට හේතුව විය හැකිය. " ප්‍රෙස්කෝ බුවනෝ" නමින් හඳුන්වන්නේ එවැනි සිතුවම්ය. සුදු කහ රතු කොළ සහ කළු යන වර්ණවල ප්‍රභේද යොදාගනිමින් සීගිරි සිත්තරා තම සිතුවම් ත්‍රිමාණ ලක්ෂණ මතුවන සේ නිරූපණය කිරීමට සමත් වූ බව පෙනේ. තවද විද්වතුන්ගේ අදහස් වලට අනුව අනුරාධපුර යුගයට අයත් සීගිරි බිතුසිතුවම් වල ශෙලිය හා වර්ණ ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමානය. අජන්තාවේ අංක 01 දරණ ගුහාවේ ඇඳ ඇති " පද්මපාණි බෝධිසත්වයෝ " සිතුවම් කලා ලක්ෂණ සීගිරි සිතුවම් වලට ඉතාම සමීප බව පෙන්වා දිය හැකිය. දේශීය චිත්‍ර කලාව ගැන විමසන විටද සීගිරි සිතුවම් හා පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි සිතුවම් බොහෝ දුරට සමානකම් දක්වයි. තවද මෑත කාලයේදී පළමුවරට සීගිරි සිතුවම් පිටපත් කරන ලද්දේ ප්‍රසිද්ධ වැඩ දෙපර්තමේන්තුවේ ඉන්ජිනේරුවකුව සිටි "මරේ " නම් මහතා විසිනි. තවද, කලකට ඉහතදී අවාසනාවන්ත අන්දමින් විනාශයට පත්වූ සීගිරි සිතුවම් යථා තත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික " ලුසියානෝ මරන්සි" මහතා විසිනි. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"] සීගිරි සිතුවම් ( කලා ලක්ෂණ )[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"]"දිමුත් වරලසේ නිල්දුල්වන් මල් ගවසමින පැහැබර තමා සිනවින් රන්වන් අවන් සිත්ගත්"[/COLOR][/SIZE] [COLOR="Plum"][SIZE="3"] " රන්වන් තැනැත්තිය දීප්තිමත් නිල් කෙස් වැටියෙන් බබළන පැහැ ඇති මල් ගවසමින් තමාගේ පැහැබර සිනහවෙන් පැමිණියවුන් සිත් ගත්තාය "[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="3"]මෙහි කුමාරිකාවන් රන්වන් පැහැයෙන්ද; සේවිකාවන් තරමක් අඳුරු පැහැයෙන්ද යුක්තය. තවද කුමාරිකාවන් උඩුකය දුහුල් සැට්ටයකින් සරසා ඇත. එහෙත් සේවිකාවන්ගේ උඩුකය තන පටියකින් යුක්තය. දෙපිරිසම යටිකය වසාගෙන සිටින්නේ කහ, රතු, කොළ පාට වැටුන වස්ත්‍ර වලිනි.[/SIZE][/COLOR] [IMG]http://lankapura.com/wp-content/uploads/2008/12/sigiri_fresco.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkGreen"]තවද, සේවිකාවන් මල් කූඩා අතැතිව තම කුමාරිකාවන් පසුපස ගමන් කරන අතර එක් කුමාරියක් මල් පොපියවන්නා සේද, තවත් කුමාරියක් මල් ගෙන ඒවා වළාකුළු අතර රඳවන්නට යන්නාසේද නිරූපණය කරයි. මේ අතර සන්ගීත භාණ්ඩයක් වැනි යමක් අතින් ගෙන සිටින අප්සරාවක්ද වෙයි.[/COLOR][/SIZE] [IMG]http://lankapura.com/wp-content/uploads/2008/12/sigiriya_frescoes.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkGreen"]සීගිරි අප්සරාවන් ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුක්තය. ඔවුන්ගේ දිගටි නෙත්- මද සිනහව-සුන්දර බැල්ම-පුන් පියයුරු-සිහිනිඟ-පුළුල් උකුල-ශෝභන අත්පා මෙයට සාධකයන්ය. තවද ස්ත්රීන්ගේ හිස සරසන ආභරණ-තෝඩු-මාල සහ මල් ගවසා ගත් වරලසද ස්ත්රීන්ගේ සුන්දරත්වයට හේතු වී ඇත. [/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="3"] [IMG]http://lankapura.com/wp-content/uploads/2008/12/sigiriya_fresco.jpg[/IMG] තවද සීගිරි චිත්‍ර ශිල්පියා මහා රසවින්දනයකින් සහ ශිල්පීය දක්ෂතාවයකින්ද පිරිපුන් අයෙකි. ඔහුගේ රේඛා ශෙලීය ජීවයෙන් පිරී ඇත. චිත්රයේ රේඛා හසුරුවා තිබෙන්නේ ත්‍රිමාණ ලක්ෂණ මතු කෙරෙන පිළිවෙලටය. මෙහි හැඟීම් ප්රකාශනය රසවත්ය. වර්ණයන්ගේ අඩුවැඩි භාවයත් ජීවමාන රේඛාවත් නිසා රූපවල ත්‍රිමාණ ලක්ෂණ වඩාත් හොඳින් මතු වී පෙනෙයි. එය ශිල්පීය දක්ෂතාවයකි.[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"]උපුටා ගැනීම[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="3"] " චිත්‍ර කලාව සඳහා කලා ඉතිහාසය " කෘතිය ලාල් පෙරේරා[/SIZE][/COLOR] [COLOR="Blue"] [SIZE="3"][URL="http://www.google.lk/imgres?imgurl=http://lankapura.com/wp-content/uploads/2008/12/sigiriya_fresco.jpg&imgrefurl=http://lankapura.com/2008/08/rock-art-at-lion-rock-sigiriya-ceylon/&usg=__KvO-jyDMiyfm-8DMqxlj3QeeWi0=&h=410&w=520&sz=55&hl=en&start=1&itbs=1&tbnid=8fhag_9B6K-9lM:&tbnh=103&tbnw=131&prev=/images%3Fq%3Dsigiriya%2Bart%26hl%3Den%26gbv%3D2%26tbs%3Disch:1"]සිතුවම් ගත්තේ මෙතැනින්[/URL][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom