Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සීගිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ෆොන්ට් එක පේනවද දන්නෙ නෑ හැබැයි.

නැත්තං මේ ලින්ක් එකට යන්න. http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6567:2010-05-13-04-11-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63

ලෝක උරුමයක් වන සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පෙළක් ඉදිකිරීම අරඹා ඇති අතර, ප්‍රදේශවාසීහු මෙයට දැඩි විරෝධය පළ කර ඇත. ප්‍රදේශවාසීහු විමසා සිටිය්යේ සීගිරි පර්වතයේ මෙවැනි ඉදිකිරීමකට ඇති අයිතිය කුමක් ද යන්නයි. මෙම වැසිකිලි පෙළ මධ්‍යම සංස්කෘතික අරමුදල හා ජපානයේ ආයතනයක් එක්ස සිදු කරන අතර, මෙහි විමර්ශන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ඩි.ඩි.විජේපාල මහතා පවසා ඇත්තේ මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් තීන්දුව ගනු ලැබුවේ 2007 වසරේදී බවත්, එයට මුදල් වෙන්වීමෙන් පසු මෙලෙස වැඩ ඇරඹු බවත්ය.

කෙසේ වෙතත් මෙම ඉදිරිකිරීම සම්බන්ධයෙන් මතුවන විරෝධය නොතකා සිදු කරමින් පවතින අතර, මෙම ඉදිකිරීම මගින් ලෝක උරුමයේ සංස්කෘතික වටිනාකම අහිමි වී යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ ආකාරයෙන්ම මීට පෙර සීගිරි ගලේ සිටි බඹරුන් විනාශ කිරීමේ අමනෝඥ තීරණයක් රජය විසින් ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන්ද ප්‍රදේශවාසීහු සිය විරෝධය දැක්වූ නමුත් එය කිසිදු සැලකිල්ලකට නොගෙන බඹර වද ඉවත් කළ බවත්, එහි අනිටු විපාක මාස තුනක් ඉක්ම යාමට ප්‍රථමයෙන් දැකගන්නට ලැබී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ සීගිරි පරිවතය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ පරම්පරාගත අත්දැකීම් බවත්, එම අත්දැකීම් මත තමන් නගන විරෝධය නොතකා රජය සිදු කරන අමනෝඥ ක්‍රියාකාරකම්වල ප්‍රතිපලය වන්නේ මෙම ලෝක උරුමය අනාගතයට අහිමි වීම පමණක් බවයි.

කෙසේ වෙතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත සිදු කරන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සංස්කෘතික ඇමැතිනී ප්රවිත්රාදේවී වන්නිආරච්චි මහත්මිය හෝ සංස්කෘතික අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අවාසනාවට කරුණකි

[QUOTE="YasasSudaraka, post: 7460827, member: 95860"] මේ ෆොන්ට් එක පේනවද දන්නෙ නෑ හැබැයි. නැත්තං මේ ලින්ක් එකට යන්න. [url]http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6567:2010-05-13-04-11-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63[/url] ලෝක උරුමයක් වන සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පෙළක් ඉදිකිරීම අරඹා ඇති අතර, ප්‍රදේශවාසීහු මෙයට දැඩි විරෝධය පළ කර ඇත. ප්‍රදේශවාසීහු විමසා සිටිය්යේ සීගිරි පර්වතයේ මෙවැනි ඉදිකිරීමකට ඇති අයිතිය කුමක් ද යන්නයි. මෙම වැසිකිලි පෙළ මධ්‍යම සංස්කෘතික අරමුදල හා ජපානයේ ආයතනයක් එක්ස සිදු කරන අතර, මෙහි විමර්ශන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී. මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ඩි.ඩි.විජේපාල මහතා පවසා ඇත්තේ මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් තීන්දුව ගනු ලැබුවේ 2007 වසරේදී බවත්, එයට මුදල් වෙන්වීමෙන් පසු මෙලෙස වැඩ ඇරඹු බවත්ය. කෙසේ වෙතත් මෙම ඉදිරිකිරීම සම්බන්ධයෙන් මතුවන විරෝධය නොතකා සිදු කරමින් පවතින අතර, මෙම ඉදිකිරීම මගින් ලෝක උරුමයේ සංස්කෘතික වටිනාකම අහිමි වී යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ ආකාරයෙන්ම මීට පෙර සීගිරි ගලේ සිටි බඹරුන් විනාශ කිරීමේ අමනෝඥ තීරණයක් රජය විසින් ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන්ද ප්‍රදේශවාසීහු සිය විරෝධය දැක්වූ නමුත් එය කිසිදු සැලකිල්ලකට නොගෙන බඹර වද ඉවත් කළ බවත්, එහි අනිටු විපාක මාස තුනක් ඉක්ම යාමට ප්‍රථමයෙන් දැකගන්නට ලැබී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ සීගිරි පරිවතය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ පරම්පරාගත අත්දැකීම් බවත්, එම අත්දැකීම් මත තමන් නගන විරෝධය නොතකා රජය සිදු කරන අමනෝඥ ක්‍රියාකාරකම්වල ප්‍රතිපලය වන්නේ මෙම ලෝක උරුමය අනාගතයට අහිමි වීම පමණක් බවයි. කෙසේ වෙතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත සිදු කරන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සංස්කෘතික ඇමැතිනී ප්රවිත්රාදේවී වන්නිආරච්චි මහත්මිය හෝ සංස්කෘතික අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අවාසනාවට කරුණකි [IMG]http://www.lankatruth.com/sin/images/photos/historical_places/Sigiriya/Toilet01.jpg[/IMG] [IMG]http://www.lankatruth.com/sin/images/photos/historical_places/Sigiriya/Toilet02.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom