සීගිරි කැඩපත් පවුර වැදගත් කුරුටු ගී නිසා&#3512

sanju077

Member
Apr 20, 2018
13
5
3
සීගිරි කැඩපත් පවුර වැදගත් කුරුටු ගී නිසා&#3512

සීගිරියට ඇතුල් වෙන්න ප්‍රදාන දොරටු 2ක් තියෙනව,1ක් උතුරු දොරටුව (තවමත් පුරාවිද්‍යා කැනිම් සිදුවනවා),අනෙක් දොරටුව බටහිර දොරටුව(අපි දැනට භාවිතා කරන දොරටුව).මෙ බටහිර දොරටුවට ඉදිරිපිට කැලයට රාම කැලය කියලයි කියන්නෙ.

https://www.sindulanthaya.com/

රාමායණයේ කියවෙන විදිහට රාවණා රජූ ආක්‍රමණයට මේ කැලෙ තමයි රාමා කඳවුරු බැදලා තියෙන්නේ.රාමායණයේ එන හනුමාගෙ ලංකාපුර වර්ණනාවේ සීගිරි වර්ණනාවේ කැඩපත් පවුරට වජ්‍රප්‍රාසද කියලා කියනවා,මේ වජ්‍රප්‍රාසාදයට සූර්ය ආලෝකය වැටිලා පරාවර්තනය වෙලා ඒ දෙස බැලිය නොහැකි බවයි රාමායණයේ කියවෙන්නේ.

1453095892g2.jpg


පස්සේ කාලෙක කැඩපත් පවුරේ කුරුටු ගී ලිවුවත් මේ වජ්‍රප්‍රාසදාය ආරක්ශිත උපක්‍රමයක් විදිහට තමයි භාවිතය කරලා තියෙන්නේ.

https://www.sindulanthaya.com/
 
  • Like
Reactions: sidathsaumya