සීගිරි ළඳුන්ගේ ඡායාරූප ගැනීම තහනම්
සීගිරි බිතු සිතුවම්වල ඡායාරූප ගැනීම තහනම් කර තිබෙනවා.
අද (30) සිට මෙම තහනම කි‍්‍රයාක්මක බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා නෙත් නිවුස් වෙත කියා සිිටියේ.
විදුලි ආලෝක නොමැතිව සීගිරි බිතු සිතුවම්වල ඡායාරූප ගැනීම සඳහා කලින් අවසර දී තිබුණත් එම ක්‍රියාමාර්ගයන් නිසි පරිදි සිදු නොවීම සහ නරඹන්නන්ගේ ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙය පාලයන කළ නොහැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ. ඒ හේතුවෙන් සීගිරි බිතු සිතුවම්වල ඉදිරි ආරක්ෂාව සඳහා මෙලෙස ඡායාරූප ගැනීම තහනම් කිරීමට තීරණය කළ බවයි පැවසුවේ.
ඉකුත් 28 වැනිදා සීගිරිය බිතු සිතුවම් ලෙනේ ඉහළ කොටසේ ඉපැරණි අඩි එකහමාරක පමණ බදාම තට්ටුවක් කඩාවැටුණා. සංචාරකයින් ද විශාල සංඛ්‍යාත පිරිසක් සීගිරිය නැරඹීමට ඉකුත් දින කිහිපයේදී පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් බදාම තට්ටුව කඩා වැටීමෙන් සීගිරි බිතුසිතුවම්වලට හානියක් සිදුවී නොමැති බවයි පසුව අනාවරණ වූයේ.
Source: Neth News
මේ නිව්ස් එකට පහලින් තිබුන කොමන්ට් එක
වසන්ත · 38 minutes ago
බ්‍රෙසියර් නැති නිසාද?