Song Title : Sirigiri Geeyaka (සීගිරී ගීයක)
Vocal : Raween Kanishka
Melody : Sahan Ranwala
Lyrics : Piyal Jayasankha
Music | Composing | Mix & Mastering : Vidula Ravishara
Baking Voicals - Vishaka Weerasinghe / Nadun Kularathne
Guitars : Prakash Ranasinghe
Lyric Video : Bhagya Rajitha Liyanaarchchi
සිංදු පොත app එක -> https://play.google.com/store/apps/details?id=com.sindu_potha
සීගිරි ගීයක සොඳුරුම පදයක
ඔබේ ආදරේ අරුත ලියා
ලෙන තුල රහසේ
ඔබේ රුව ඇන්දා
නොමැකෙන සේ යලි මතු කිසිදා