සීට්ටු

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන් මවුරුහරි කියලා දෙනවද සීට්ටුවක සීන් එක මොකක්ද කියලා. ඕකට ඉන්ග්‍රීසි වචනයක් තියෙනවද?
    ඉස්තුතියි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සල්ලි එකතුකරන්න බැරි උන් ටිකක් අල්ලගෙන උන්ගෙන් ශේප් එකේ ගොනාට අන්දල කීයක් හරි කඩාගෙන උන්ගෙ සල්ලි උන්ටම එකතු කල්ල දෙන වැඩක් :yes: :yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සල්ලි එකතුකරන්න බැරි උන් ටිකක් අල්ලගෙන උන්ගෙන් ශේප් එකේ ගොනාට අන්දල කීයක් හරි කඩාගෙන උන්ගෙ සල්ලි උන්ටම එකතු කල්ල දෙන වැඩක් :yes: :yes:
    POddak explain karapan process eka :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ මන්ද වැඩි දෙයක් දන්නේ නෑ
    සල්ලි සිට්ටුවක නම් වෙන්නේ මේකයි
    සිට්ටුවේ ගානට හරියන්න සෙට් එකක් එකතු කර ගන්න ඕන .ඒ කියන්නේ උබට ලක්ෂයක් ඕනනම් දහදාහ ගානේ ගෙවන්න දහදෙනෙක් සෙට් කරගන්න ඕන .එකෙන් එක කෑල්ලක් උබේ.ෂුවර් කට්ටිය තමයි එකතු කරගන්නේ.ඊට පස්සේ කට්ටිය එකතු වෙලා එකේ ඉදන් දහයට අංක ලියපු (කට්ටිය ඉන්න ගානට ) කොළ දහයක් උඩ දාල ලැබෙන අන්කෙට තමයි ගෙවන්නේ මාසෙන් මාසෙට හරි සතියෙන් සතියට හරි .අනිවා පලවෙනි කෑල්ල සීට්ටුව දාන කෙනාට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    මෙහෙමයි බන්. සෙට් එකක් එකතු වෙලා මාසෙන් මාසෙට සල්ලි දානව. හිතමු 10 දෙනෙක් රු. 1000 ගානෙ හැම මාසෙම දානව කියල. එතකොට රු.10000 ක් එකතු වෙනවනෙ එක මාසෙකට. එතකොට ඒ සල්ලි ටික අර 10 දෙනාගෙන් එකෙක්ට දෙනවා. ඊලග මාසෙ තව එකෙක්ට. ඔහොම ඔහොම (මේකට අනුවනම්) මාස 10 ක් යනකන් සීට්ටුව ඇදෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    සල්ලි වලට විතරක්ම නෙමේ.පිටි පැකට් වගේ ඒවටත් දානවා.
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    මෙහෙමයි බන්. සෙට් එකක් එකතු වෙලා මාසෙන් මාසෙට සල්ලි දානව. හිතමු 10 දෙනෙක් රු. 1000 ගානෙ හැම මාසෙම දානව කියල. එතකොට රු.10000 ක් එකතු වෙනවනෙ එක මාසෙකට. එතකොට ඒ සල්ලි ටික අර 10 දෙනාගෙන් එකෙක්ට දෙනවා. ඊලග මාසෙ තව එකෙක්ට. ඔහොම ඔහොම (මේකට අනුවනම්) මාස 10 ක් යනකන් සීට්ටුව ඇදෙනවා.

    Palaweni ankaya labenne organizer ta