සීඩී-අල්ලනව

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
hot_news.jpg

මෙන්න තවත් විශේෂ ප්‍රවෘත්තියක්,

අද උදෑසන සිදුකල හදිස්සි වැටලීමකදී, ශ්‍රී ලංකාව තුල මෙතෙක් සොයාගත් විශාලම අව්‍යජ සංයුක්ත තැටි තොගය සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් වී ඇත, පොලිස් මාධ්‍ය ඒකකය පවසන අන්දමට ඒ සංයුක්ත තැටි වලින් වැඩි ප්‍රමානයක් "කොලු සීන්" සම්බන්ධ දර්ශන අඩංගු බවට තහවුරු කරගෙන ඇත. මෙය මෙතෙක් සොයා ගත් විශාලම "කොලු සීන්" සම්බන්ධ දර්ශන අඩංගු සංයුක්ත තැටි තොගය වන බවද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මෙම වෙළඳසැල හිමිකරු "කොල්වින්" යන අනුවර්ත නාමයෙන් හදුන්වන ප්‍රදේශයේ කොලු සංගම් වල ඉහල පෙලේ නිලතල දරණ පුද්ගලයෙක් බවට පොලිසීය සොයාගෙන ඇත. මොහුට මේ නම පට බැදී ඇත්තේ "කොලු සීන්" අඩංගු සිඩ් සදහා මොහු විශේෂ කැමැත්තක් දක්වන නිසා බව පොලිස් මධ්‍ය ඒකකය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. මේ පිලිබද වැඩි දුර පරීක්ෂන තවදුරටත් සිදුකෙරේ.
:lol::lol::lol::lol::lol:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න විශේෂ නිවේදනයයි.
    වැලිකඩ හො බන්ධනාගාරයේ රැදවියෝ තමන්ගේ පසු ප්‍රදේශය ආවරණය කර ගැනිම සදහා යකඩ වලින් සැදු ආවරණ භාවිතා කිරීමට තිරණය කර ඇත.

    වැඩි විස්තර පසුවට..
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වෙදා හිරේගියාම ඩීජේරැම්ට තමයි වාසි :D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹ බයනැතුව හිරේ පලයන් එළකිරි එකේ කට්ටිය ඉන්නවනේ අක්කිව බලාගන්;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    hot_news.jpg

    මෙන්න තවත් විශේෂ ප්‍රවෘත්තියක්,

    අද උදෑසන සිදුකල හදිස්සි වැටලීමකදී, ශ්‍රී ලංකාව තුල මෙතෙක් සොයාගත් විශාලම අව්‍යජ සංයුක්ත තැටි තොගය සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් වී ඇත, පොලිස් මාධ්‍ය ඒකකය පවසන අන්දමට ඒ සංයුක්ත තැටි වලින් වැඩි ප්‍රමානයක් "කොලු සීන්" සම්බන්ධ දර්ශන අඩංගු බවට තහවුරු කරගෙන ඇත. මෙය මෙතෙක් සොයා ගත් විශාලම "කොලු සීන්" සම්බන්ධ දර්ශන අඩංගු සංයුක්ත තැටි තොගය වන බවද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

    මෙම වෙළඳසැල හිමිකරු "කොල්වින්" යන අනුවර්ත නාමයෙන් හදුන්වන ප්‍රදේශයේ කොලු සංගම් වල ඉහල පෙලේ නිලතල දරණ පුද්ගලයෙක් බවට පොලිසීය සොයාගෙන ඇත. මොහුට මේ නම පට බැදී ඇත්තේ "කොලු සීන්" අඩංගු සිඩ් සදහා මොහු විශේෂ කැමැත්තක් දක්වන නිසා බව පොලිස් මධ්‍ය ඒකකය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. මේ පිලිබද වැඩි දුර පරීක්ෂන තවදුරටත් සිදුකෙරේ.
    :lol::lol::lol::lol::lol::lol: