Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සීතල දෙසැම්බරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීතල දෙසැම්බරය

ජීවිත දින පොතේ පරණ වෙන්නෙ නැති

මේ මතක පිටු වලට මම තාමත් ආසයි

දෙසැම්බර් නිවාඩුවට බණ්ඩාරවෙල යන එක

පොඩිකාලෙ ඉදන් පුරුද්දක් උනාට

ඔයා මට ආදරෙයි කිව්වට පස්සෙ

මම දෙසැම්බර් වෙනකම් ඇගිලි ගැන්නා

අවුරුද්දටම එක මාසෙකදි විතරක් ලිය වුනත්

ඒ කතාව කොච්චර සුන්දරද

කෙලවරක් නොපෙනෙන තේ යාය වල

අතරමං වෙනකම් ඇවිදින්න

මීදුමෙන් වැහුණු උදේ පාන්දර

ඔයාගෙ තනියට එලවළු කොටුවට යන්න

බණ්ඩාරවෙලින් කෝච්චියෙ නැගල බහින තැන

තෝර ගන්න හැමදාම රණ්ඩු වෙන්න

ඉදල්ගස්හින්නෙ බැහැල ඈත පල්ලම දිහා බලා ඉන්න

මම කොච්චර ආස වුනත්

ඔයා මොන එහෙකට ඔහියට ආස වුනාද මන්දා

එහෙම බැහැලා ආපහු යන්න කෝච්චියක්

එනකම් සීතලේ ගැහිගැහි ඉන්න කොට

දැන් වගේ වුනානම් උණුහුමට තුරුළු කර ගන්නවා

ඒ දවස් වල එහෙම හැගීම් තිබුනෙ නැහැ නේ...

චූටි නංග අපි ගැන අප්පච්චිලට නොකිව්වනම්

ඊලග දෙසැම්බරයෙත් ඒ කතාව ලියවෙන්න තිබුනා

එතනින් පස්සෙ බණ්ඩාරවෙල මට

තහනම් නගරයක් වුනත්

ඒ සොදුරුම මතක ඇවිත්

හැම සීතල දෙසැම්බරයකම තාමත් මාව

බණ්ඩාරවෙල එක්ක යනවා

[QUOTE="cspmaxx, post: 6149414, member: 19127"] [b]සීතල දෙසැම්බරය[/b] [CENTER][URL=http://img189.imageshack.us/i/31618902.png/][IMG]http://img189.imageshack.us/img189/2421/31618902.png[/IMG][/URL][/CENTER] [COLOR="DarkRed"][SIZE="3"][CENTER]ජීවිත දින පොතේ පරණ වෙන්නෙ නැති මේ මතක පිටු වලට මම තාමත් ආසයි දෙසැම්බර් නිවාඩුවට බණ්ඩාරවෙල යන එක පොඩිකාලෙ ඉදන් පුරුද්දක් උනාට ඔයා මට ආදරෙයි කිව්වට පස්සෙ මම දෙසැම්බර් වෙනකම් ඇගිලි ගැන්නා අවුරුද්දටම එක මාසෙකදි විතරක් ලිය වුනත් ඒ කතාව කොච්චර සුන්දරද කෙලවරක් නොපෙනෙන තේ යාය වල අතරමං වෙනකම් ඇවිදින්න මීදුමෙන් වැහුණු උදේ පාන්දර ඔයාගෙ තනියට එලවළු කොටුවට යන්න බණ්ඩාරවෙලින් කෝච්චියෙ නැගල බහින තැන තෝර ගන්න හැමදාම රණ්ඩු වෙන්න ඉදල්ගස්හින්නෙ බැහැල ඈත පල්ලම දිහා බලා ඉන්න මම කොච්චර ආස වුනත් ඔයා මොන එහෙකට ඔහියට ආස වුනාද මන්දා එහෙම බැහැලා ආපහු යන්න කෝච්චියක් එනකම් සීතලේ ගැහිගැහි ඉන්න කොට දැන් වගේ වුනානම් උණුහුමට තුරුළු කර ගන්නවා ඒ දවස් වල එහෙම හැගීම් තිබුනෙ නැහැ නේ... චූටි නංග අපි ගැන අප්පච්චිලට නොකිව්වනම් ඊලග දෙසැම්බරයෙත් ඒ කතාව ලියවෙන්න තිබුනා එතනින් පස්සෙ බණ්ඩාරවෙල මට තහනම් නගරයක් වුනත් ඒ සොදුරුම මතක ඇවිත් හැම සීතල දෙසැම්බරයකම තාමත් මාව බණ්ඩාරවෙල එක්ක යනවා [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom