සීතල පින්නේ ලා සද එලියේ / Kasun Kalhara and Kanchana Anuradhi

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    පට්ට. හැබැයි මීට වඩා ටැලන්ටඩ් උන් ඉන්නව කිරියෙ මිට්ටො. තව ටිකකින් එයි.
     
    • Haha
    Reactions: monson and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,887
    113
    මටනම් මේ දෙන්නගේ ගායනය ඒහැටි ගතියක් නැහැ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මටනම් මේ දෙන්නගේ ගායනය ඒහැටි ගතියක් නැහැ

    කොහොම උනත් මෙ දෙන්නා මෙතන live sing කරනවනෙ. එක පට්ට recording එකක් දාගෙන දන්ගලනවට වඩා.