සීතාකොටුව ඇල්ල, ගුරුළුපොත ❤️

signshop

Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    නුවර මයියංගනය පාරේ හසලකට මෙහා තියෙන ගුරුළුපොත නේද බන් මේ?
    අමතක වෙන්නේ නැති පොට් එකක්. ඒ වෙලාවෙම වැව් මාළු බැදලා දෙන හොටලයක් තිබුනා ඒ කාලේ. :love:
    තවම තියෙනවද දන්නේ නෑ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,245
    113
    සෝක් බට්

    කූඩැල්ලෝ , සර්පයෝ සත්තු තෙත් පරිසරේ සෙට් නැහැ,
    කේ එෆ් සී කුක්කුල් මස් නෑ
    රයිස් කොත්තු දුරයි
     
    • Like
    Reactions: NRTG