සීතා_කුමාරි අභාවප්‍රාප්ත වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සීතා_කුමාරි අභාවප්‍රාප්ත වෙයි

    seetha.jpg




    එදා මෙදා තුර ශ්‍රී ලාංකික කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක්‌ ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පිනී සීතා කුමාරි මහත්මිය ඊයේ (07දා) කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.

    1968 වසරේදී ආනන්ද ජයරත්න මහතාගේ 'ආදරයයි කරුණාවයි' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සීතා කුමාරි මහත්මිය පුරා වසර හතළිස්‌ හතරකට අධික කාලයක්‌ සිනමාව, වේදිකාව හා ටෙලිනාට්‍ය රංගනය ඔස්‌සේ සහෘද රසික ආදරය දිනාගැනීමට සමත්වූවාය. එක්‌දරු මවක්‌ වන සීතා කුමාරි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.





     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නිවන් සුව පතමු !

    රම්‍ය සුරම්‍ය එකේ මාරු චරිතයක් රඟපෑවා, ඒ වගේම රන් සමනළයෝ එකෙත්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම මේ ආච්චිගේ රගපෑමට ගොඩක් කැමතියි...රම්‍ය සුරම්‍ය එකේ රගපෑම නියමයි..ඔබට නිවන් සුව පතමි