සීතා_කුමාරි අභාවප්‍රාප්ත වෙයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මචෝ මං දැන් දැක්කේ මේ පොස්ටුව, මං මේ ගැන පොස්ටුවක් දැම්මා. මේක කලින් මං දැක්කේ නෑ. නැත්නම් ඒක දාන්නේ නෑ

සීතා කුමාරි මැතිනියට නිවන් සුව අත්වේවා ! ! !
 

maggee

Member
Jun 15, 2013
11
0
0
මාත් ආසම චරිතයක්,,,,ගොඩක් දුකයි නැතිඋනා කිවම,,,ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි..ඔබට නිවන් සුව !
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    නිවන් සුව පතමු !

    රම්‍ය සුරම්‍ය එකේ මාරු චරිතයක් රඟපෑවා, ඒ වගේම රන් සමනළයෝ එකෙත්

    මැරුනා කිව්වාම මටත් එකපාරටම මතක් වුනේ රම්‍ය සුරම්‍ය නාට්‍ය:(